මම කැමතී ඔයාලාව හදුනගන්න....

waima

Well-known member
  • මචන්ලා මම එලකිරි එකට ආවේ 2010-07-10 ඒත් මම පෝස්ට් ත්‍රේඩ් දැම්මේ නෑ. මම කැමතී ඔයාලාව අදුනගෙන හොද දෙයක් කරන්න. ඔයාලාගේ සහයෝගය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා...
    me waimagen monawada kerenna one..............:yes::yes::yes::yes::yes: