මම කුඩු බොනවා නියමයි මේවා

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මම කුඩු බොනවා ෂා නියමයි කියලා

    jrpaa0.jpg

    මචං මම මේ කුඩු අවුරුදුු 15 ක් විිතර බාෙනවා.. රැට නිදාගන්න ඉස්සෙල්ලා මම මේවා උණූ වතුරින් තම්බා බාෙනවා.. උදේට දිවිය ලොකේ ගියා වාගේ බඩ සුද්ධ වෙනවා..මාර සැහැල්ලුවක් දැනෙනවා ..

    හැබැයි..මම
    මේ කුඩු ගැහුවේ නැත්නම් බඩ වේළලා කන්න බැරුව යනවා...

    මම මේක බොන්නේ තවත් හේතුවක් නිසා එය මෙතනින් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1815202
    මේ කුඩු වල අඩංගු මොනවාද කියලා පැකට් එකේ විස්තර නැ..
    මේ කුඩු ගහන අය එළකිරියේ ඉන්නවාද... මේවා දිගටම ගැහුවොත් වෙන ලෙඩ හැදෙයිද..?




     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොනවද වෙන්නේ ඕවා ගත්තහම සමාන්‍ය ක්‍රමයට වඩා වෙනස
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවගෙ තියෙන්නෙ අරලු බුලු නෙල්ලි නේද...පැකට් එක පිටිපස්සෙ ගහල ඇති....සිහල බේත් අරිශ්ට ඇර අනිත්ව බියුව කියල වෙන හානියක් නැ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔවගෙ තියෙන්නෙ අරලු බුලු නෙල්ලි නේද...පැකට් එක පිටිපස්සෙ ගහල ඇති....සිහල බේත් අරිශ්ට ඇර අනිත්ව බියුව කියල වෙන හානියක් නැ..

    :rofl::rofl::rofl::rofl: දවසගානෙ බඩ සුද්දවෙන්න බෙහෙත් බොන්න පිස්සුද යකෝ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl: දවසගානෙ බඩ සුද්දවෙන්න බෙහෙත් බොන්න පිස්සුද යකෝ .

    අර්ශශ් තියෙන අයට එහෙම අවුලක් වෙන්නෙ නැ...අපි ඔක ගැහුවොත් තමා විරේක වෙන්නෙ..
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    බඩ සුද්ධ කරගන්න එක ඔිිනැම කෙනෙකුට හොදයි මචෝ.... ඉස්සර එහෙම කළාලු...:yes: දැන් එහෙම Modern පවුල්වල කරන්නේනැ...:no:
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    අවුරුදුු 15 ක් විිතර බාෙනවා නම් දැන් මොනව බලන්නද මචන් :)
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මිට සමාන තව වෙන දේවල් ගහන කුඩ්ඩෝ ඉන්නවා නම් ඒ කුඩු ගැන කියන්න..මොනවාද gastritis හා Ulcer වලට හොද..?:confused:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    හොඳ වෙලාවට පැකට් එකේ බ‍්‍රෑන්ඩ් නේම් එක වහල ෆොටෝ එක දැම්මෙ, නැත්නම් ‘‘කඩහපොල’’ කියල හැමෝම දැනගන්නව.

    :P:P:P:P:P:P:P:P
     

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    කටිටිය මේ නුලට එන්නේ අර අනිත් නිතිවිරෝදී කුඩු වර්ගය යැයි සිතා..:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    Last edited: