මම කොරෝනා වලින් හම්බ කරගත්තා..හූ...හූ..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම කොරෝනා වලින් හම්බ කරගත්තා..හූ...හූ..

    "හූ...හූ..උඹලටනෑනේ ..නෑනේ....:lol:උඹලට අප්‍රේල් පඩියවත් හරියට නෑනේ....මට ලෝන් ගෙවන්නත් නෑ . මුලු පඩියම ගෙඩිය පිටින් අතට ලැබෙනවා.අපි ඉතින් පොඩි අඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා..:cool::cool::cool:බස්වලටබොඩිම් වලට ඉන්දන වලට ගිය වියදමත් ඉතුරුයි... අනික අපිට ඔනේනම් අපි ඉස්ට්‍රයික් කරනවා.අපිට ඔනේ වෙලාවට තමයි අපි ඔෆිස් අරින්නේ ...:yes:"

    -මීට රාජ්ය සේවකයෙක් .(සමහරක්)



    මෙරට බහුතරයක් වූ පෞද්ගලික අoශයේ සේවකයන්ට මෙවන් සහන නොදී රජයේ සේවය කරන එක එකාට පන්දම් ඇල්ලු සේවකයන්ට සුර සැප දුන් මේ ආණ්ඩුව සම්බන්දයෙන් තීරණයක් ගැනීමට හොදම අවස්ථාව එළඹෙන මැතිවරණයයි.....:yes::yes::yes:සාධාරණ ආණ්ඩුවක්නම් ඔක්කොටම එක විදිහට සලකන්න ඔනේ ..නැත්තම් විශේශිත කට්ටියකට විතරක් සහන නොදී ඉන්න ඔනේ ...:yes:එක්කෝ රටින් එන කොරෝනා ආධාරවලින් පෞද්ගලික සේවකයන්ගේ සම්පූර්ණ පඩිය ගෙවන්න ඔනේ..:frown::frown::frown:මොකද කොරොනා හැදුනේ එයාපොර්ට් එක කලින්ම වහපු නැති නිසා.ඒකේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට:yes:

    පෞද්ගලික අoශයේ හයිය බලය පෙන්නමු.................:yes::yes::yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෞද්ගලික අoශයේ හයිය බලය පෙන්නla ayeth ranil sir wa genna kiyalada uba kiyanne?
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Mth private. Matanam salary eka sampuren hambuna. Loan gewanna ne mokada loan aran ne.

    Salary gewana eka company eka matha depend wenne. Ekata katawath benala therumk ne
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔන්න ඕකයි අපේ සිංහලයන්ගේ හැටි .. කන්න බොන්න දෙනවා නම් පඩිය දෙනවා නම් ඕනේ ගු ගොඩක්
    ජේවීපී හිටියනම් තොට බලන්න තිබ්බ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රයිවට් බයියෙක් නේද උඹ..උඹට පඩි ගෙව්වම ඔක්කොම හරි නේද බන් ?:lol:;)

    විමල් විරවන්ශගෙ ගෙදරට නිතරම යනවාලු

    එක දවසක් මෙකෙ එකෙක්ගෙ ටෙලිෆොන් නම්බරයකුත් දෙනවා කියුවා

    මුට අම්මාව යවලා හරි පුකෙ දෙන මානසික ලෙඩෙක් බන් :lol:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    ප්‍රයිවට් බයියෙක් නේද උඹ..උඹට පඩි ගෙව්වම ඔක්කොම හරි නේද බන් ?:lol:;)
    Salary dunnath ekai neththath ekai. Mokada mn ithuru karagatta ewa thiyenwa thawa awurudu 2k unath padiyak nogena gedrata wela inna puluwan widihata. Atharin pathara freelance parak dagaththma thawa keeyak hari unath hoyaganna puluwan.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සොහොන;25377582 said:
    විමල් විරවන්ශගෙ ගෙදරට නිතරම යනවාලු

    එක දවසක් මෙකෙ එකෙක්ගෙ ටෙලිෆොන් නම්බරයකුත් දෙනවා කියුවා

    මුට අම්මාව යවලා හරි පුකෙ දෙන මානසික ලෙඩෙක් බන් :lol:

    :shocked:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    සිරාම කතාව කියන්නද:lol: චන්දෙ හින්දා ඔය අමාරුවෙන් අල්ලන් ඉන්නෙ.. නැත්තම් දැනටම පඩි කප්පදු කරලා පොඩි ප්‍රමානෙකින් හරි.. මොකද ඒක ඊයෙ පී.බී. ජයසුන්දරගෙ letter එකෙන් හොදට තේරෙනවා....

    anyway මේ වෙලාවෙ රාජ්‍ය සේවකයෝ lucky:)
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරාම කතාව කියන්නද:lol: චන්දෙ හින්දා ඔය අමාරුවෙන් අල්ලන් ඉන්නෙ.. නැත්තම් දැනටම පඩි කප්පදු කරලා පොඩි ප්‍රමානෙකින් හරි.. මොකද ඒක ඊයෙ පී.බී. ජයසුන්දරගෙ letter එකෙන් හොදට තේරෙනවා....

    anyway මේ වෙලාවෙ රාජ්‍ය සේවකයෝ lucky:)

    :P