මම කිනිත් හෙට්ටිආරච්චි

Feb 25, 2010
5
0
0
Gampaha
ඇයි මට මෙහෙම කරන්නේ?

මේ මඩ ප්‍රචාරය දැන්වත් නවතා දමන මෙන් මම බැගෑපත්ව ආයාචනය කර සිටිමි. මා දැනට Facebook පරිගණක උදවුහි ඇඩ්මින් කෙනෙක් වශයෙන් කටයුතු කරමි. එහි මේ වන විට සාමාජිකයින් 30,047ක් සිටී. මීටත් වඩා ප්‍රසිද්ධියක් මට උවමනා නැත. බැංකු ගිණුම පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මා විසින් මීට පැය 11කට පෙර සිදු කර ඇත.

Kinith Hettiarachchi දැන් BOC ගියා. මේ ගිණුම් අංකය දැනට තියෙන ගිණුමක එකක්. හැබැයි වෙනත් නමකින්. ඉතින් දැන් මොකුත් නොකර ඉඳ බැරිය. බැංකු කළමනාකාර මහතා කීවේ මේ දිනවල මෙවැනි “මගඩි“ සිදුවන නිසා පොලිසියේ පැමිණිල්ලක් දැමීම සුදුසු බවය.

මෙය අපේ එළකිරි ඇඩිමින් සොයුරන් විසින් දැන් ඉවත් කර ඇත. (පේජස් ටික සේව් කොරගත්තා කෝකටත්)....ඒ සම්බන්ධයෙන් එළකිරි ඇඩ්මින් සොයුරන්ටද ඒ සඳහා ඉල්ලීම් කළ මගේ සියලුම මිතුරන්ටද මා ස්තුතිය පුදකර සිටිමි.

බලමු ඉතින් නේද...:)

ස්තුතියි!.
11 hours ago · Like · 9 people

http://www.facebook.com/home.php?sk=group_200205416676273&view=permalink&id=226162114080603

මෙවැනි දේකට ඔබ මුහුණ දුන්නේ නම් ඔබ කෙතරම් කලබලයට පත්වනවාදැයි ඔබට සිතාගත නොහැකි වනු ඇත. මා ඉල්ලුවේ සුදු පූසාගේ ලින්ක් එකයි. ඔහු නාඳුනන කෙනෙක් නම් සොයා නොබලා ඔහු කී පමණින් මෙහි පල කිරීම සුදුසුද? එහි මගේ සියලු තොරතුරු තිබුණා නම් පල කිරීමට පෙර මගෙන් සත්‍ය විමසා නොබැලුවේ ඇයි? කරුණාකර දැන් වත් මේ වැඩේ නවත්තලා දාන්න සහෝ. සුදු පූසාගේ ලින්ක් එක ඔබ මා වෙත මේවන තුරු එවා නැහැ. මා කීවේ මගෙන් විමසුවොත් පල කළ ඔබ හැර සුදුපූසා ගැන ඔප්පු කරන්නට මාළඟ යමක් නැති නිසා ලින්ක් එක එවන ලෙස පමණි. එහෙත් එය මට ලැබුණේ නැත. බ්ලොක් කළා නම් ඔබ බ්ලොක් කළ බව දන්නේ ලින්ක් එක තවමත් ඇති නිසාය. මා බැගැපත්ව ඉල්ලීමක් කළේ එය මා වෙත ලබාදී මාව මේ කරදරයෙන් ගලවනලෙසය. මෙය පළ කළේ ඔබ විසින් බව සියල්ලන්ම දනී. මට අවැසි වූයේ ඔබව කරදරයෙන් ගලවාගැනීමටය. මා කීවේ අපරාදේ ඔයාට කරදරයක් වේවි කියාය.

මට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. 30,000ක් දෙනා හඳුනන මා හට අමුතුවෙන් තවත් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. එළකිරි යනු මගේ බොහෝ මිතුරු මිතුරියක් ගැවසෙන තැනකි. මේ අලුත් විකාරය ගැන මා දැනුවත් කළේද මිතුරෙකි.

