මම කැමතියි නෑනට..

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මම කැමතියි නෑනට..


    ජයමංගල ගී තාලෙට..
    පිඹ පිඹ බටදඬු නලා..
    ජයපැන් බොන සෙබල රැලක්..
    විලසට හඩ තල තලා..

    රසකර මම පවසන්නෙමි..
    මිණි කිංකිණි සොලවලා..
    අසනු මැනවි අසනු මැනවි..
    අසනු මැනවි තුටුවෙලා...

    නෑනා කැමති නෑ මට, මට ඒක තෙරෙනවා :(
    ඒත්නෑනාවම ඕනෙ
    පව්ලෙ කෙනෙක් හන්දා අහන්නත් බයයි. මන් ලොකු සීන් එකෙ ඉන්න එකා, එයා ඕක හැමොටම කීවොත් මාත් චොර වෙනවා. අපෙ අම්මා තාත්තට උනත් හොද නෑනෙ ඒක.
    හම්බෙලා කතා කරද්දි හෙන හොදයි, වට්සැප් මැසෙජ් කරද්දි වෙනමම චරිතයක්.පුදුම ලොකු ලයින් දෙන්නෙ. :sorry:
    මන් නම්බර් එකත් ඩිලිට් කරලා අවුරුදු එකාමාරක් විතර හිටියා. ඒත් අමතක කරන්න බැරි උනා බන්, ආයෙ FB message කරන්න ගත්තා මන්. දැන් අවුරුදු හයක් විතර ඕක ඔලූවෙ වදදෙනවා. මන් එහෙම කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන එකෙකුත් නෙවෙයි. ඒත් සමහර වෙලාවට මෙයාගෙ ලොකුකම් බලනවා මන්, :growl:
    විසදුමක් දීපල්ලකො.

     
    Last edited:
    • Like
    Reactions: Sara531

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Mohowk එකවුන්ට් එක අමතක උනැයි:confused:
    එකව්ද?
    pics dekakwath ewanne nethuwa kyanna bee :yes:

    මම කැමතියි සාරාට සාරා කැමති නෑ මට

    මම කැමතියි සාරාට සාරා කැමති කෑමට (බඩජාරියා):lol:

    Kellage Photo ekak balanne natuwa wisadumak kiyanna ba

    නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගෙන ඉන්න මුත්තෙ

    වැඩකට ඇති දෙයක් කියපල්ලකො :angry: