බඩ කරපන් ඊට පස්සේ කෙල්ල උබේ පදේට නටයි![]()
ඒකි එතකොට අනාත වෙන්නෙත් නෑ උබ බදින නිසා, උබට කෙල්ලත් ලැබෙනවා, කාලය නාස්ති වීමකුත් නෑ.
පිස්සුද බං.
බඳිනකන් හිටිය කියමුකො, ගේම පටන්ගන්නේ බැඳලා මාස දෙක තුනක් ගියාට පස්සෙ බඩ කරපන් ඊට පස්සේ කෙල්ල උබේ පදේට නටයි![]()
ඒකි එතකොට අනාත වෙන්නෙත් නෑ උබ බදින නිසා, උබට කෙල්ලත් ලැබෙනවා, කාලය නාස්ති වීමකුත් නෑ.
බඳිනකන් හිටිය කියමුකො, ගේම පටන්ගන්නේ බැඳලා මාස දෙක තුනක් ගියාට පස්සෙ 
කෙල්ලව දාලා යන කොට, හැම දේම පැහැදිලි කරන්න මුලින්ම, ඊට පස්සේ කියන්න ඒවා හදාගත්තේ නැත්නම් දාලා යනවා කියලා, හැදුනොත් ඉන්න නැත්නම් දාලා යන්න.

අපෝ බ්‍රේක් කරපු එක හොඳයි.. එයා උඹට වඩා ලොකු පඩියක් ගන්න ජොබකුත් කරනව කිව්වනේ.. බැන්ඳම ඔය තත්ත්වය ඊටත් වඩා දරුණු වෙනවා.. උඹට එයාට යටත් වෙලා තමා පවුල් ජීවිතේ ගෙවන්න වෙන්නෙ.. එයා ගෘහ මූලිකයා වෙයි ගෙදර.. උඹගෙන් වැඩ ගනී වැඩකාරයෙක්ගෙන් වගේ..
එයාට එයාගෙ වැරදි තේරුම් කරලා දීලා ලව් එක බ්‍රේක් කරපං.. කෙල්ලො ඉන්නවා ඕන තරම්..



ow ban..aniwar issaraahata oka tawa wadi wenawa misa adu wene na....hitata amaru unath gatta tiranaya wenas karanne na..eyata oni mawa control karanna wenna ati...mokada eyage yaluwek hitiya...eki a kollawa natawanawa..matat hamatissema kiyana deyak tamai eyatat eyage yaluwa wage nowicha ekalu waradda....mama cool 1a inna kenek nisa hitanna ati matat nas lanuwa danna...![]()

මචන් ඕක මානසික ප්‍රශ්නයක්.. සිරාවට කියන්නෙ උබව බය කරනව නෙමේ ඔය කෙල්ලට මානසික ප්‍රතිකාර අත්යවශයි.. මේ අල්ල පනල්ලෙ උබ දාල ගියොත් ඒකත් එක්ක ලොකු විනාශයක් වේවි.. ඒකිත් උබට ආදරෙයින් නම් උබත් ඒකිය ආදරෙයිනම් මචන් දෙන්නත් එක්ක කතාකරල හොද ඩොකෙක් හරි මානසික උපදේශකයෙක් හරි හම්බ වෙයන්... කෙල්ලට උදව් වෙයන් එයා මානසිල අවුලක ඉන්නෙ කියන එක තේරුම් ගනින් ඔය කෙල්ලව ගොඩ දැම්මොත් උබට ඒක ජාති ජාති පින් සිද්දවෙන වැඩක් වෙයි.. ඩොක්ටර්ස් ලගැන මොනාහරි දැන ගන්න ඕනෙනම් පී.එම් එකක් දාපන්
ඔතන මානසික කේස් එකක් නැහැ බං. සමහර එවුන් ඉන්නවා දුප්පත් තැනක ඉඳලා එක පාර ඉගෙනගෙන ඉහළට ගිහින් අතට සල්ලි භාගෙ ලැබෙද්දි අං එන උන්.වැඩිය ඕනේ නෑ එළකිරියෙම එහෙම එකෙක් ඉන්නවා මම දුප්පත් තැනකින් පටන් ගත්තේ නංගියෙ මල්ලියෙ කියලා අරගෙන හැම ත්‍රෙඩ් එකේම උගේ ගෑණිගෙ පැටිකිරියයි උගෙ මාස පඩියයි ගැන පොර ටෝක් දෙන බුවෙක්. මමත් මොරෙක් තමයි. මම කොළඹ ඉස්කොලෙකට ගියෙ.අපෙ එකෙත් ඒ කාලේ හිටියා ඔය ගම් වලින් ආපු උන් අම්මා තාත්තා පවා අමතක කරපු දැන් කසාද බැඳලා.මිනිහෙක් ඉහළට යද්දි නිහතමානි වෙන්න ඕනේ. දුප්පත් තැනකින් ආවනම් අනිවා ඊට වඩා නිහතමානී වෙන්න ඕනේ. මේකිට තියෙන්නේ හීන මානයක් අර එළකිරි බුවා වගේම.ඒවට මානසික බෙහෙත් බීලා වැඩක් වෙන එකක් නෑ බං.හොඳම දේ අත හැරලා දාන එක ජීවිතේ අපායක් කරගන්නේ නැතිව.


ජන්තු අයියා;17627775 said:වසන්න බැරි නම් කතා බහ කරලා වෙන් එක තමයි හොද...ඒක දෙන්නගෙම අනාගතේට හොදයි..