~ මම කුස්සි අම්මද ? XXX ~

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ~ මම කුස්සි අම්මද ? XXX ~

    ඉරිදා දින -

    බිරිඳ : මේ ඒයි අර කුස්සියෙ ටැප් කැඩිල. ඒක හදල දාන්නකෝ....
    සැමියා : ආහ් ඔයා හිතුවද මම “Plumber“ කෙනෙක් කියල ඕව හදන්න

    බිරිඳ : මේ අපේ වත්තෙ හැටි බලන්නකො.. ඔයාට බැරිද මේක ටිකක් උදළු ගාල දාන්න....
    සැමියා : අනේ යනව යන්න... ඔහේ හිතුවද මම “කම්කරුවෙක්“ කියල උදළු ගාන්න ??

    බිරිඳ : මේ මනුස්සයෝ, Bathroom එකේ ටයිල් එකක් කැඩිල එතනට සිමෙන්ති ටිකක් දාන්නකෝ...
    සැමියා : වද නොදී ඉන්නව ගෑනියේ... තමුසෙ හිතුවද මම “මේසන් බාස්“ කෙනෙක් කියල සිමෙන්ති අනන්න......
    බිරිඳ : :oo::baffled::no:

    සඳුදා -
    බිරිඳ : මේ අර එහා ගෙදර සරත් අද වැඩට ගිහින් නැහැ.
    සැමියා : ඉතින්.....
    බිරිඳ : එයා අද අපේ ගෙදර ඇවිත් මම ඊයෙ ඔයාට කියපු වැඩ සේරම කරල දුන්න... හරි ශෝක් මනුස්සය...
    සැමියා : ඔච්චර වැඩ කරලත් තමුසේ තේ එකක් වත් දුන් නැත්ද ?
    බිරිඳ : (තොදොල් වෙමින්) නැහැ එයා මට කිව්ව... එයාට දවල්ට කන්න උයල දෙන්න..., නැත්නම් එයත් එක්ක පැයක් නිදා ගන්න XXX ඕන කියල.....
    සැමියා : නෑ (පුදුම වෙමින්) ඉතින් ඔයා මොනවද මිනිහට උයල දුන්නෙ ?

    බිරිඳ : හහ් (තරහෙන්) එක එකාට උය උය දෙන්න ඔහේ හිතුවද මම “කුස්සි අම්මෙක්“ කියල........ :angry::angry:
    සැමියා : :shocked::shocked::baffled:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    machan me story eka kadda ekak. eke thiyenne kiss karanna denna kiwwa kiyala.
    Anyway, thanks!

    ඔව් මචෝ මම දැක්ක මේකෙ කඩ්ඩ ස්ටෝරි 1ත් ඊකේ ජෝක්ස් වලම තියනව.. එතකොටයි මේක මතක්උනේ. මට නම් මේක කිව්වෙ අපේ දෙමළ සර්.......:lol::lol::lol: