මම කියන්නේ මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 3 ඉන්න ඕනේ, ජානාධිපති ඇතුලුව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    මොකද? හදිසි ඡන්දයක් ආවොත් මාස 6 වත් යනවා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එතකන් පරණ ආන්ඩුවේ ඇමතිවරුන්ගෙන් රට දුවන්න පුළුවන් වුණාට ලෝකේ පිළිගැනීමක් නැහැ අත මාරුවක් ගන්න කොහොමත් බැහැ..
    මේ යනවිදිහ හොදයි IMF හම්බ වුණ ගමන් රට සාමාන‍ය තැනකට එනවා..
    මිඩියාකාරයෝ රේටින් පස්සේ දුවන්නේ ඒකයි මෙච්චර මිනිස්සු දගලන්නේ මාස 6 ඉවසමු ! පේන තරම් යකා කලු නැහැ.. තව බිලියන 3,4 හම්බ වෙයි...
    දැනුයි හරියට රට දුවන්න ගත්තේ තව මාස 6 වත් ඉවසන්න ඔනේ...
    මෙහෙම හිතන්නත් පුළුවන්
    ආණ්ඩුවක් මාරුවුනොත් ලෝක පිළිගැනීමක් තියෙන්නේ ඉතින් මුලින්ම කලින් කරපු එවුන්ටම තමයි.
    ඒ කියන්නේ යුඇන්පී, ශ්‍රීලංකා එවුන් තමයි.

    හැබැයි කියනවත් වගේ ජවිපෙ අය බැරිවෙලාවත් අවොත්, ලෝකේ කැරැල්ලක් ගහපු අයව පිළිගන්න එක අඩු වෙනවා.
    ඔයා කියන එක හරි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ai awurudu 3... thawa awurudu 10kma demu me ayata... mokadda hadissiya ... 😂😂
    ඒකනෙ අඩුම ගානෙ ස' ට කොරගන්න බැරි උනු අවුරුදු 3 වත් දෙන්න ඕනි
    ඉතිරි 2 ත් මුකුත් කොරාගන්ට බැරි වෙන නිසා කොරාගන්ට පුලුවන් වෙනකම් දිදි ඉන්ටයි වෙන්නෙ අපිට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ඔව් අනිවාර්යයෙන්

    මිනිස්සුන්ට තව අවුරුදු 100 කට විතර රාජපක්ෂල එපා වෙනකං තියන්න ඕන
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මෙහෙම හිතන්නත් පුළුවන්
    ආණ්ඩුවක් මාරුවුනොත් ලෝක පිළිගැනීමක් තියෙන්නේ ඉතින් මුලින්ම කලින් කරපු එවුන්ටම තමයි.
    ඒ කියන්නේ යුඇන්පී, ශ්‍රීලංකා එවුන් තමයි.

    හැබැයි කියනවත් වගේ ජවිපෙ අය බැරිවෙලාවත් අවොත්, ලෝකේ කැරැල්ලක් ගහපු අයව පිළිගන්න එක අඩු වෙනවා.
    ඔයා කියන එක හරි
    තාම ජව්පෙ වත් ලෑස්ති නැහැ බලය ගන්න තැටිය රත් වුණ වෙලාවේ රොටිය පොඩ්ඩක් පුච්ච ගන්න තමයි වුණුත් ලෑස්තිවෙන්නේ බලය ගන්න නෙවෙයි...
    ජවිපෙ තාම විදේශ තානාපති වරුන් එක්ක සාකඡාවත් කරලා නැහැ , තාම බ්ම්මට්ටම හදාගෙන යනවා තව අවුරුදු 2-3 වත් උන්ට කල් ඕන...
    දැන් පොඩ්ඩක් අවුස්සලා තියාගන්න බලන්නේ එතකොට විපක්ෂයට ලේසියි
    ලබන ඡන්දේ....
    සැරි සැරේ ආණ්ඩු මාරු කරොත් එන ආයොජකය්ත් හැරිලා යනවා..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දේශපාලනය කියන්නේ මහජන සේවය නෙවෙයි බන් ගේම් එකක්,
    දූපතෙන් එළියේ දේශපාලනයක් ගැන නොදන්න උන් කියන කතා

    චීනේ ලංකාව වැටෙන්න දෙන්නේ නැහැ
    මසාජ් වැල් බලපු උන් දන්නවා අතගගා ඉන්නේ මොකටද කියලා.. ආපිට ඕවට සලකන්න ගියාම තමා නැති ප්‍රශ්න එන්නේ
    ------ Post added on Mar 21, 2022 at 3:15 PM
     
