මම කුඩු බොනවා ෂා නියමයි කියලා
මචං මම මේ කුඩු අවුරුදුු 15 ක් විිතර බාෙනවා.. රැට නිදාගන්න ඉස්සෙල්ලා මම මේවා උණූ වතුරින් තම්බා බාෙනවා.. උදේට දිවිය ලොකේ ගියා වාගේ බඩ සුද්ධ වෙනවා..මාර සැහැල්ලුවක් දැනෙනවා ..
හැබැයි..මම මේ කුඩු ගැහුවේ නැත්නම් බඩ වේළලා කන්න බැරුව යනවා...
මම මේක බොන්නේ තවත් හේතුවක් නිසා එය මෙතනින් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1815202
මේ කුඩු වල අඩංගු මොනවාද කියලා පැකට් එකේ විස්තර නැ..
මේ කුඩු ගහන අය එළකිරියේ ඉන්නවාද... මේවා දිගටම ගැහුවොත් වෙන ලෙඩ හැදෙයිද..?

Last edited:

දැන් එහෙම Modern පවුල්වල කරන්නේනැ...