මම කියන්නේ මේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 3 ඉන්න ඕනේ, ජානාධිපති ඇතුලුව

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බැසිල් බැනිම් අහ අහ හරි ගේම ගහන නිසා හොදයි,
    බැසිල් ට හිඟාකන්න සැලැස්සුවේ අපි ද බෙසිකයෝ.. උගෙයි පවුලේ එවුන්ගෙයි ගොන් වැඩ නිසා රට කඩන් වැටුනම ඌ හිඟමනේ යන්න ඕනේ තමා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිගා කාල රට කරන එක ගැනද පොන්නයෝ සව්භාගේ දැක්ම කියලා පොතක් පිරෙන්න ලිව්වේ ??
    සෞභාග්යේ දැක්මෙ ණය ගන්නෙ නැ කියල තිබ්බ තැනක් පෙන්නපන්කො, උබලගෙ ලප කොටාල ණය නොගෙනද රට හදන්ඩ ඉන්නෙ????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මන් නම් කියන්නේ තෙල් ගේන එකත් නතර කරලා දාන්න ඕන. වාහන ගේන්නේ නැති එකේ තෙල් මොකටද ? මයින්ද මාත්‍යට නම් තෙල් ඩිංගක් ගෙනාවට කමක් නෑ එතුමා යුද්දේ දිනලා තාම මහන්සි. ඒ නිසා ගමන් යන්න වාහනයක් ඕනා

    ඇයි ඌට විතරක්. ඊට වඩා තෙල් අවශ්‍යයි @erozan ට. පුක විනාස වෙලා තියෙන්නෙ උගේ කකුලක්වත් උස්සගන්න බැරිලු. වාහනේට දාන්නයි, ඊළඟ වටේට කලින් පුකට දාන්නයි තෙල් ඕන.
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැසිල් ට හිඟාකන්න සැලැස්සුවේ අපි ද බෙසිකයෝ.. උගෙයි පවුලේ එවුන්ගෙයි ගොන් වැඩ නිසා රට කඩන් වැටුනම ඌ හිඟමනේ යන්න ඕනේ තමා..
    බැසිල්ල ගත්ත ණය තමයි ඔක්කොම තියෙන්නෙ අනිත් උන් අරන්ම නැ , උබේ වද පොන්නය ඩොලර් බිලියන 20+ ණය අරන්ම නැ අනේ පව් , ෆේක්වලින් බැහැලම ඕව කියතෑකි.
     
    • Haha
    Reactions: siri_ayya

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එහෙනම් බස් හෝල්ට් එකක් ගානෙත් කොන්ඩම් මැශින් ආන්ඩුවෙන් හයි කරනවන් හා.. ඔයාල දිගටම හොදටම කරන්නකො😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොකද? හදිසි ඡන්දයක් ආවොත් මාස 6 වත් යනවා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එතකන් පරණ ආන්ඩුවේ ඇමතිවරුන්ගෙන් රට දුවන්න පුළුවන් වුණාට ලෝකේ පිළිගැනීමක් නැහැ අත මාරුවක් ගන්න කොහොමත් බැහැ..
    මේ යනවිදිහ හොදයි IMF හම්බ වුණ ගමන් රට සාමාන‍ය තැනකට එනවා..
    මිඩියාකාරයෝ රේටින් පස්සේ දුවන්නේ ඒකයි මෙච්චර මිනිස්සු දගලන්නේ මාස 6 ඉවසමු ! පේන තරම් යකා කලු නැහැ.. තව බිලියන 3,4 හම්බ වෙයි...
    දැනුයි හරියට රට දුවන්න ගත්තේ තව මාස 6 වත් ඉවසන්න ඔනේ...
    ඔව් ඔව් ඊට පස්සෙ බැසිල් ජනාධිපති වෙන්න ඕනි නෝමල් බේබි අගමැති වෙලා. 🤭🤭🤭
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    මේ යන විදිහ
    ආරක්ෂාකාරියි... ආණ්ඩුව 2025 වෙන කන් ඉන්න ඕනේ !

    ව්මල්,ගම්මන්පිලලගේ මෝඩ කතා අහලා තමයි මෙච්චර මිනිස්සු ඇවිස්සිලා තියෙන්නේ.. ඕක තෙල් පොලිම නැති වුණ ගමන් ජනතා විරෝධය ඉවරයි... තාවකාලික මහජන් විරෝධයක් මේක.
     
