මම කියන්නේ මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 3 ඉන්න ඕනේ, ජානාධිපති ඇතුලුව

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මොකද? හදිසි ඡන්දයක් ආවොත් මාස 6 වත් යනවා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එතකන් පරණ ආන්ඩුවේ ඇමතිවරුන්ගෙන් රට දුවන්න පුළුවන් වුණාට ලෝකේ පිළිගැනීමක් නැහැ අත මාරුවක් ගන්න කොහොමත් බැහැ..
    මේ යනවිදිහ හොදයි IMF හම්බ වුණ ගමන් රට සාමාන‍ය තැනකට එනවා..
    මිඩියාකාරයෝ රේටින් පස්සේ දුවන්නේ ඒකයි මෙච්චර මිනිස්සු දගලන්නේ මාස 6 ඉවසමු ! පේන තරම් යකා කලු නැහැ.. තව බිලියන 3,4 හම්බ වෙයි...
    දැනුයි හරියට රට දුවන්න ගත්තේ තව මාස 6 වත් ඉවසන්න ඔනේ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    a62fcebc3fff533c715509f61277b968.gif
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අම්මපා, ඉන්නම නඔන, ඩොලර් එක 1000ට ගිහින්, 69 බෛයන්ගෙ පුපුවල බොර් වෙලා ඇවුද ගන්න බැරි වෙනකම් ඉන්න ඔන
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Imf හම්බුනාම මාස හයෙන් රට සාමාන්‍ය වෙනවා පම්කක් 😂 current bill, water bill වැඩි වෙනවා.. අධ්‍යාපනේ සෞඛ්‍ය වුණත් පුද්ගලිකකාරණය කරන්න ගනී imf එකෙන් කිව්වා කියලා.. ආණ්ඩුව නම් අනිවා අයින් වෙන්න ඕනේ හැබැයි එක බාර ගන්න හරිහමන් එකෙකුත් ඉන්න ඕනේ..

    ඔය මිනිස්සු අවුස්සන එවුන් කීයටවත් රටේ පාලනයට සුදුසු එවුන් නෙවේ..පැතුම් එහෙම.. Jvp අය අවිස්සුවද කියලා හරියට දන්නෑ.. Jvp උනත් හරි සැලසුමක් ඉදිරිපත් කරන්නේ නැත්නම් උනුත් එච්චර තමා..
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ai awurudu 3... thawa awurudu 10kma demu me ayata... mokadda hadissiya ... 😂😂
    සමික්ෂණ අනුව අලුත් ආණ්ඩුවක් හදන්න විපක්ෂයට බහුතරය නැහැ... හොද ඇඩ් කැම්පේන් එකක් කලොත් මේ ආන්ඩුවට ආයෙත් බලය හම්බවෙනවා...
    බොරු නාඩගම් දැම්මට වැඩක් නැහැ... ඒවට මිනිස්සු X ගහන්නේ නැහැ
    පාවෙන ඡන්ද ගොඩ හැරිලා මදි විපක්ෂයට ආන්ඩුවක් හදන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මන් නම් කියන්නේ තෙල් ගේන එකත් නතර කරලා දාන්න ඕන. වාහන ගේන්නේ නැති එකේ තෙල් මොකටද ? මයින්ද මාත්‍යට නම් තෙල් ඩිංගක් ගෙනාවට කමක් නෑ එතුමා යුද්දේ දිනලා තාම මහන්සි. ඒ නිසා ගමන් යන්න වාහනයක් ඕනා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් කොහොම හරි මේ ආණ්ඩුවට මේ ඉතුරු අවුරුදු 2.5 ත් ඇදලා. ඊලග පාරත් දෙන්න ඕනා... මෙතන වෙන්නම ඕනා දේ ඔකුන්ගේ දිත්ව පුරවැසි, ස්ථීර පදිංචි වගේ දේවල් ඔක්කොම අයින් කරලා මේකම කරගෙන ඉන්න දෙන්න ඕනා....
    එක නම් වෙන එකක් නෑ. ඒ වුනාට දෙන්න ඕනා කරගෙන යන්න. නැති නම් ආයේ අල ලාබද ? ළූණු කාවද ? පාන් කෑවද ? දැන් ෂැපද ? රට බේරගන්න, ඩීසල් ලාබද ? රට පර්රිසම්ද වගේ වගේ දේවල් මතක් වෙනවා
    රට බේරගන්න එන අවසාන අවස්තාව මගහැරෙන්නේ නැති වෙන්න ඕනා. මේපාරත් රට බේරාගත්තා නේ අපි.
    එක්කෝ බය්යෝ හරි අනිත් උන් හරි දෙකන් එකක් නැත්තටම නැති වෙනකන් ම මේ ආණ්ඩුවට කරන්න දෙන්න ඕනා. ඕකුන් ජාති දෙකක් ඉන්න එක තමා මේ ප්‍රශ්න ඔක්කොම. එක්කෝ ඉන්න ඕනා බය්යෝ විතරයි. උන්ට කොහොම ඇරියත් සැපයි කියනවා නේ. නැත්ත්න බය්යෝ නොවන ඔක්කොම ජාති නැත්තටම නැති වෙන්න ඕනා
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඇත්ත ප්‍රශ්නේ ආධාර ගන්න එකම නෙවෙයි. ඒ ආධාරත් නිකරුනේ නාස්ති කරයි ද? කොච්චර හොරකම් කරයි ද? කියන එක. කොටින්ම හරියට කළමනාකරණය කරයි ද කියන එක.

