මම කෙල්ලගෙ ගෙදර ගියා

thanujarockz

Active member
  • Nov 17, 2011
    309
    37
    28
    sri lanka
    මම කෙල්ලගෙ ගෙදර ගියා

    මම කෙල්ලගෙ ගෙදර ගියා අදනම් ගහනවමයි කියල හිතාගෙන.
    වෙලාවට ගෙදර කවුරුවත්නෑ.
    එයා මම ඉස්සරහින් වාඩිවෙලා හිටියෙ.
    එයා එක පාරටම කිව්වා අනේ අයියෙ කඩන්නකො කියල.
    ඉතින් මමත් ගැහුව විතරයි එකපාරටම රතු එක ගියා ටොක්ගාල ඇතුලටම.
    එත් හිතපුතරම් ඉක්මනට මගෙ සුදුපාට ඒව ගියෙනෑ.
    ඒ නිසා අපි මාරුවෙන් මාරුවට ගෑහුව.
    අන්තිමට මගෙ සුදුපාට ඒව ඔක්කොම ගියා.
    මට මාර සතුටුයි ඇයි දන්නවද?.................
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ,
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම කැරම් ගහල දිනුම් හු හු හු හු....කෙල්ල පරාදයි.....
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බැදපු දවසටත් කැරම් ගහ ගහ හිටපන් එකෙක් ඇවිල්ලා කෙලලා යනකම්