මම ගහන්නේ වෙනම මැච් එකක්

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මේක තමයි වෙන්න ඕන. කිව්වට මදි මේ කියන එකම වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: riduna pm

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඔව් වෙනම මැදි එකක්. දැන් පාර්ලිමේන්තු ඉල්ලුවා පාස්පෝට් ඒක diplomatic වලට හරවා ගත්තා. ඊලඟ පාර ජනාධිපති ඉල්ලනවා. එතකොට PR එක හරි සරණාගත නිසා හරි කිසිම අමාරුවක් නැතුව ගන්න පුළුවන්. නියෝජනය කලේ බයිසිකල් පක්ෂයක් හින්දා සරණාගත වීසා ඒකට කෙලවෙන්නේත් නැහැ.මොකෝ මොකා බලයේ හිටියත් ජීවිත තර්ජන තියනවා කිව්වැහැකි. මොකෝ ජීවිත කාලේටම බයිසිකල් පක්ශේට ත්‍රිවිල් පක්ශයක් වත් වෙන්න බැහැ. ඕක තමා ගේම. එංගලන්තෙට වෙලා පිනට කතා ඉන්න.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    IMG_20211022_224458.jpg
     
    • Haha
    Reactions: -333-