මම කවුද ? මේක සෙල්ලමක්. ඒ කියන්නෙ ව්‍යංගාර්ථයෙන් කිසියම් වස්තුවක් එහි නාමය ප්‍රකාශ නොවන පරිදි එහි හැඩය, ලක්ෂණ, ගති ගුණ, යනාදිය ඇසුරින් කියවන්නාට එය කුමක්ද යන බැව් අනුමාන කළහැකි පරිදි විග්‍රහ කරීමයි. පහත ඇති උදාහරණය කියවා බලන්න. එවිට අදහසක් ගැනීමට හැකි වේවි.
"මම රෝස පාටයි. මගේ යටින් කිසියම් ශ්‍රාවයක් එනවා. මාව කැමති කැමති පැත්තට හරවන්න පුළුවන්. ලිංගික ක්‍රියාවෙදි මගේ සගයට මම වින්දනයක් ලබා දෙන්න උදව් කරනවා. ඒත් හරියට මම ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ. සමහර වෙලාවට මාව දත් වලට හැපෙනවා. "
මොකද්ද උත්තරේ ? ටොපාද ? නෑ. ඒ තමයි දිව. උත්තර දෙන අය මේ විදිහට අඩුම තරමෙ ප්‍රශ්ණයක්වත් අහන්න කියල මම ඉල්ලනවා. මම තව ප්‍රශ්ණයක් පහලින් අහන්නම්.
"මම හරියට අභ්‍යවකාශයේ කළු කුහරයක් වගේ. රෑට කළුවර උනාම මොකද්ද එකක් මගේ ඇඟ ඇතුලෙන් යනවා එනවා. ගොඩක් වෙලාවට එයා එන්නෙ තොප්පියක් දාගෙන. ඒත් සමහර වෙලාවට තොප්පිය නැතුවත් එනවා. තොප්පිය නැතුව ආවොත් ඒ වෙලාවට මට නාන්න වෙනවා. මම කවුද ?"