    ඒ වගේම ඉස්සරහට ආර්ථිකේ ගැන ගන්න තීරණ මොනවද කියන එකත් බලපානවා.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    Yako IMF hambennama masa 6kata wada yanawa. Mu me pacac kiyonawa
    IMF යනවා කිවුව නිසා තමයි ඉන්දියවත් බිලියනයක් දුන්නේ මහින්ද හරියට ටෝක් කරොත් මැදපෙරදිගෙන් තෙල් ගන්න බැරිවෙන්නේ නැහැ ටික කාලයකට,( සජිත් ලොක්කා වගේ කියන්නේ ණයට තෙල් ගන්න පුළුවන් කියලා ඒකයි ) චීනේ ලංකාව වැටෙන්න දෙන්නේ නැහැ සහ ජපානය , උඹලා නිව්ස් බලලා පැනික් වෙලා ඉන්නේ ඒකයි ඔය ,
     
    • Like
    Reactions: siri_ayya

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ඇත්ත ප්‍රශ්නේ ආධාර ගන්න එකම නෙවෙයි. ඒ ආධාරත් නිකරුනේ නාස්ති කරයි ද? කොච්චර හොරකම් කරයි ද? කියන එක. කොටින්ම හරියට කළමනාකරණය කරයි ද කියන එක.

    ඒ වගේම ඉස්සරහට ආර්ථිකේ ගැන ගන්න තීරණ මොනවද කියන එකත් බලපානවා.
    කපුටාස් එහෙ බලල මෙහෙ බලනකොට ඕකට කෙලලා දායි
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ආයේ මේ ආණ්ඩුවට දෙන උන්නම් මිනිස්සු වෙන්න බෑ
    දේශපාලනය කියන්නේ මහජන සේවය නෙවෙයි බන් ගේම් එකක්, ඒක ප්ලේ කරන්න දැනගන්න ඕනේ, ඒක කරන්න පුළුවන් එවුන් දිනනවා !

    baiyo wada wela na mechchara aralath...
    හික්ස් දේශපාලනය ගැන ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම 0 කියන්නේ නිකන් නෙවෙයි ,මිඩියා කැම්පේන් එකක් ගියපු ගමන් උඹල වගේ එවුන් ඇන්දෙනවා.. බන් දැන් වෙලා තියෙන්නෙත් ඒක 2019 වුණෙත් ඒක 2024- 2025 වෙනෙත් ඔය ටික තමයි....
    ------ Post added on Mar 21, 2022 at 2:48 PM