කරුණාකර මේ කාර්යය මෙතැනින් අවසන් කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි.

ඔබ මෙහි සිටින්නේ අන්වර්ථ නාමයකිනි. මම සිටින්නේ සැබෑ නාමයකිනි. කරුණාකර මෙවැනි අසත්‍යෙද් ප්‍රචාරය කිරීමෙන් වළකින්න
 
මට හදවත් සැත්කමකට මුදල් අවශ්‍යයැයි අසත්‍ය පලකිරීමක් 21වැනිදා Freak88 සහෝදරයා අතින් සිදුවී තිබුණා. 21දා මම කිවයුතු දේ පැහැදිලිව ප්‍රකාශකළෙමි. ඊට අමතරව සාමාජිකයින් 30,000 ඉක්මවූ Facebook ගෘප් දෙකක් වන පරිගණක උදවු සහ ඔන්ලයින් හෙල්ප් හි මෙම අසත්‍ය ප්‍රචාරය පිළිබඳව මගේ මිතුරු මිතුරියන් දැනුවත් කළේ එහි ඇඩ්මින් සොයුරන්ම ස්වේච්ඡාවෙන් ඉදරිපත් වීමෙනි.

ඔන්ලයින් හෙල්ප්හි පලකිරීම මේ.....
http://www.facebook.com/home.php?sk=group_150397831690139&id=170953626301226

පරිගණක උදවු හි පලකිරීම මේ....
http://www.facebook.com/home.php?sk=group_200205416676273&view=permalink&id=226162114080603

මගේ Profile එකෙහි පලකළ පලකිරීම මේ....
http://www.facebook.com/KinithHettiarachchi/posts/236429419705062?ref=notif&notif_t=like

මා කවුද කිනම් ආකාරයේ කෙනෙක්දැයි යන්න මේ මිතුරු මිතුරියන්ගේ ප්‍රකාශයන්ගෙන් වැටහෙනු ඇත. මා ඔබෙන් ඉල්ලා සිටියේ සුදුපූසාගේ ලින්ක් එක පමණි.. ඒකට ඔයහැටි කලබල විය යුතු නැත. මා ඉල්ලුවේ මට මේ දේ කළ එකා මොකාදැයි දැනගැනීමට අවැසි නිසාය. එය ලබා නොදී යළිත් අලුත් ත්‍රෙඩ් එකක් ඇරඹුවේ කාගේ ප්‍රසිද්ධීය උදෙසාදැයි මම නොදනිමි.

ඔබ මෙහි Senior Member කෙනෙකි. Senior විය යුත්තේ වැඩිම ත්‍රෙඩ් ගණනක් දැමීමෙන්වත්ද මට මෙහෙම කරන්නෙ? ඔබ අත වරදක් නැත්නම් සුදූ පූසාගේ ලින්ක් එක ඔබේ බ්‍රව්සර් history එකෙන් මට ලබාදෙන්න බැරි ඇයි යාලු? ඇයි මෙහෙම කරන්නෙ මට?

මා ඔබ සමග හෝ එළකිරි සමග අමනාපයක් නැත. ඊයේ මගේත් මගේ මිතුරන්ගේත් ඉල්ලීම සලකා ඔබ විසින් දැමූ අසත්‍ය ත්‍රෙඩ් එක ඉවත් කිරීමට තරම් කාරුණික වූ එළකිරි ඇඩ්මින් සොයුරාට මා ණයගැතිය. මා එම පිටු සේව් කරගතිමි.

කරපු කෙනා කවුරු උනත් මං අහන්නෙ....
ඇයි මට මෙහෙම කළේ?
දැන් ගොඩක් සතුටුද?

මට දැන් මලපැනලා ඉන්නේ උඹලා දෙන්නගෙන් එකෙක් හරි කියපිය මෙතන මොනවද වෙන්නේ කියලා මොන මගුලක් ගැනද මේ දෙන්නත් එක්ක තනියෙන් කියවන්නේ මෙලෝ දෙයක් තේරෙන්නෑ :growl::growl::growl::growl::growl::growl: :frown::frown:අපේ සුදු පූසා ගැන කියවෙන නිසයි වැඩියමත් අහන්නේ නැත්තං අහන්නෑ ඌ එළ පූසෙක් ඒකයි අහන්නෙ
 
Feb 25, 2010
5
0
0
Gampaha
ඇයි මට මෙහෙම කරන්නේ?

තේරෙනවද මෙහෙම කළාම මනුස්සයෙක් කොච්චර අපහසුතාවයට පත්වෙනවද කියලා? මේ තොරතුරු අරන් තිබුණෙ මගෙ Facebook ගිණුමෙන්. මේ සිදුවීම දුටුවායින් පසු ඇතිවූ බය නිසාම සියලු විස්තර සැඟවුවා. එකේ නොදන්නා මිතුරෙකුගෙන් ලැබුණ එකක් හොයන්නෙ බලන්නෙ නැතුව පළ කළේ ඇයි? ඒකෙ මගෙ විස්තර තිබුණා නම් දෙයියනේ මගෙන් ඇහුවෙ නැත්තෙ ඇයි?

පුද්ගලික මැසේජ් ප්‍රසිද්ධියෙ පල කරන එක හොඳ වැඩක් නෙවෙයි නේද. ඒත් එක මැසේජ් එකක් විතරක් පල කළේ ඇයි? මෙන්න ඉතිරිටික. මම තර්ජනයක් කළා වගේනෙ දාලා තියෙන්නෙ. අහිංසක අසරණ බැගෑපත් ඉල්ලීමක් කළේ දවස පුරාම මට සුදු පූසාගෙ ලින්ක් එක එවන්න කියලා.

_________________________________________________________

Re: මම කිනිත් හෙට්ටිආරච්චි - Yesterday, 08:00 AM
Quote:
Originally Posted by kinithhettiarachchi
සහෝ ඔයා දාපු ත්‍රෙඩ් එක FB එකේ තිබුණ ලින්ක් එක මට එවනවද? මොකද මම අද Antry එකක් දාලා SLCERT එකට Complain කරන්නයි ඉන්නෙ. BOC එකටත් inform කරන්න වෙනවා නේද .

මට FB ලින්ක් එක එවන්න. මට සර්වර් එකට යනකල් ගිහයැකි. ප්‍රොෆයිල් එක හොයාගන්න කරදරයි

හැකි ඉක්මණින් එවන්ට හොඳේ

machan mee really sorry me fb ake ekek kiwwa pariganaka udaw kiyaal group ekak thiyenawa ake admin ta udaw ona ithin uge profile eke dala thibba dan machan u mawa block karala oya ganna naha ban

___________________________________________________________

Re: මම කිනිත් හෙට්ටිආරච්චි - Yesterday, 11:36 AM
mata e block karapu kenage FB profile link eka ewannako...pls bro.

________________________________________________________

Re: මම කිනිත් හෙට්ටිආරච්චි - Yesterday, 01:08 PM
thanks Friend. Please try to get his link from browser history. Its urgent friend

____________________________________________________________

Re: මම කිනිත් හෙට්ටිආරච්චි - Yesterday, 01:17 PM
Quote:
Originally Posted by freak88
Quote:
Originally Posted by kinithhettiarachchi
mata e block karapu kenage FB profile link eka ewannako...pls bro.
සුදු පූසා hari sadu pusa hari namak machan
ඔයාව බ්ලොක් කරලා කිව්වා නේද. අනේ ඒ බ්ලොක් කරල තියෙන ලින්ක් එක එවන්න.

_____________________________________________________________

මට අමුතුවෙන් ප්‍රසිද්ධ වීමට අවශ්‍ය නැත. FREAK88 සොයුරාට මා වැරදි දෙයක් කියා නැත. ඔහු සමග මගේ අමනාපයක්ද නැත. ඔහුවද යමෙකු නොමග යවා තිබෙනවා විය හැකිය.

මා අසරණ වූ අවස්ථාවේ ඔහුගේද ආරක්ෂාව සලසමින් මෙය කළ නියම පුද්ගලයා කවුදැයි සොයාගැනීමට එක ලින්ක් එකක් ඉල්ලා මම දවසම එය එවන තුරු බලා සිටියේ 21 වැනිදා වූ දෙයට යම් ක්‍රියාමාර්ගයක් ගැනීමෙහි අපේක්ෂාවෙනි. මේවාට වැයකර කා දමන්නට කාලයක්ද නැත. එනිසාය අදම මේක ඉවරයක් කරගන්නට උත්සහ දැරුවේ. 21 සිට මා පිස්සෙකු මෙන් මේක පස්සේ දිව්වා මිස කිසිදු වැඩක් කළේ නැති බව කවුරුත් දන්නේ නැත.

මගේ සංවේදීකම මගේ මිතුරු මිතුරියන් හඳුනති. මෙයින් මා කෙතරම් කලබලයට දුකට පත්වූයේද යන්න මගේ අහිංසක අම්මාත් තාත්තාත් හොඳින් දනී. ඔවුන්ට මේ ගැන තේරුම්‍ක් නැත. ඔවුන් මෙය ඔවුන්ට සිදුවූ මහත් ලජ්ජාවක් සේ සලකා දුක් වෙති. මා මෙය ටයිප් කරන විටින් විට මගේ ඇස් බොඳ වෙන බව ඔබ දන්නේ නැත. මේ දුන් දුකට කළ කෙනා කවුරුන් වුවත් කවදා හෝ පසුතැවෙනු ඇත. දැනට මම හැකි ආකාරයෙන් මේ ගැන සොයමි.

මීට වඩා මට කියන්නට දෙයක් නැත. මම ප්‍රසිද්ධිය ඉල්ලුවේ නැත. ඉල්ලුවේ සුදු පූසාගේ ලින්ක් එක පමණි. ඒ සඳහා මට ලැබුණු අලුත් ත්‍රෙඩ් තෑග්ගද මම සතුටින් භාරගෙන නිහඬ වෙමි.

හැමදෙනාටම බොහොම ස්තුතියි!
 
Feb 25, 2010
5
0
0
Gampaha
මාතර කිඹුලා;10450894 said:
මොකක්ද බන් මේකෙ තේරුම උඹලා මොනවද මේ කියවන්නේ උඹ හැමදෙනාටම බොහොම ස්තුතියි! කියලා මාරුවෙන්නේ උඹලා දෙන්නා තනියෙන් කියෝලා
:oo::baffled:

ඊයෙ Freak88 සහෝ මගෙ විස්තර ඡායාරූප ඇතුළත් අසත්‍ය thread එකක් දාලා තිබුණා. මට හදවත් රෝගයක් තියෙන බවත් සල්ලි BOC එකේ එකවුන්ට් එකකට දාන්න කියලා තිබුණා ඒකෙ. මට මේක ගැන මගෙ facebook යාලුවන්ගෙන් දැනගන්න ලැබුණා. මම එළකිරි ඇඩ්මින් සහෝදරයෙකුට මැසේජ් කළා. මගේ මිතුරන්ද ඔහු දැනුවත් කිරීමෙන් පස්සෙ ඒ ත්‍රෙඩ් එක ඇඩිමින් සොයුරන්ට කියලා අයින් කළා.

මට උවමනා වුනේ මේක කළ කෙනා හොයාගන්නයි. BOC එකෙන් කිව්වෙ entry එකක් දාන්න කියලයි. මම දවසම freak88 ගෙන් සුදුපූසා කියන කෙනාගෙ ලින්ක් එක ඉල්ලුවා. මොකද freak88 මට PM කරල කිව්වා එයාට FB එකේ කෙනෙක් තමයි මේක දාන්න කිව්වෙ කියලා. එනිසයි එයාගෙන් ඇහුවෙ. එයාට යවපු මැසේජ් එකක් එයා අලුත් thread එකක දාලා තියෙනවා තමයි මේ ඔයාලා දකින්නෙ. මම ඒ ගැන පැහැදිලි කරලා දාපු රිප්ලයි තමයි අනිත්වා.

