මම කියන්නෙම නෑ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Scripted ද කොහෙද
    නැත්නම් මේ හදිසියේ ඕකා ගෙනල්ලා ආතල් දෙනවද
    කවදාවත් ගෙනාවේ නැති එකෙක්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    චන්ද්‍රිකාගෙ කාලෙ මූ රඟාගෙන හිටියෙ. ඒ කාලෙ මූට විරුද්දව වචනයක් කියන්නෑ මිනිස්සු. කියපු එකාට බඩු ශුවර්.

    දැන් නං පොන්නයා වගේ ඇවිල්ල චාටර් වෙලා යනවා :lol: