අඩේ වටිනවා මචන් අදහස් ටික

. මගෙත් බන් දැන් දවස් දෙකක ඉදලා පොඩි උන ගතියක් තියෙනවා.

මන් නම් ගෙදර ඉදන් වැඩ කරන්නෙ. ඒත් දවස් 5කට විතර කලින් ටවුන් ගිහින් අරහෙ මෙහෙ ඇවිදින්න උනා. ඊයෙ අම්බානක කිබිහුම් ගියා. ගිහින් සෙම හැදුනා. දැන් මේ වෙලාවෙ ඇගේ ලා රස්නෙ ගතියක් තියෙනවා. නින්ද යන්නෙ නෑ. තෙහෙට්ටු ගතිය ටිකක් දැනෙනවා.ඇගත් ටිකක් රිදෙනවා. පොඩ්ඩක් තෙමුනා. ඒ හන්දද කියලා මේ හිතාගන්න බැරුව ඉන්නෙ

. හුමාලය අල්ලනවා, පැනඩෝල් ගහනවා, විටමින් C ගන්නවා, ඉගුරු කොත්තමල්ලි බොනවා, ඕවා තමා ඉතින්. මගෙත් අම්මා තමා ඔක්කොම කරලා දෙන්නෙ

දැනට කිබුහුම් යන එකයි, නහය හිර වෙලා සෙම හැදිලයි ලා උන ගතියක් එක්ක ඉන්නෙ. මේවත් එක්ක පොඩි සැකයකුත් තියෙනවා බඩු පැකට්ද කියලා
