මම කියවපු පොත් (English) - Book Recommendation

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Erikson ගේ පොත් සෙට් එක නේද? ලඟ තියෙනවා බට් තාම කියවන්න උනේ නෑ. සෙට් එකේ පොත් දහයක්ද කොහෙද තියෙනවනේ.
    මාත් ඕක පටන් අරන් අත ඇරියා. Writing style එක ඇල්ලුවේම නෑ. පස්සේ Joe Abercrombieගේ First Law series එක කියෙව්වා. හකු බිම. 👍
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    The Bride - (Romance / Historical / Adult)
    The Bride.jpg

    ස්කොට්ලන්තය සහ එන්ගලන්තය අතර තියෙන සාම ගිවිසුම අනුව ස්කොට්ලන්ත රජුගේ අණින්, කතා නායකයා වෙන ඇලෙක් කින්කේඩ්, ඉන්ග්‍රිසි කාන්තාවක් විවාහ කරගන්න ඕන. ඒ කාන්තාව තමයි ජේමි, කතා නායිකාව. ඇලෙක්ගේ බළකොටුවෙදි ජේමිට අමුතු අමුතු අනතුරු සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ එක්කම ජේමිට ආරන්චි වෙනවා ඇලෙක්ගේ පළමු බිරිඳ මරලා දාලා තියෙන්නෙත් ඇලෙක් විසින්මයි කියලා.
    කතාවේ සමහර තැන් වල පොඩි cringe ගතියක් දැනුනත් සමස්ථයක් විදියට කතාව හොඳයි. පොඩි mystery, suspense පැත්තකුත් තියෙනවා. මම නම් ලොකුවටම කතාවට ඇදිලා ගියේ, ස්කොට්ලන්තය පසුබිම් කරගෙන ලියල තියෙන නිසාත් ඒ පරිසරය කතාව ඇතුලේ ලස්සනට විස්තර කරල තියෙන නිසයි.

    The Time Traveler's Wife - (Romance/Science Fiction/Fantasy/Adult)
    the-time-travelers-wife.jpg

    මේ පොත ගැන මෙහෙම intro එකක් දෙන්නම්. කතානායකයා වෙන හෙන්රිට, කතානායිකාව වෙන ක්ලෙයා මුලින්ම මුණ ගැහෙනකොට හෙන්රිගේ වයස අවුරුදු තිස් හයයි, ක්ලෙයාට වයස අවුරුදු හයයි. ඊට පස්සේ ඒ දෙන්නා කසාද බඳිනකොට හෙන්රිගේ වයස තිස් එකයි, ක්ලෙයාගෙ වයස විසි තුනයි.

    And Then There Were None - (Mystery/Crime/Suspense/Thriller)
    And Then There Were None.jpg

    රහස් පරීක්ෂක කතා ලෝකයේ අග රැජින විදියට හඳුන්වන ඇගතා ක්‍රිස්ටිගේ හොඳම රහස් පරීක්ෂක කතා වලින් එකක් විදියට සැලකෙන පොතක්.
    එන්ගලන්තයේ ඩෙවෝන් වෙරළෙන් ඔබ්බෙන් පිහිටි සොල්දාදු දූපතේ තියෙන මන්දිරයකට, පුද්ගලයන් දහ දෙනෙකුට ආරාධනා ලැබෙනවා සති අන්තය ගත කරන්න එන්න කියලා. ඒ මන්දිරයේ හැම කාමරයකම ළමා කවියක පින්තූරයක් එල්ලලා තියෙනවා ඒ අමුත්තන්ට දකින්න ලැබෙනවා.
    ''Ten little boys went out to dine; One choked his little self and then there were nine. Nine little boys sat up very late; One overslept himself and then there were eight. Eight little boys traveling in Devon; One said he'd stay there then there were seven. Seven little boys chopping up sticks; One chopped himself in half and then there were six. Six little boys playing with a hive; A bumblebee stung one and then there were five. Five little boys going in for law; One got in Chancery and then there were four. Four little boys going out to sea; A red herring swallowed one and then there were three. Three little boys walking in the zoo; A big bear hugged one and then there were two. Two little boys sitting in the sun; One got frizzled up and then there was one. One little boy left all alone; He went out and hanged himself and then there were none.''
    The Girl With The Dragon Tatoo - (Mystery/Crime/Suspense/Thriller/Adult)
    The Girl With the Dragon Tatoo.jpg

    මිලේනියම් කතා මාලාවේ පළවෙනි කතාව.
    අවුරුදු හතලිහකට කලින් හැරියට් වැන්ගර් කියලා ස්වීඩනයේ ධනවත්ම පවුලක ගැහැණු ළමයෙක් හදිසියේ අතුරුදහන් වෙනවා. ඒ අවුරුදු හතලිහ පුරාම හැරියට්ගේ මාමා, ඇයව හොයන එක අතෑරලා නෑ. ඔහු මේ අතුරුදහන් වීම ගැන හොයන්න පත්තර වාර්ථාකරුවෙක් වෙන මිකාඑල් බ්ලුම්කොවිස්ට්ගේ සේවය ලබා ගන්නවා. ඔහුට සහය දෙන්නේ ලිස්බෙත්.
    මම කියවල තියෙන සුපිරිම කතාවක්. අන්තිම පිටුව වෙනකල් පොත පැත්තකින් තියන්න හිතුනේ නෑ.

    Sharp Objects - (Mystery/Crime/Suspense/Thriller/Adult)
    Sharp Objects.jpg

    මානසික රෝහලේ පොඩි කාලයක් ප්‍රතිකාර අරන් එළියට ආපු ගමන්ම අපේ කතා නායිකාව වෙන කැමීල් ප්‍රීකර්ට, ඇගේ සේවාස්ථානයෙන් අළුත් ප්‍රවෘත්තියක් ගැන තොරතුරු වාර්ථා කරන්න කියනවා. ප්‍රවෘත්තිය තමයි ඇය උපන් ගමේම සිද්ධ වෙලා තියෙන කුඩා ගැහැණු ළමයින්ගේ අතුරුදහන් වීමක්. ඉතින් මේ ගැන තොරතුරු හොයන්න කැමීල් යනවා තමන්ගේ උපන් ගමට අවුරුදු ගානකට පස්සේ. මම කියවල තියෙන complex ම characters ඉන්න කතාවක්. ටිකක් විතර disturbing.
    Gone Girl කතාව ලියපු Gillian Flynn ගේ debute novel එක තමයි මේ කතාව. මේ පොත adapt කරල HBO miniseries එකක් ආවා 2018 දි විතර. Amy Adams :love: තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ. Amy Adams මගේ favourite ම නිළියක් උනත් අද වෙනකල් මන් ඒ සීරිස් එක බලලා නෑ. ඉතින් හිතා ගන්න පුළුවන් නේද පොතේ එන චරිත කොහොමද කියලා.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    Erikson ගේ පොත් සෙට් එක නේද? ලඟ තියෙනවා බට් තාම කියවන්න උනේ නෑ. සෙට් එකේ පොත් දහයක්ද කොහෙද තියෙනවනේ.
    ow machan.. do you have the physical books or ebooks?

    මාත් ඕක පටන් අරන් අත ඇරියා. Writing style එක ඇල්ලුවේම නෑ. පස්සේ Joe Abercrombieගේ First Law series එක කියෙව්වා. හකු බිම. 👍
    ow machan.. it's a bit difficult to get into and to make matters worst the first book is written with little regard for the readers. erikson does little hand holding when it comes to introducing the world and mechanisms to new readers.
    btw did you stop with gardens of the moon or did you continue to second or third book? on my first go I stopped after about reading 80 or 100 pages and gave up. then after a while I gave it another go and did read through.
    I'm at book 9 (most of it on audiobooks) and kinda stopped halfway because I changed my phone.

    btw thanks for the recommendation of first law series... will check it out
     
    • Like
    Reactions: Night Rider

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ow machan.. do you have the physical books or ebooks?

    ow machan.. it's a bit difficult to get into and to make matters worst the first book is written with little regard for the readers. erikson does little hand holding when it comes to introducing the world and mechanisms to new readers.
    btw did you stop with gardens of the moon or did you continue to second or third book? on my first go I stopped after about reading 80 or 100 pages and gave up. then after a while I gave it another go and did read through.
    I'm at book 9 (most of it on audiobooks) and kinda stopped halfway because I changed my phone.

    btw thanks for the recommendation of first law series... will check it out
    ebooks machan.
     
    • Like
    Reactions: vito

    Stopped at the very beginning of Gardens of the moon. The writing style was a big turn off.

    The First Law series is probably the best Grim Dark Fantasy series ever written. You won't be disappointed 👍

    One of my favorite books of all time.

    To see that instead of a Totalitarianism government, it's social movements like the WOKE culture, Far left-wing feminism, ect. that is coming ever so closer to being the Big Brother & the first to get closer to actually considering thought crimes..😅 Bet Owell never saw that coming
    ------ Post added on Jun 28, 2021 at 8:45 AM
     
    aaand now I've added 1984 and first law series to my to read list as well.
    it seems like my list is only getting longer.. this thread contributed quite a bit I guess 😅😅😅
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Pride & Prejudice - (Romance/Classics/Historical)
    Pride & Prejudice.jpg

    ඉන්ග්‍රිසි සාහිත්‍යයේ ප්‍රසිද්ධ නවකතාවක්. සරලවම කිව්වොත් කාටවත් second වෙන්න කැමති නැති එලිසබෙත් සහ ඩාසි අතර සිද්ධ වෙන ''ආදර සටන''.
    කතාව ලියල තියෙන විදිය අපිට කියවන්න ටිකක් පුරුදු නැති උනත් වේලාව අරන් කියවන්න වටින නව කතාවක්. පොත කියවල ඉවර වෙලා පුලුවන් නම් 1995 bbc drama series එකත් බලන්න.

    The Silent Patient - (Mystery/Thriller/Suspense/Adult)
    The Silent Patient.jpg

    ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් වෙන Alicia Berenson එක හැන්දෑවක වැඩ ඇරිලා ගෙදරට ආපු තමන්ගේ ආදරණීය ස්වාමි පුරුශයගේ මූණට පස් වතාවක් වෙඩි තියනවා මරලා දානවා. ඉන් පස්සේ Alicia එක වචනයක් වත් කතා කරන්නේ නෑ. Criminal psychotherapist කෙනෙක් වෙන Theo Faber, Alicia ගේ කේස් එක ගැන උනන්දු වෙනවා. ඔහුට ඕන වෙනවා Alicia කතා කරන එක ප්‍රතික්ශේප කරන හේතුව හොයා ගන්නත්, ඇය තමන්ගේ ස්වාමිපුරුශයා ඝාතනය කරේ ඇයි කියල හෙළි කර ගන්නත්.

    Morning Glory - (Romance/Historical/Western/Adult)
    Morning Glory.jpg

    තමන්ගෙම කියල දෙයක් ගොඩ නගාගන්න ඕන කියලා හිතනාගෙන ඈත නගරයකට එන විල්ට මුලින්ම දකින්න ලැබෙනවා, ''ස්වාමිපුරුශයෙක් අවශ්‍යයි'' කියල ලියපු දැන්වීමක්. දැන්වීම ගලවල අතට ගත්ත විල්, දැන්වීමේ තියෙන ලිපිණය හොයාගෙන යනවා.
    ගැහැණියක් සහ පිරිමියෙක් අතර සිද්ධ වෙන ගණුදෙනුවකින් පටන් ගන්න මේ කතාව මාරම ලස්සනට ඇදිලා යනවා.

    Honor's Splendour - (Romance/Historical/Adult)
    Honor's Splendour.jpg

    Baron Duncan of Wexton සහ Baron Louddon අතරේ ලොකු කෝන්තරයක් තියෙනවා. Baron Louddon ගෙන් පළිගන්න සැළැස්මෙ කොටසක් විදියට Baron Duncan විසින් Baron Louddon ගේ සහෝදරිය වෙන Madelyne ව පැහැරගන්නවා.
    මන් කියවපු තවත් ලස්සන කතාවක්. මේ කතාව කියවල ඉවර කරාට පස්සේ අමුතුම feeling එකක් ආවා. ඒ feeling එක වචනයෙන් විස්තර කරන්න බැරි හෙන අමුතුම ප්‍රසන්න එකක්. පොතේ පිට කවරය දකින හැම තිස්සෙම මට ඒ feeling එක ඒ විදියටම එනවා.

    Dane's Storm - (Romance/Contemporary/Adult)
    Dane's Storm.jpg

    Dane සහ Audra කියන්නේ දික්කසාද වෙච්ච දෙන්නෙක්. කතාව පටන් ගන්නකොට ඒ දෙන්නා අවුරුදු ගානකින් හමු වෙලා නෑ. ඒත් හමු නොවීම බැරි හේතුවකට Audra යන්න වෙනවා Dane ලඟට. ඒ හමු වෙන්න හේතු උන කාරණය නිරාකරණය කර ගන්න දෙන්නට ආපහු එකට එන්න වෙනවා. ඒ එන අතරමග, ඒ දෙන්නා ගමන් කරපු ගුවන් යානය අනතුරකට පත් වෙලා හිම සහිත කඳුකර වනාන්තරයකට කඩාගෙන වැටෙනවා. දැන් ඒ පාළු කඳුකර වනාන්තරයේ ඒ දෙන්නට ඉන්නේ ඒ දෙන්නා විතරයි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    1635177239912.png

    pretty interesting book tbh... the author describes his time in the secretive unit and how such operators were trained. check it out if interested

    "Delta Force. They are the U.S. Army's most elite top-secret strike force. They dominate the modern battlefield, but you won't hear about their heroics on CNN. No headlines can reveal their top-secret missions, and no book has ever taken readers inside—until now. Here, a founding member of Delta Force takes us behind the veil of secrecy and into the action-to reveal the never-before-told story of 1st Special Forces Operational Detachment-D (Delta Force)."
     
    • Love
    Reactions: Night Rider

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පට්ට බන්..සරල ඉන්ග්‍ර්සී තියන පොත් තියනවන් තව දාන්න
    OW

    Pride & Prejudice - (Romance/Classics/Historical)
    View attachment 134705
    ඉන්ග්‍රිසි සාහිත්‍යයේ ප්‍රසිද්ධ නවකතාවක්. සරලවම කිව්වොත් කාටවත් second වෙන්න කැමති නැති එලිසබෙත් සහ ඩාසි අතර සිද්ධ වෙන ''ආදර සටන''.
    කතාව ලියල තියෙන විදිය අපිට කියවන්න ටිකක් පුරුදු නැති උනත් වේලාව අරන් කියවන්න වටින නව කතාවක්. පොත කියවල ඉවර වෙලා පුලුවන් නම් 1995 bbc drama series එකත් බලන්න.

    The Silent Patient - (Mystery/Thriller/Suspense/Adult)
    View attachment 134706
    ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් වෙන Alicia Berenson එක හැන්දෑවක වැඩ ඇරිලා ගෙදරට ආපු තමන්ගේ ආදරණීය ස්වාමි පුරුශයගේ මූණට පස් වතාවක් වෙඩි තියනවා මරලා දානවා. ඉන් පස්සේ Alicia එක වචනයක් වත් කතා කරන්නේ නෑ. Criminal psychotherapist කෙනෙක් වෙන Theo Faber, Alicia ගේ කේස් එක ගැන උනන්දු වෙනවා. ඔහුට ඕන වෙනවා Alicia කතා කරන එක ප්‍රතික්ශේප කරන හේතුව හොයා ගන්නත්, ඇය තමන්ගේ ස්වාමිපුරුශයා ඝාතනය කරේ ඇයි කියල හෙළි කර ගන්නත්.

    Morning Glory - (Romance/Historical/Western/Adult)
    View attachment 134710
    තමන්ගෙම කියල දෙයක් ගොඩ නගාගන්න ඕන කියලා හිතනාගෙන ඈත නගරයකට එන විල්ට මුලින්ම දකින්න ලැබෙනවා, ''ස්වාමිපුරුශයෙක් අවශ්‍යයි'' කියල ලියපු දැන්වීමක්. දැන්වීම ගලවල අතට ගත්ත විල්, දැන්වීමේ තියෙන ලිපිණය හොයාගෙන යනවා.
    ගැහැණියක් සහ පිරිමියෙක් අතර සිද්ධ වෙන ගණුදෙනුවකින් පටන් ගන්න මේ කතාව මාරම ලස්සනට ඇදිලා යනවා.

    Honor's Splendour - (Romance/Historical/Adult)
    View attachment 134712
    Baron Duncan of Wexton සහ Baron Louddon අතරේ ලොකු කෝන්තරයක් තියෙනවා. Baron Louddon ගෙන් පළිගන්න සැළැස්මෙ කොටසක් විදියට Baron Duncan විසින් Baron Louddon ගේ සහෝදරිය වෙන Madelyne ව පැහැරගන්නවා.
    මන් කියවපු තවත් ලස්සන කතාවක්. මේ කතාව කියවල ඉවර කරාට පස්සේ අමුතුම feeling එකක් ආවා. ඒ feeling එක වචනයෙන් විස්තර කරන්න බැරි හෙන අමුතුම ප්‍රසන්න එකක්. පොතේ පිට කවරය දකින හැම තිස්සෙම මට ඒ feeling එක ඒ විදියටම එනවා.

    Dane's Storm - (Romance/Contemporary/Adult)
    View attachment 134716
    Dane සහ Audra කියන්නේ දික්කසාද වෙච්ච දෙන්නෙක්. කතාව පටන් ගන්නකොට ඒ දෙන්නා අවුරුදු ගානකින් හමු වෙලා නෑ. ඒත් හමු නොවීම බැරි හේතුවකට Audra යන්න වෙනවා Dane ලඟට. ඒ හමු වෙන්න හේතු උන කාරණය නිරාකරණය කර ගන්න දෙන්නට ආපහු එකට එන්න වෙනවා. ඒ එන අතරමග, ඒ දෙන්නා ගමන් කරපු ගුවන් යානය අනතුරකට පත් වෙලා හිම සහිත කඳුකර වනාන්තරයකට කඩාගෙන වැටෙනවා. දැන් ඒ පාළු කඳුකර වනාන්තරයේ ඒ දෙන්නට ඉන්නේ ඒ දෙන්නා විතරයි.
    Download karanna link danna berida?
    ------ Post added on Jul 31, 2024 at 12:33 PM