මම කෑමතියි නෑනට
Repost නම් සමාව ඉල්ලනව. මේ "කකුලට දෙන්න..." කිය කිය ගූ හිර වෙච්ච ඔටුවො වගේ සමහරු සින්දු කියන කාලෙ, මේ සින්දුව රත්තරන් කියල හිතුන. පද වල තියන ලස්සන හින්දම ඒකත් ලියල දෑම්ම.
හිතට වදින තෑන් එමටයි..
මුහුදෙහි රළ පෙල ගෑසී
ගමන සදිසි යන ලෑසී
වගේ පද වගේම
නෑහඹුල් ගත කිති කෑවී
නව රස දුන් සරසවී
මගෙ දුප්පත් පෑලේ ඉන්න
එනවද මධු මාධවී කියන ටිකෙත් මට නම් හරිම ලස්සනක් පෙනුනෙ..
අහලම බලන්න. මේ ගායකය කව්ද කියල හරියටම දන්නෙ නෑ මම. කවුරු උනත්, රස දන්න එකෙක්!
මෙන්න වචන.Bump එකක් දෑම්මනං ඈති
Repost නම් සමාව ඉල්ලනව. මේ "කකුලට දෙන්න..." කිය කිය ගූ හිර වෙච්ච ඔටුවො වගේ සමහරු සින්දු කියන කාලෙ, මේ සින්දුව රත්තරන් කියල හිතුන. පද වල තියන ලස්සන හින්දම ඒකත් ලියල දෑම්ම.
හිතට වදින තෑන් එමටයි..
මුහුදෙහි රළ පෙල ගෑසී
ගමන සදිසි යන ලෑසී
වගේ පද වගේම
නෑහඹුල් ගත කිති කෑවී
නව රස දුන් සරසවී
මගෙ දුප්පත් පෑලේ ඉන්න
එනවද මධු මාධවී කියන ටිකෙත් මට නම් හරිම ලස්සනක් පෙනුනෙ..
අහලම බලන්න. මේ ගායකය කව්ද කියල හරියටම දන්නෙ නෑ මම. කවුරු උනත්, රස දන්න එකෙක්!
මෙන්න වචන.Bump එකක් දෑම්මනං ඈති
ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බට දඬු නලා
ජය පෑන් බොන සෙබල රෑලක් විලසට හඬ තල තලා
රස කර මම පවසන්නෙමි මිනි කිංකිනි සොලවලා
අසනු මෑනවි අසනු මෑනවි අසනු මෑනවි තුටු වෙලා
පරයන ඉඳුනිල් කෑට
දෙනෙතෙහි ඈති කෑල්මට
වසඟ නොවන්නේ කවුරුද
නෑනගෙ එක බෑල්මට
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
පොත් ටික තුරුළට අරන්
මුව මඳ හසරෑළි පෙරන්
පාසල් යන දෙවට දිගේ
නෑනා මගෙ රත්තරන්
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
අඩ සඳ වන් නළලට
ඡන්දන තිළකය ඈත
ඉගිපිළ වෑනි කෙස් කළඹට
කිතුල් රෑන පෑරදෙත
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
මුහුදෙහි රළ පෙල ගෑසී
ගමන සදිසි යන ලෑසී
ඈගෙයි මගෙයි ආදරයට
ආසිරි මල් වෑසි වසී
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
නෑහඹුල් ගත කිති කෑවී
නව රස දුන් සරසවී
මගෙ දුප්පත් පෑලේ ඉන්න
එනවද මධු මාධවී
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
ඔබෙන් ලෑබෙන තොත්තුවේ
රසයට හද පත්තුවේ
කිරියි පෑණියි වගේ ඉන්න
එනවද මගෙ වස්තුවේ
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
කරදර බාධක මද්දේ
දිවි ගඟ පහලට ඈද්දේ
ගල් පර දෑක පෙරමුනේ
මොන නදියද නෑවතුනේ
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
හසරෑළි නෑත්තන් මුහුනේ
සිතුවිලි ලස්සන නෑහෑනේ
වේදනාව නෑති ලොවේ
ජීවිත රසවත් නොවේ
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
ගන්නෙද ඔබ වාඩුවක්
නෑහෑ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක්
වෙමුද පරවි ජෝඩුවක්
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..///
ජය පෑන් බොන සෙබල රෑලක් විලසට හඬ තල තලා
රස කර මම පවසන්නෙමි මිනි කිංකිනි සොලවලා
අසනු මෑනවි අසනු මෑනවි අසනු මෑනවි තුටු වෙලා
පරයන ඉඳුනිල් කෑට
දෙනෙතෙහි ඈති කෑල්මට
වසඟ නොවන්නේ කවුරුද
නෑනගෙ එක බෑල්මට
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
පොත් ටික තුරුළට අරන්
මුව මඳ හසරෑළි පෙරන්
පාසල් යන දෙවට දිගේ
නෑනා මගෙ රත්තරන්
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
අඩ සඳ වන් නළලට
ඡන්දන තිළකය ඈත
ඉගිපිළ වෑනි කෙස් කළඹට
කිතුල් රෑන පෑරදෙත
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
මුහුදෙහි රළ පෙල ගෑසී
ගමන සදිසි යන ලෑසී
ඈගෙයි මගෙයි ආදරයට
ආසිරි මල් වෑසි වසී
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
නෑහඹුල් ගත කිති කෑවී
නව රස දුන් සරසවී
මගෙ දුප්පත් පෑලේ ඉන්න
එනවද මධු මාධවී
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
ඔබෙන් ලෑබෙන තොත්තුවේ
රසයට හද පත්තුවේ
කිරියි පෑණියි වගේ ඉන්න
එනවද මගෙ වස්තුවේ
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
කරදර බාධක මද්දේ
දිවි ගඟ පහලට ඈද්දේ
ගල් පර දෑක පෙරමුනේ
මොන නදියද නෑවතුනේ
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
හසරෑළි නෑත්තන් මුහුනේ
සිතුවිලි ලස්සන නෑහෑනේ
වේදනාව නෑති ලොවේ
ජීවිත රසවත් නොවේ
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..//
ගන්නෙද ඔබ වාඩුවක්
නෑහෑ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක්
වෙමුද පරවි ජෝඩුවක්
මම කෑමතියි නෑනට, නෑන කෑමති නෑ මට..///






