
මේ මඩ ප්‍රචාරය දැන්වත් නවතා දමන මෙන් මම බැගෑපත්ව ආයාචනය කර සිටිමි. මා දැනට Facebook පරිගණක උදවුහි ඇඩ්මින් කෙනෙක් වශයෙන් කටයුතු කරමි. එහි මේ වන විට සාමාජිකයින් 30,047ක් සිටී. මීටත් වඩා ප්‍රසිද්ධියක් මට උවමනා නැත. බැංකු ගිණුම පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මා විසින් මීට පැය 11කට පෙර සිදු කර ඇත.
Kinith Hettiarachchi දැන් BOC ගියා. මේ ගිණුම් අංකය දැනට තියෙන ගිණුමක එකක්. හැබැයි වෙනත් නමකින්. ඉතින් දැන් මොකුත් නොකර ඉඳ බැරිය. බැංකු කළමනාකාර මහතා කීවේ මේ දිනවල මෙවැනි “මගඩි“ සිදුවන නිසා පොලිසියේ පැමිණිල්ලක් දැමීම සුදුසු බවය.
මෙය අපේ එළකිරි ඇඩිමින් සොයුරන් විසින් දැන් ඉවත් කර ඇත. (පේජස් ටික සේව් කොරගත්තා කෝකටත්)....ඒ සම්බන්ධයෙන් එළකිරි ඇඩ්මින් සොයුරන්ටද ඒ සඳහා ඉල්ලීම් කළ මගේ සියලුම මිතුරන්ටද මා ස්තුතිය පුදකර සිටිමි.
බලමු ඉතින් නේද...
ස්තුතියි!.
11 hours ago · Like · 9 people
http://www.facebook.com/home.php?sk=group_200205416676273&view=permalink&id=226162114080603
මෙවැනි දේකට ඔබ මුහුණ දුන්නේ නම් ඔබ කෙතරම් කලබලයට පත්වනවාදැයි ඔබට සිතාගත නොහැකි වනු ඇත. මා ඉල්ලුවේ සුදු පූසාගේ ලින්ක් එකයි. ඔහු නාඳුනන කෙනෙක් නම් සොයා නොබලා ඔහු කී පමණින් මෙහි පල කිරීම සුදුසුද? එහි මගේ සියලු තොරතුරු තිබුණා නම් පල කිරීමට පෙර මගෙන් සත්‍ය විමසා නොබැලුවේ ඇයි? කරුණාකර දැන් වත් මේ වැඩේ නවත්තලා දාන්න සහෝ. සුදු පූසාගේ ලින්ක් එක ඔබ මා වෙත මේවන තුරු එවා නැහැ. මා කීවේ මගෙන් විමසුවොත් පල කළ ඔබ හැර සුදුපූසා ගැන ඔප්පු කරන්නට මාළඟ යමක් නැති නිසා ලින්ක් එක එවන ලෙස පමණි. එහෙත් එය මට ලැබුණේ නැත. බ්ලොක් කළා නම් ඔබ බ්ලොක් කළ බව දන්නේ ලින්ක් එක තවමත් ඇති නිසාය. මා බැගැපත්ව ඉල්ලීමක් කළේ එය මා වෙත ලබාදී මාව මේ කරදරයෙන් ගලවනලෙසය. මෙය පළ කළේ ඔබ විසින් බව සියල්ලන්ම දනී. මට අවැසි වූයේ ඔබව කරදරයෙන් ගලවාගැනීමටය. මා කීවේ අපරාදේ ඔයාට කරදරයක් වේවි කියාය.
මට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. 30,000ක් දෙනා හඳුනන මා හට අමුතුවෙන් තවත් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැත. එළකිරි යනු මගේ බොහෝ මිතුරු මිතුරියක් ගැවසෙන තැනකි. මේ අලුත් විකාරය ගැන මා දැනුවත් කළේද මිතුරෙකි.
කරුණාකර මේ කාර්යය මෙතැනින් අවසන් කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි.
ඔබ මෙහි සිටින්නේ අන්වර්ථ නාමයකිනි. මම සිටින්නේ සැබෑ නාමයකිනි. කරුණාකර මෙවැනි අසත්යෙද් ප්‍රචාරය කිරීමෙන් වළකින්න






අපේ සුදු පූසා ගැන කියවෙන නිසයි වැඩියමත් අහන්නේ නැත්තං අහන්නෑ ඌ එළ පූසෙක් ඒකයි අහන්නෙ



thamanta ona ona dewal eka call eken karaganna warenthu denna
puluwan ayatath owa balanna puluwan neda?
![]()

මාතර කිඹුලා;10450894 said:මොකක්ද බන් මේකෙ තේරුම උඹලා මොනවද මේ කියවන්නේ උඹ හැමදෙනාටම බොහොම ස්තුතියි! කියලා මාරුවෙන්නේ උඹලා දෙන්නා තනියෙන් කියෝලා
![]()
ඊයෙ Freak88 සහෝ මගෙ විස්තර ඡායාරූප ඇතුළත් අසත්‍ය thread එකක් දාලා තිබුණා. මට හදවත් රෝගයක් තියෙන බවත් සල්ලි BOC එකේ එකවුන්ට් එකකට දාන්න කියලා තිබුණා ඒකෙ. මට මේක ගැන මගෙ facebook යාලුවන්ගෙන් දැනගන්න ලැබුණා. මම එළකිරි ඇඩ්මින් සහෝදරයෙකුට මැසේජ් කළා. මගේ මිතුරන්ද ඔහු දැනුවත් කිරීමෙන් පස්සෙ ඒ ත්‍රෙඩ් එක ඇඩිමින් සොයුරන්ට කියලා අයින් කළා.
මට උවමනා වුනේ මේක කළ කෙනා හොයාගන්නයි. BOC එකෙන් කිව්වෙ entry එකක් දාන්න කියලයි. මම දවසම freak88 ගෙන් සුදුපූසා කියන කෙනාගෙ ලින්ක් එක ඉල්ලුවා. මොකද freak88 මට PM කරල කිව්වා එයාට FB එකේ කෙනෙක් තමයි මේක දාන්න කිව්වෙ කියලා. එනිසයි එයාගෙන් ඇහුවෙ. එයාට යවපු මැසේජ් එකක් එයා අලුත් thread එකක දාලා තියෙනවා තමයි මේ ඔයාලා දකින්නෙ. මම ඒ ගැන පැහැදිලි කරලා දාපු රිප්ලයි තමයි අනිත්වා.
ඇයි මට මෙහෙම කරන්නෙ කියල තමයි නොතේරෙන්නෙ? අනිත් අවශ්‍ය ලින්ක් විස්තර මගෙ රිප්ලයි වල ඇති.
ස්තුතියි සහෝ!
ලින්ක් එක නොආ නිසා සුදුපූසා කියන කෙනාව මම FB එකේ තනියම හොයල ඇඩ් කරගත්ත. එයාගෙ photos බැලුවත් freak සහෝ දාලා තිබුණ image eka හොයාගන්න බැරිවුනා. මම සුදුපූසාට මැසේජ් කළා. ඒත් රිප්ලයි ආවෙ නෑ. මේක කවුද කළේ කියල හොයාගන්නයි උවමනා.
බොහොම ස්තුතියි!
ow api balamu poddak wade iwasala. Freak88 dan offline wage. heta awilla eya reply karaine me gena balala. will c bro. Image eka nam post karain passe image eka delete karath host eke ithuru wenawa
eka maken na 
elakiri eke inna sudu pusa nam wenna amarui wage tikak. mokada u shape ekek wage.
මාතර කිඹුලා;10450895 said:හරියට උඹයි මායි වගේ![]()

ලින්ක් එක නොආ නිසා සුදුපූසා කියන කෙනාව මම FB එකේ තනියම හොයල ඇඩ් කරගත්ත. එයාගෙ photos බැලුවත් freak සහෝ දාලා තිබුණ image eka හොයාගන්න බැරිවුනා. මම සුදුපූසාට මැසේජ් කළා. ඒත් රිප්ලයි ආවෙ නෑ. මේක කවුද කළේ කියල හොයාගන්නයි උවමනා.
බොහොම ස්තුතියි!
ubai mai kiyala kiyanna epa..ubata puluwan
kamak athi e awage, eth mata nam naha..![]()

අය්යෝ උබ කනවාමාතර කිඹුලා;10453410 said:උඹයි මායි කිව්වේ යකෝ මං උඹේ ෆේක් එක නිසා![]()
, යකෝ උබයි මාවයි වෙන් කරගන්න
..ඒකයි මම එහෙම කිව්වේ..දැන් ඉතින් ඉවරයි..