මේකේ මොකෙක් හරි ඇවිල්ලා හප්පගන්නවා කියන්නේ... උගේ නමින් සදා ලෝකපුජිත ගම්මානයක් හදන්න ඕනි ...එක්කෝ උ වාහනේ එලවාගෙන සුදු ඉරෙන් පාර මාරුවෙන්න ඕනි, එක්කෝ ගුවන් පාලම උඩ යන වහනයක් හරියටම ඔතනට අඩි 2ක් ඉස්සරහර කඩන් වැටෙන්න ඕනි....මටනම් තේරෙන්නේ නෑ...මම තාම කල්පනා කරනවා ඔකේ සාදාරන විදියට හප්පා ගන්න විදියක්...එහෙම විදියක් දැක්කොත් කියපල්ලකෝ අපිටත්...රෙද්ද...![]()
![]()
![]()
![]()
ඉන්නෙ ගාල්ලෙ කතා කරන්නෙ දෙහිවල ගැන මොනා උනත් ඌ ඇත්තම කියලා තියෙනවා ඌ කුහක ජෙප්පෙක් කියලා