    • Haha
    Reactions: prasanna1992

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තාම ජව්පෙ වත් ලෑස්ති නැහැ බලය ගන්න තැටිය රත් වුණ වෙලාවේ රොටිය පොඩ්ඩක් පුච්ච ගන්න තමයි වුණුත් ලෑස්තිවෙන්නේ බලය ගන්න නෙවෙයි...
    ජවිපෙ තාම විදේශ තානාපති වරුන් එක්ක සාකඡාවත් කරලා නැහැ , තාම බ්ම්මට්ටම හදාගෙන යනවා තව අවුරුදු 2-3 වත් උන්ට කල් ඕන...
    දැන් පොඩ්ඩක් අවුස්සලා තියාගන්න බලන්නේ එතකොට විපක්ෂයට ලේසියි
    ලබන ඡන්දේ....
    සැරි සැරේ ආණ්ඩු මාරු කරොත් එන ආයොජකය්ත් හැරිලා යනවා..
    ජවිපෙට රටක් පාලනය කරන්ඩ තේරෙන් නැ බන්, උන් ඔය කියන සුරන්ගනා සමාජවාදිකතා හරියන්නෙත් නැ, පුද්ගලික විශ්ව විද්යාල විරෝධය, රාජය සේවා අයිතින් සුරක්ශිත කරනය , සහනාධාර ආර්තිකය ඔය එකක්වත් කරන්ඩ පුලුවන් දේවල් නෙමේ,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    ජවිපෙට රටක් පාලනය කරන්ඩ තේරෙන් නැ බන්,
    ෂෙඩ් එක්ක තෙල් ගහපු මෝඩ උකන්නෙක් ට වඩා හොදට නම් ජවිපෙ නෙවෙයි සිලරතනටත් රට පාලනය කරයි බෙසිකයෝ.
     
    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    Will Ferrell Reaction GIF
     
    • Haha
    Reactions: Arumbaya De Almeida

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    දූපතෙන් එළියේ දේශපාලනයක් ගැන නොදන්න උන් කියන කතා

    මසාජ් වැල් බලපු උන් දන්නවා අතගගා ඉන්නේ මොකටද කියලා.. ආපිට ඕවට සලකන්න ගියාම තමා නැති ප්‍රශ්න එන්නේ
    ------ Post added on Mar 21, 2022 at 3:15 PM

    මේ ෆිල්ම් එක බලහන් දේශපාලනය ගැන සරලව උඹට තේරෙයි..... ඇත්ත සිදුවීමක් අරන් හදලා තියෙන්නේ හික්ස් 😁
    දේශපාලනය කියන්නේ ගේම් එකක් හැම රටේම එහෙමයි!🤣🤣 රුසියාවෙත් ඒකයි ඇමරිකාවෙත් එහෙමයි ජපානයෙත් එහෙමයි යුරෝපෙ රටවලත් එහෙමයි අසල්වැසි ඉන්දියාවෙත් එහෙමයි...
     
    • Like
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෂෙඩ් එක්ක තෙල් ගහපු මෝඩ උකන්නෙක් ට වඩා හොදට නම් ජවිපෙ නෙවෙයි සිලරතනටත් රට පාලනය කරයි බෙසිකයෝ.
    කටින් බතල හිටවනව වගේ නෙමේ රටක් පලනය කරන එක, චිනට ඉන්දියාවට බැහැල මෝදි එක්ක ශින්පින්ල එක්ක තේ එකක් බිල, ඩොලර් බිලියන 2-3 ගලවන්ඩ ඔය ජෙප්පන්ට පුලුවන්ද??? ලප කොටාලට හුජ්ජ යයි මෝදිල ශින්පින්ල මතක් උනාමත්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Mugen and siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    කටින් බතල හිටවනව වගේ නෙමේ රටක් පලනය කරන එක, චිනට ඉන්දියාවට බැහැල මෝදි එක්ක ශින්පින්ල එක්ක තේ එකක් බිල, ඩොලර් බිලියන 2-3 ගලවන්ඩ ඔය ජෙප්පන්ට පුලුවන්ද??? ලප කොටාලට හුජ්ජ යයි මෝදිල ශින්පින්ල මතක් උනාමත්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    දැන් මේ විදියටද පොන්නයෝ රට පාලනය කරනවා කියන්නේ තෝ ??
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට

    බොම්බා කෙලලා හදාගත්ත ආන්ඩුව ගෙදර යවන එක හරි නෑනේ එකපාර. බයි පොන්නයන්ට රෙවේනකම් අරින්න ඉඩ සලස්වන්න ඔනේ. :lol:

    ඒ දවස් වල ගෝඨාභයට කඩේ ගියපු එවුන් දැන් බනිද්දි ආතල බන්
    අපි ඒ දවස් වල ගොඨාට දෙන්න එපා කියද්දි
    වට කරගෙන ගැහුවේ අපිට😋 හම්බයෙක් , සමලිංගිකයෙක්, කොටියෙක් හම්මේ කියපු කතා ටික එළකිරි එකේ අයියලා....🤣
    දැන් අනිත් පැත්ත ගහලා තියෙන්නේ කොරෝනා ආපු නිසා තමයි අවුරුදු ගානක් කරගෙන ගියපු එදාවේල ටොයිස් වැඩේට කෙල වුණේ... නැත් නම් තාමත් අයියලා බිත්තිවල ච්ත්‍ර අදිනවා...
    දැන් ආණ්ඩු මාරු කරලා රටට කෙළවන්නේ නැතුව හිටපල්ලා ,🤗
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් මේ විදියටද පොන්නයෝ රට පාලනය කරනවා කියන්නේ තෝ ??
    ඔව් , ලප කොටාල උන්න නම් තොපිට රෙන්ඩ පුකේ ගූත් නැති වෙනව, 🤭🤭බැසිල් බැනිම් අහ අහ හරි ගේම ගහන නිසා හොදයි, ලප කොටාලට හිතාගන්ඩත් බැ උන් දන්නවද බන් මෝදිල ගැන..🤣🤣🤣

    ඒ දවස් වල ගෝඨාභයට කඩේ ගියපු එවුන් දැන් බනිද්දි ආතල බන්
    අපි ඒ දවස් වල ගොඨාට දෙන්න එපා කියද්දි
    වට කරගෙන ගැහුවේ අපිට😋 හම්බයෙක් , සමලිංගිකයෙක්, කොටියෙක් හම්මේ කියපු කතා ටික එළකිරි එකේ අයියලා....🤣
    දැන් අනිත් පැත්ත ගහලා තියෙන්නේ කොරෝනා ආපු නිසා තමයි අවුරුදු ගානක් කරගෙන ගියපු එදාවේල ටොයිස් වැඩේට කෙල වුණේ... නැත් නම් තාමත් අයියලා බිත්තිවල ච්ත්‍ර අදිනවා...
    දැන් ආණ්ඩු මාරු කරලා රටට කෙළවන්නේ නැතුව හිටපල්ලා ,🤗
    දැනටත් තොපිල ෆේක්වලින් එන්න පන බයටනෙ 🤣🤣
    ------ Post added on Mar 21, 2022 at 3:37 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    ඔව් , ලප කොටාල උන්න නම් තොපිට රෙන්ඩ පුකේ ගූත් නැති වෙනව, 🤭🤭බැසිල් බැනිම් අහ අහ හරි ගේම ගහන නිසා හොදයි, ලප කොටාලට හිතාගන්ඩත් බැ උන් දන්නවද බන් මෝදිල ගැන..🤣🤣🤣
    ඉතින් වේසිගෙ පුතෝ 2019 වෙනකන් මිනිස්සු හොදට හිටියා නේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කටින් බතල හිටවනව වගේ නෙමේ රටක් පලනය කරන එක, චිනට ඉන්දියාවට බැහැල මෝදි එක්ක ශින්පින්ල එක්ක තේ එකක් බිල, ඩොලර් බිලියන 2-3 ගලවන්ඩ ඔය ජෙප්පන්ට පුලුවන්ද??? ලප කොටාලට හුජ්ජ යයි මෝදිල ශින්පින්ල මතක් උනාමත්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඕවා ගන්න මොකටද බන් මෙච්චර රීගෙන ආණ්ඩුවක් කරන්නේ? නිකන් හිටපන්කෝ වැඩේ ඉවරයිනේ. ලොල් 🤭
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    ඔව් , ලප කොටාල උන්න නම් තොපිට රෙන්ඩ පුකේ ගූත් නැති වෙනව, 🤭🤭බැසිල් බැනිම් අහ අහ හරි ගේම ගහන නිසා හොදයි, ලප කොටාලට හිතාගන්ඩත් බැ උන් දන්නවද බන් මෝදිල ගැන..🤣🤣🤣
    රටවල් වලින් හිගා කන එකටද පොන්නයෝ ආණ්ඩු කරනවා කියන්නේ ??
     
    • Haha
    • Like
    Reactions: Mugen and siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටවල් වලින් හිගා කන එකටද පොන්නයෝ ආණ්ඩු කරනවා කියන්නේ ??
    හිගාකාල හරි කරනවනෙ පොන්ස්, උබලගෙ ලප කොටාට හිගානොකා එක තෙල් නැවක් හරි ගෙනල්ල බාල පෙන්නඩ කියපන්කො, අන්න පුලුවන්නම් කරන්ඩ කියපන් බැනෙ බැනෙ බැනෙ බෑනෙ කටින් නම් හිටවයි ලපකොටාල බතල, 🤣🤣🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    හිගාකාල හරි කරනවනෙ පොන්ස්, උබලගෙ ලප කොටාට හිගානොකා එක තෙල් නැවක් හරි ගෙනල්ල බාල පෙන්නඩ කියපන්කො, අන්න පුලුවන්නම් කරන්ඩ කියපන් බැනෙ බැනෙ බැනෙ බෑනෙ කටින් නම් හිටවයි ලපකොටාල බතල, 🤣🤣🤣🤣🤣🤣
    හිගා කාල රට කරන එක ගැනද පොන්නයෝ සව්භාගේ දැක්ම කියලා පොතක් පිරෙන්න ලිව්වේ ??