    • Like
    Reactions: wqe123

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,278
    9,179
    113

    බොම්බා කෙලලා හදාගත්ත ආන්ඩුව ගෙදර යවන එක හරි නෑනේ එකපාර. බයි පොන්නයන්ට රෙවේනකම් අරින්න ඉඩ සලස්වන්න ඔනේ. :lol:

    සිරාවට පඹයායි හොරයි තව අවුරුදු 3 ම ඉන්නෝනේ..කලින් මොකටද යන්නේ..රටට වෙන දේ ගැන දුකයි..ඒත් බයියෝ රාජපක්ශලගෙන් ඇරගන්නවා දකිද්දි කූර සතුටක් දැනෙන්නේ.. :ROFLMAO: :ROFLMAO:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    Lankawe Internet eka Waaranayakata Lakwena nisaa Hari news Enne naha.. ThanaaPathi Kaaryaala Harahaa
    Lankawe Hamotama Starlink Eka Ukraine Walata Dunna Wage Denna Thiyennne.. Ethakota Internet Eka Haraha Rate Aththama Thathwe Hamotama Dana ganna Puluwan.
    Namuth Ape Yakkayo Set Eka Akethu Welaa Walai, TV Series Movies Wage Deywal Download Karanna Witharak Use Karai..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    IMF යනවා කිවුව නිසා තමයි ඉන්දියවත් බිලියනයක් දුන්නේ මහින්ද හරියට ටෝක් කරොත් මැදපෙරදිගෙන් තෙල් ගන්න බැරිවෙන්නේ නැහැ ටික කාලයකට,( සජිත් ලොක්කා වගේ කියන්නේ ණයට තෙල් ගන්න පුළුවන් කියලා ඒකයි ) චීනේ ලංකාව වැටෙන්න දෙන්නේ නැහැ සහ ජපානය , උඹලා නිව්ස් බලලා පැනික් වෙලා ඉන්නේ ඒකයි ඔය ,
    Ok baiyya 👍
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරාවට පඹයායි හොරයි තව අවුරුදු 3 ම ඉන්නෝනේ..කලින් මොකටද යන්නේ..රටට වෙන දේ ගැන දුකයි..ඒත් බයියෝ රාජපක්ශලගෙන් ඇරගන්නවා දකිද්දි කූර සතුටක් දැනෙන්නේ.. :ROFLMAO: :ROFLMAO:
    ගු ඇන් පි තොපිට පුලුවන්ද එච්චර දෙයක්, ගේ මුල්ලෙ ඉදන් කියවයි ඔච්චරනෙ තොපිට පුලුවන්, බැරිකම වහගන්ඩ උන්නට කමක් නැලු පව් අප්ප වේස ගුපියො...🤣🤣🤣🤣
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,278
    9,179
    113
    ගු ඇන් පි තොපිට පුලුවන්ද එච්චර දෙයක්, ගේ මුල්ලෙ ඉදන් කියවයි ඔච්චරනෙ තොපිට පුලුවන්, බැරිකම වහගන්ඩ උන්නට කමක් නැලු පව් අප්ප වේස ගුපියො...🤣🤣🤣🤣
    පොන්සියාට හොඳටම රිදිලා...:ROFLMAO::ROFLMAO:..පාරට බැස්සාම මිනිස්සු කියනවා කාටද වැඩබැරි කියලා පොන්සියෝ..:ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    apayata giyama wage munwa madola munwa hira karagena abduwa karaganna ona. hama nayakma gewanakan munta ra dawal niwadu nathuwa anduwa karanna kianna ona.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්සියාට හොඳටම රිදිලා...:ROFLMAO::ROFLMAO:..පාරට බැස්සාම මිනිස්සු කියනවා කාටද වැඩබැරි කියලා පොන්සියෝ..:ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒව අපි බලාගන්නම් උබල කලබල වෙන්ඩ එපා,🤭🤭
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බැසිල්ල ගත්ත ණය තමයි ඔක්කොම තියෙන්නෙ අනිත් උන් අරන්ම නැ , උබේ වද පොන්නය ඩොලර් බිලියන 20+ ණය අරන්ම නැ අනේ පව් , ෆේක්වලින් බැහැලම ඕව කියතෑකි.
    ඉතින් උඹලා චන්දෙ දීලා මුන්ව ගෙනාවේ ඒවා manage කරලා ගෙවන්න නේ ඕයි 😂 උඹලගේ හාමු ඇවිත් තිබ්බ ටිකත් හොරා කෑවා.. ගෝටා උඩ බලන් ඉන්නවා ඕන හුට්ටක් කරගනින් කියලා.. ඇයි බන් උඹ මුන්ට තාම කඩේ යන්නෙ?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රාජපක්ෂලාට ඉතුරු අවුරුදු 3ත් කරන්න දෙන එක රටක් විදියට අපිට ලාබයි. නැත්නම් පැරදිලා අවුරුද්දක් යද්දී ඕකුන් ආයේ එනවා දැන් සැපද, ලූනු කෑවද, පොල් කීයද කියල අහගෙන. 😂 😂 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සෞභාග්යේ දැක්මෙ ණය ගන්නෙ නැ කියල තිබ්බ තැනක් පෙන්නපන්කො, උබලගෙ ලප කොටාල ණය නොගෙනද රට හදන්ඩ ඉන්නෙ????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    යකෝ ණය ගන්න එක එකක් හිඟා කන එක එකක් බන් 😂අනේ මන්දා උඹත්.. Usa, china, uk මේ හැම රටකම ණය තියෙනවා ට්‍රිලියන ගණන් .. උන් ඒවා ගානට manage කරනවා.. අපේ උන් හොරා කාල අන්තිමට හිඟා කකා වටේ යනවා 😂😂