ඇයි මට මෙහෙම කරන්නෙ කියල තමයි නොතේරෙන්නෙ? අනිත් අවශ්‍ය ලින්ක් විස්තර මගෙ රිප්ලයි වල ඇති.

ස්තුතියි සහෝ!
 
ලින්ක් එක නොආ නිසා සුදුපූසා කියන කෙනාව මම FB එකේ තනියම හොයල ඇඩ් කරගත්ත. එයාගෙ photos බැලුවත් freak සහෝ දාලා තිබුණ image eka හොයාගන්න බැරිවුනා. මම සුදුපූසාට මැසේජ් කළා. ඒත් රිප්ලයි ආවෙ නෑ. මේක කවුද කළේ කියල හොයාගන්නයි උවමනා.

බොහොම ස්තුතියි!
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ලින්ක් එක නොආ නිසා සුදුපූසා කියන කෙනාව මම FB එකේ තනියම හොයල ඇඩ් කරගත්ත. එයාගෙ photos බැලුවත් freak සහෝ දාලා තිබුණ image eka හොයාගන්න බැරිවුනා. මම සුදුපූසාට මැසේජ් කළා. ඒත් රිප්ලයි ආවෙ නෑ. මේක කවුද කළේ කියල හොයාගන්නයි උවමනා.

    බොහොම ස්තුතියි!
    :yes: ow api balamu poddak wade iwasala. Freak88 dan offline wage. heta awilla eya reply karaine me gena balala. will c bro. Image eka nam post karain passe image eka delete karath host eke ithuru wenawa :yes: eka maken na :no:

    balamu kawda oya kiyana sudu pusa kiyala ;) elakiri eke inna sudu pusa nam wenna amarui wage tikak. mokada u shape ekek wage.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    @ kinith..
    methana Freak89 ta waradak athapasu weemak wela
    thiyenne.eya pali naha mekata..meka karapu kena gana
    wisthara mama dennam.eth policy gane yanne nathnam..
    mokada FB gihin one nathi magul thaman gana damme apida
    uba gana?

    FB wala wena magul walata kawruth pali naha.thamange hama
    pukama oke gihin patha bana uba wage booruwekta hoda wade..
    ubala wage gon harak laksha ganak innawa thawa lankawe..
    samaja jala web sewayaka bhaithaya hariyata nodanna unta
    mewa hoda padam.mata wadak na uba mokek unath ok..?
    kalinma kiwwe nathnam uba arake pora meke pakeer kiyala mata
    kiyanna ei..
    mata wadak na ewa..
    mage laga wisthara dan awa meka karapu kenage..
    ube hasireema matha dannam ewa..:dull:
     
    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ලින්ක් එක නොආ නිසා සුදුපූසා කියන කෙනාව මම FB එකේ තනියම හොයල ඇඩ් කරගත්ත. එයාගෙ photos බැලුවත් freak සහෝ දාලා තිබුණ image eka හොයාගන්න බැරිවුනා. මම සුදුපූසාට මැසේජ් කළා. ඒත් රිප්ලයි ආවෙ නෑ. මේක කවුද කළේ කියල හොයාගන්නයි උවමනා.

    බොහොම ස්තුතියි!

    ඔබ FB සිංහලෙන් "සුදු පූසා" කියලා නම තියෙන ප්‍රොෆයිල් පික් එකටත් "සුදු පූසා" කියලා දාගෙනම ඉන්න කෙනෙක් නම් ඒ ඇඩ් කරගෙන තියෙන්නේ, ඔහු ඒ වගේ දෙයක් නොකරන කෙනෙකි,අනික ඔහු ඔය කියන විදිහට ප්‍රොෆයිල් පික් එක පූසෙක් ලෙසට දමාගෙන සිටියේද නැත
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10453410 said:
    උඹයි මායි කිව්වේ යකෝ මං උඹේ ෆේක් එක නිසා :baffled:
    අය්යෝ උබ කනවා:P , යකෝ උබයි මාවයි වෙන් කරගන්න
    මොන මොනා හරි තියෙන්න එපැයි:sorry:..ඒකයි මම එහෙම කිව්වේ..දැන් ඉතින් ඉවරයි..:baffled: