මචන්ලා මම එලකිරි එකට අලුත් එකෙක් හොඳේ...මේක fb වගේ නෙවේ බන්..මරු...
හා හා පුරා කියලා මට post කරන්ඩ උනේ නම් ටිකක් බරපතල ප්‍රශ්නයක්...උඹල පුලුවන්නම් help එකක් දීපල්ල මචන්ලා...අලුත් එකා කියල බලන්ඩ එපා..
මේකයි scene එක..මම මචන් මගෙ නෑනට කැමති...නෑනත් මට කැමතී...ඇවැස්ස නෑනා මචන්ලා...අම්මගේ මල්ලිගෙ දුව....කෙල්ලත් හොඳයි...ඔක්කොම හරි..එත් මචන් ලේ නෑකම අවුලක් නේද....කරන්න කලින් අපිට අවුලක් නැද්ද කියලා බලාගන්ඩ මුකුත් test තියෙනවද?...මගෙ යාලුවෙක්ගෙ අය්යෙක්ගෙන් අහුවා..ඌ ඩොකෙක්..එයානම් කිවේ වෙන රටවල තැලිසීමියා test එක විතරයි කරන්නෙ කියලා...ඌ කිවට මදිනෙ කොල්ලනේ....මගෙ අනාගතේනෙ බන්...ඉතින් උඹලා හරි දන්නවද මේක ගැන...කෙරෙන්ඩ ඕන විදිහක් ගැන..අනේ දන්නවනම් මට help එකක් දීපල්ල කොල්ලනේ...
![]()
ඔව් ඉතින් උඹට මේක FB එකට වඩා හොද වෙන්ඩ එපැයි මොකද උඹ ඔය ප්‍රශ්නේ FB එකේ ඇහුවනන් අනාතයි නෙහ් නේ..


.
...උඹල පුලුවන්නම් help එකක් දීපල්ල මචන්ලා...අලුත් එකා කියල බලන්ඩ එපා..

...නෑනත් මට කැමතී...ඇවැස්ස නෑනා මචන්ලා...අම්මගේ මල්ලිගෙ දුව....කෙල්ලත් හොඳයි...ඔක්කොම හරි..එත් මචන් ලේ නෑකම අවුලක් නේද....කරන්න කලින් අපිට අවුලක් නැද්ද කියලා බලාගන්ඩ මුකුත් test තියෙනවද?...මගෙ යාලුවෙක්ගෙ අය්යෙක්ගෙන් අහුවා..ඌ ඩොකෙක්..එයානම් කිවේ වෙන රටවල තැලිසීමියා test එක විතරයි කරන්නෙ කියලා...ඌ කිවට මදිනෙ කොල්ලනේ....මගෙ අනාගතේනෙ බන්...ඉතින් උඹලා හරි දන්නවද මේක ගැන...කෙරෙන්ඩ ඕන විදිහක් ගැන..අනේ දන්නවනම් මට help එකක් දීපල්ල කොල්ලනේ...

