මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තාම ඔබට හරියටma හොඳ වෙලා නැති නිසා පරිස්සං වෙන්න

    ඉක්මනින් හොඳටම සුව වෙන්න පතනවා.

    Delta එකda හැදිලා තිබ්බේ ?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉක්මනින් සනීප වේවා.!!!. මචං තාම ඔක්කොම හරි කියල ඉන්න එපා. ඕකෙ effect එක තව සති කීපයක් තියෙනව. ඒ නිසා ඒ කාලෙත් හොඳට පරිස්සම් වෙන්න. ඔහොම හොඳට ඉඳල අමාරු උන එවුන් ඉන්නව ඔක්කොම හරි කියල අර කලින් සාමාන්‍ය ජීවිතය වගේ ඉඳල. සනීප උනත් ඇඟ හොඳටම fit වෙනකම් පරිස්සමින්. උඹගේ අම්මටත් තෙරුවන් සරණින් කිසිම උවදුරක් නොවේවා...!!♥️
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අපේ අම්මා මරු බේත් කොළ දාපු හට්ටියක් තැම්බුවා.. මොනා තිබ්බද කියන්න මම දන්නේ නෑ... හැමදාම ඒකෙන් දුම් ඇල්ලුවා දවසට දෙපාරක්..
    ඒකට මම වෙනම ඇන්ටි බයටික් එකක් ගත්තා.. ඒකෙන් යාන්තම් ගොඩ ගියා.. ඒත් දවස් 5ක් වගේ ගියා...
    Get well soon bro. Mewath puluwan nam himin sare dapan :D
     
    • Like
    • Love
    Reactions: Sen-lu and BuLaTha

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    පැනඩින් හොඳයි. පැරසිටමෝල් විශේෂයක් උනත් එහි කොඩේන් අඩංගු වෙලා තියනවා ( ඒ කියන්නේ හෙරොයින් වල අනු කණ්ඩයක් ) ඉක්මන් මාරම සහනයක් එනවා. Very good medicine.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ස්තුතියි අත්දැකීම් බෙදා ගත්තට. තව ටික කලක් ප්‍රතිශක්තිය හදා ගන්න වැඩේ කරගෙන යන්න. කොවිඩ් එක්ක ටව එක එක පොඩි අටමගල් එන්න ඉඩ තියෙන්න පුලුවන්. බුදු සරණයි මිත්‍රයා!
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    කැස්ස අඩුවෙන්න මොනවද බන් කලේ ? මොනවද ගත්ත බෙහෙත්?
     
    • Like
    Reactions: Sen-lu

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    අඩේ වටිනවා මචන් අදහස් ටික ❤️. මගෙත් බන් දැන් දවස් දෙකක ඉදලා පොඩි උන ගතියක් තියෙනවා. 😔 මන් නම් ගෙදර ඉදන් වැඩ කරන්නෙ. ඒත් දවස් 5කට විතර කලින් ටවුන් ගිහින් අරහෙ මෙහෙ ඇවිදින්න උනා. ඊයෙ අම්බානක කිබිහුම් ගියා. ගිහින් සෙම හැදුනා. දැන් මේ වෙලාවෙ ඇගේ ලා රස්නෙ ගතියක් තියෙනවා. නින්ද යන්නෙ නෑ. තෙහෙට්ටු ගතිය ටිකක් දැනෙනවා.ඇගත් ටිකක් රිදෙනවා. පොඩ්ඩක් තෙමුනා. ඒ හන්දද කියලා මේ හිතාගන්න බැරුව ඉන්නෙ 😔. හුමාලය අල්ලනවා, පැනඩෝල් ගහනවා, විටමින් C ගන්නවා, ඉගුරු කොත්තමල්ලි බොනවා, ඕවා තමා ඉතින්. මගෙත් අම්මා තමා ඔක්කොම කරලා දෙන්නෙ ❤️ දැනට කිබුහුම් යන එකයි, නහය හිර වෙලා සෙම හැදිලයි ලා උන ගතියක් එක්ක ඉන්නෙ. මේවත් එක්ක පොඩි සැකයකුත් තියෙනවා බඩු පැකට්ද කියලා 😐
     
    • Sad
    • Wow
    Reactions: PHBhagya and Sen-lu