මම කොරෝනා වලින් හම්බ කරගත්තා..හූ...හූ..
"හූ...හූ..උඹලටනෑනේ ..නෑනේ....
උඹලට අප්‍රේල් පඩියවත් හරියට නෑනේ....මට ලෝන් ගෙවන්නත් නෑ . මුලු පඩියම ගෙඩිය පිටින් අතට ලැබෙනවා.අපි ඉතින් පොඩි අඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා..

බස්වලටබොඩිම් වලට ඉන්දන වලට ගිය වියදමත් ඉතුරුයි... අනික අපිට ඔනේනම් අපි ඉස්ට්‍රයික් කරනවා.අපිට ඔනේ වෙලාවට තමයි අපි ඔෆිස් අරින්නේ ...
"
-මීට රාජ්‍ය සේවකයෙක් .(සමහරක්)
මෙරට බහුතරයක් වූ පෞද්ගලික අoශයේ සේවකයන්ට මෙවන් සහන නොදී රජයේ සේවය කරන එක එකාට පන්දම් ඇල්ලු සේවකයන්ට සුර සැප දුන් මේ ආණ්ඩුව සම්බන්දයෙන් තීරණයක් ගැනීමට හොදම අවස්ථාව එළඹෙන මැතිවරණයයි.....

සාධාරණ ආණ්ඩුවක්නම් ඔක්කොටම එක විදිහට සලකන්න ඔනේ ..නැත්තම් විශේශිත කට්ටියකට විතරක් සහන නොදී ඉන්න ඔනේ ...
එක්කෝ රටින් එන කොරෝනා ආධාරවලින් පෞද්ගලික සේවකයන්ගේ සම්පූර්ණ පඩිය ගෙවන්න ඔනේ..

මොකද කොරොනා හැදුනේ එයාපොර්ට් එක කලින්ම වහපු නැති නිසා.ඒකේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට
පෞද්ගලික අoශයේ හයිය බලය පෙන්නමු.................

"හූ...හූ..උඹලටනෑනේ ..නෑනේ....
උඹලට අප්‍රේල් පඩියවත් හරියට නෑනේ....මට ලෝන් ගෙවන්නත් නෑ . මුලු පඩියම ගෙඩිය පිටින් අතට ලැබෙනවා.අපි ඉතින් පොඩි අඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා..

බස්වලටබොඩිම් වලට ඉන්දන වලට ගිය වියදමත් ඉතුරුයි... අනික අපිට ඔනේනම් අපි ඉස්ට්‍රයික් කරනවා.අපිට ඔනේ වෙලාවට තමයි අපි ඔෆිස් අරින්නේ ...
"-මීට රාජ්‍ය සේවකයෙක් .(සමහරක්)

Last edited: