මම කියවපු පොත් (English) - Book Recommendation

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    බොහොම ස්තූති මචන්
    THANKS ,, (y) (y)
    Vtinava Tnx machan.
    THanks in advance bro !
    පට්ට මචං ❤️
    ❤️
    පට්ට බන්..සරල ඉන්ග්‍ර්සී තියන පොත් තියනවන් තව දාන්න
    Thanks machan. Will sure keep that in mind.

    Good thread…
    ❤️
    ------ Post added on Jun 26, 2021 at 8:24 AM
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    කාලෙක ඉඳලා දැන් කියවනවා Stieg Larsson ගේ Millennium I, II, III පොත්. මෙතනින් Millennium I කියන්නේ Best Seller එකක් වුණ The Girl with the Dragon Tattoo. පට්ට storyline එක.

    නුගේගොඩ සරසවි එකේ හොඳ ඉංග්‍රීසි පොත් තියෙනවා ඩිස්කවුන්ට් දාලා. 4 වෙනි තට්ටුවට ගිහින් බලලා තෝරාගන්න පුලුවන්.
    ------ Post added on Jun 26, 2021 at 10:09 AM
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    44767458.jpg
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    hari lesi, telegram ekt ghn ona pothe nama gahala audio book kyl ghuwhm enw, nttn audiobooks kyl ghuwhm poth tyn channel enwa @Night Rider
    Noted & thanks
    කාලෙක ඉඳලා දැන් කියවනවා Stieg Larsson ගේ Millennium I, II, III පොත්. මෙතනින් Millennium I කියන්නේ Best Seller එකක් වුණ The Girl with the Dragon Tattoo. පට්ට storyline එක.

    නුගේගොඩ සරසවි එකේ හොඳ ඉංග්‍රීසි පොත් තියෙනවා ඩිස්කවුන්ට් දාලා. 4 වෙනි තට්ටුවට ගිහින් බලලා තෝරාගන්න පුලුවන්.
    ------ Post added on Jun 26, 2021 at 10:09 AM
    කොරෝනා කේස් එකත් එක්ක බුක්ශොප් එකක් පැත්තෙ ගිය කාලයක් මතක නෑ. Anyway thanks for the info machan.
    මං එකේ සිංහල පරිවර්තනය තමයි කියෙව්වේ. ඈ හෙවත් අයේෂා කියලා.
    ❤️

    ❤️
    ------ Post added on Jun 26, 2021 at 1:55 PM
     
    • Like
    Reactions: alex007 and slash4u

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    My Goodreads Recommended Books list.

    Have given 50. Have read closer to 500+. Most are series. Have only given the first book of a series

    Read Science Fiction, Fantasy & Non-fiction mostly

    Goodreads List
     
    Last edited:
    • Like
    Reactions: Night Rider