මම කෙල්ලෙක් දකිනවා බන්
දවස ගානෙම මම එකිත් එක්ක දැන් දවස් 2 ක් විතර කතා කරා එකිත් මාත් එක්කලා හොදට දවස් 2 ක් විතර කතා කරා
මේ මාගේ 4 වෙනි කෙල්ල බන් මුල් කාලේ තරම් මට එච්චර ආදර ෆිලින් එකක් හිතට එන්නෙත් නැ බන් එත් මට දැන් සෙට් වුන එක දිහා මට හොරෙන් බලන්න හිතෙනවා ආයෙමත් කතා කරන්න හිටෙනවා එයාගේ පිටි පස්සෙන් යන්න හිතෙනවා
මොකද බන් මේ ආදරයද එහෙමත් නැත්තම් රාගික හිතක් මට පහල වෙලාද මගේ වයසත් දැන් 23 බන්