මම ගත්ත අලුත් ෆොටෝ ටිකක් (Photography)
කොහොමද යාලුවනේ, ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුනා. මම අනුරාධපුරේ ට්‍රිප් එකක් ගියා, වැස්ස නිසා ෆොටෝ ගන්න හම්බ වුනේ නෑ ගොඩක් තැන් වල. අපි පූජා නගරෙට ගිය වෙලාවෙ එකදිගට වැස්ස. ඉතින් කැමරා එක එලියටවත් ගත්තෙ නෑ. කොහොමහරි තැන් දෙකතුනක ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වුනා. මේ තියෙන්නෙ ඒවා. බලලා අඩුපාඩු කියල යන්න.
අපි ගියෙ පුත්තලම පාරේ. යනකන් එකදිගට වැස්ස. කාර් එක ඇතුලෙ ඉඳල තමයි මේක ගත්තෙ
අතරමඟ කට්ටියට සුලුදිය පහ කරන්න නවත්තපු වෙලාවක තමයි මෙයාව දැක්කෙ.
මේක ගත්තෙත් කාර් එක ඇතුලෙ ඉඳල. මෙයත් හොඳටම තෙමිලා ඉන්නෙ (Alcedo atthis)
අනුරාධපුරේ ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියක දොරේ අගුල තමයි මේ.
ශ්‍රීමහා බෝධිය ලඟ තියන බුදුකුටියෙ භාවනායෝගීව හිටපු හාමුදුරු නමක් තමයි මේ.
මේක ගත්තෙ අනුරාධපුර ඉඳල තලාව පාරෙ එනකොට.
මේ තියෙන්නෙ තලාව පාර
පාර අයිනෙ තිබුන ගහක අත්තක් කපපු තැනක් තමයි මේ.
වැස්ස නිසා පාරවල් යට වෙලා අපි හෙන කට්ටක් කාල තමයි ගෙදර ආවෙ.
කමෙන්ට් එකක් දාලා යන්න. වැරදි අඩුපාඩු කියන්න.

මගෙ facebook page එකටත් ලයික් එකක් දාන්න

.රෙප් 6+