මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography)

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography)

    කොහොමද යාලුවනේ, ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. මම අනුරාධපුරේ ට්‍රිප් එකක් ගියා, වැස්ස නිසා ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ගොඩක් තැන් වල. අපි පූජා නගරෙට ගිය වෙලාවෙ එකදිගට වැස්ස. ඉතින් කැමරා එක එලියටවත් ගත්තෙ නෑ. කොහොමහරි තැන් දෙකතුනක ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වුනා. මේ තියෙන්නෙ ඒවා. බලලා අඩුපාඩු කියල යන්න.

    අපි ගියෙ පුත්තලම පාරේ. යනකන් එකදිගට වැස්ස. කාර් එක ඇතුලෙ ඉඳල තමයි මේක ගත්තෙ
    10101_460143777366669_399428167_n.jpg


    අතරමඟ කට්ටියට සුලුදිය පහ කරන්න නවත්තපු වෙලාවක තමයි මෙයාව දැක්කෙ. :D මේක ගත්තෙත් කාර් එක ඇතුලෙ ඉඳල. මෙයත් හොඳටම තෙමිලා ඉන්නෙ (Alcedo atthis)
    262631_460147464032967_272294751_n.jpg


    අනුරාධපුරේ ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියක දොරේ අගුල තමයි මේ.
    547626_460153660699014_780420483_n.jpg


    ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියෙ භාවනායෝගීව හිටපු හාමුදුරු නමක් තමයි මේ.
    532625_460151037365943_1543092383_n.jpg


    මේක ගත්තෙ අනුරාධපුර ඉඳල තලාව පාරෙ එනකොට.
    10385_460176070696773_1125445066_n.jpg


    මේ තියෙන්නෙ තලාව පාර
    546723_460175957363451_166178684_n.jpg


    පාර අයිනෙ තිබුන ගහක අත්තක් කපපු තැනක් තමයි මේ.
    20525_460175730696807_2094285066_n.jpg


    වැස්ස නිසා පාරවල් යට වෙලා අපි හෙන කට්ටක් කාල තමයි ගෙදර ආවෙ.
    කමෙන්ට් එකක් දාලා යන්න. වැරදි අඩුපාඩු කියන්න.
    මගෙ facebook page එකටත් ලයික් එකක් දාන්න
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එලකිරි ෆොටෝ ටික.... :)
    Thanks ලොක්කා
    දඩබ්බරයා;14096819 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1518486
    Supun tharaha wenna epa link eka dammata ube tera eke..Mekath Anuradhapura gana poddak balapan...thanx machan lassanai pic tika..aulnam kiyapan link eka ayin karannam...rep denna balu ban..
    එල මචන් අවුලක් නෑ, thanks

    thanks

    maru photo tika machan .. :D
    thanks

    patta mach.. ubata hoda ahak tiyanawa ... ela ela
    thanks