මම කොත්තුවක් කන්ඩ කඩේකට ගිය ගමන් අහන්නෙ කොත්තුවට අජිනමොටෝ දානවද කියලා.

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    නෑ කීවොත් හැරිලා එනවා.
    මෙහෙ දැන් බිත්තර පුල් එකක් 550, ඉස්සර වගේ සෝයාසෝස්, චිලි පේස්ට් දාන්නෙත් නෑ :(.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    නෑ කීවොත් හැරිලා එනවා.
    මෙහෙ දැන් බිත්තර පුල් එකක් 550, ඉස්සර වගේ සෝයාසෝස්, චිලි පේස්ට් දාන්නෙත් නෑ :(.
    Ado ponnaya dan @asanka+++ eken enne nadda 🤭 ?