මම ගැන කලකිරුණා මචන්ලා

psiko1

Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    උබට විහිලු තේරෙන්නෙ නැත්තෙ ඇයි බන්. මේ කිරියට එන අනික් උන්ට උබට වඩා ප්‍රශ්න තියෙනවා, උන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න උබෙන් ආතල් ගන්නවා, උබ ඒව සීරියස් අරන් නැති ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන දුක් විදිනවා, ඇයි බන් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඒක තේරුම් ගන්න?
     
    • Sad
    • Like
    Reactions: Cypress and Lovtus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,148
    12,693
    113
    38
    job එකක් කරානම් උඹ ඔයිට වඩා අඬනව...
    මටනම් බිස්නස් කරපු එක මොඩම වැඩක් කියලා හිතිලා ඉන්නේ
    මිනිස්සු කියන කතා නිසා
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මම හොස්ටින් කරනවා කියලා මේකේ උන් හිනා වෙනවා බිස්නස් නැති කරන්න එක එක පොස්ට් දානවා
    මගෙන් හොස්ටින් ගත්ත අය වගේ ව්‍යාජ පොස්ට් දානවා
    හිතට වේදනාවක් එන්නේ ඔය වැඩ කරන උන් එක්ක විතරක් නමේ මගේ අම්මා පවුලේ නෑ අය එක්ක මචන්ලා
    අද හවස මට පට්ටම අවුල් මම අද මමට කෑගහලා අත ඇරියා මට ජොබ් එකක් හොයාගන්න උදව් කරේ නැහැ කියලා එහෙනම් මිනිස්සුන්ගෙන් මෙහෙම කතා අහන්න ඕනේ නැහැනේ මාර දුකයි මට.

    මට ජෝබ් එකකට යන්න උදව් කරේ නැහැ මගේ අම්මා, ගෙදර ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා ඒ කාලේ හිතට මාර වේදනාවයි මගේ
    සල්ලි තියෙන කාලේ මගේ අම්මා හොදටම උදව් කල අයවත් මට ජොබ් එකකට යන්න උදව් කරේ නැහැ ජොබ් එකක් හොයගන්න උදව් කරේ නැහැ මාමා ලග හිටිය අච්චි කෙනක් එයා අපේ අම්මා ලගට තල්ලු කරලා දැම්මා එයාට බෙහෙත් කර කර ඉන්න වුනා දියුණුවක් ගැන හිතන්නේ නැතුව

    එළකිරි එකේ හැමදාම පොස්ට් දැම්ම මම කිසි කෙනක් උදව් කරේ නැහැ
    ඒ කාලේ රනිල් සර් ට , මෙමත්‍රි සර් ට E-mail දැම්මා කිසි උදව්වක් ලැබුනේ නැහැ මචන්ලා
    ගාමන්ට් හැම එකටම ගියා ගත්තේ නැහැ උන් , සමහරු ගැරේජ් වැඩ , පෙට්ටි උස්සන වැඩ දෙන්න ආවේ

    ඔහොම ඉන්නකොට තමයි හොස්ටින් එකක් කරන කෙනක් උදව් කරේ එකත් අහබෙන් ලැබුණ දෙයක්
    මම ගොඩක් අයට ෆ්‍රී Panel Install කරලා දුන්නා. මම එළකිරි එකේ පොස්ට් එකක් දාලා රු 500/- VPS එකක් ගන්න තැනක් අහලා හොස්ට් එකක් කරන කෙනක් හම්බුණා. එයාට කරන උදව්වක් විදියට මම දන්නා අදුරන හැමෝම එයාට සෙට් කළා එයා මට ගානක් හොයගන්න පුලුවන් විදියට සර්වර් එකක් හදලා දුන්නා ඒ සර්වර් එක විකුණලා තමයි ටික ටික දියණු වුනේ නිදි මරල පාරවල් දිගේ වෙබ් Order හොයා හොයා ගිහින් පට්ට කට්ටක් කෑවා අදට කියලා සැපේ ඉන්නවා නමේ

    ඉතින් මචංලා මම අදට පසු තැවෙනවා මිනිස්සු මෙහෙම බ්යිනකොට ජොබ් එකක් නොක‍ර ගත්ත එකට
    අම්මා එක්ක තමයි මට මාරම දුකක් එන්නේ
    හිතේ තියෙනවා මගේ සල්ලි නැතිව හිටිය කාලේ තිබුණ ඇමතු අසරණ දුකක් කියන්න තේරෙනෙන් නැහැ මට එක
    ඒ දුක එනවා මගේ හිතට අද , ගොඩක් අසරණ වෙන වෙලාවල් වලදී ඒ දුක එනවා එක ආපු වෙලාවට මතක් වෙන්නනේ ජොබ් එකක් මට නැහැ නේද කියලා.

    මම ජොබ් එකක් කළා නම් ඔයාලට මම එක්ක ඉර්ශියාවක් නැහැ තරහකුත් නැහැ
    මගේම කරුවෙ මොනවා කරන්න ද
    අයියෝ මචං... උබ ලංකාවේ කැරියෝන්ගේ හැටි දන්නවා නේ බං... ගණන් ගන්න එපා මචං ඕවා... ලංකාවේ මිනිස්සු බහුතරයක් එහෙම තමා...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,148
    12,693
    113
    38
    උබට විහිලු තේරෙන්නෙ නැත්තෙ ඇයි බන්. මේ කිරියට එන අනික් උන්ට උබට වඩා ප්‍රශ්න තියෙනවා, උන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න උබෙන් ආතල් ගන්නවා, උබ ඒව සීරියස් අරන් නැති ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන දුක් විදිනවා, ඇයි බන් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඒක තේරුම් ගන්න?
    මේකේ අනිත් බිස්නස් කරන උන්වත් අරන් විහිළු කරපන් කෝ ඔය ඉන්නේ තව හොස්ටින් කරන උන් උන්වත් අල්ලන් කරපන් කෝ මාවම අල්ලන් කන්නේ ඇයි
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මේකෙ උන්ට උබට ඉරිසියා කර කර ඉන්න උබට මොනවා කියල තියෙනවටද? යකෝ, බස් එකේ ගාටන රෙන්ට් එකට ඉන්න උබේ අහවල් එකට ඉරිසියා කරන්නද මේකෙ උන්? උබ හම්බු කරනව වගේ සිය ගුනයටත් වඩා හොයන උන් මේකෙ ඉන්නෙ. උබ මොකෙක්ද බන්? උබට පෝය ලං වෙද්දි විකාර ඔලුවට එනවා කියන්නෙ පුතෝ බලන් ඉන්න හොද දෙයක් නෙමෙයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,848
    31,069
    113
    job එකක් කරානම් උඹ ඔයිට වඩා අඬනව...
    සිරා ඔන්ලයින් ලැප් එක ඉස්සරහා ඉදන් බිස්නස් ඒකක් කරලත් මෙහෙමනම් ලොවෙත් මිනිස්සු එක්ක වැඩකරන්න වෙන ගාමන්ට් එකක හරි ජොබ් එකකට මූ ගියත් ඒකෙ උන් මූව බයිට් එකට අරන් මූ suicide කරගෙන මෙලහට.

    ජොබ් වල තියන කැපිලි, කෙටිලි, මුට්ටි සීන් කේලම්, ටොක්සික් ලොක්කො වගේ ප්‍රශ්ණ මූට ආවනම් බලන්න තිබ්බා ආතල් එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    අඩන්නේ නැතුව හිටු රණවීරයො :angry:
    job එකක් කරානම් උඹ ඔයිට වඩා අඬනව...
    උබට විහිලු තේරෙන්නෙ නැත්තෙ ඇයි බන්. මේ කිරියට එන අනික් උන්ට උබට වඩා ප්‍රශ්න තියෙනවා, උන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න උබෙන් ආතල් ගන්නවා, උබ ඒව සීරියස් අරන් නැති ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන දුක් විදිනවා, ඇයි බන් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඒක තේරුම් ගන්න?
    අයියෝ මචං... උබ ලංකාවේ කැරියෝන්ගේ හැටි දන්නවා නේ බං... ගණන් ගන්න එපා මචං ඕවා... ලංකාවේ මිනිස්සු බහුතරයක් එහෙම තමා...
    සිරා ඔන්ලයින් ලැප් එක ඉස්සරහා ඉදන් බිස්නස් ඒකක් කරලත් මෙහෙමනම් ලොවෙත් මිනිස්සු එක්ක වැඩකරන්න වෙන ගාමන්ට් එකක හරි ජොබ් එකකට මූ ගියත් ඒකෙ උන් මූව බයිට් එකට අරන් මූ suicide කරගෙන මෙලහට.

    ජොබ් වල තියන කැපිලි, කෙටිලි, මුට්ටි සීන් කේලම්, ටොක්සික් ලොක්කො වගේ ප්‍රශ්ණ මූට ආවනම් බලන්න තිබ්බා ආතල් එක
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උබට විහිලු තේරෙන්නෙ නැත්තෙ ඇයි බන්. මේ කිරියට එන අනික් උන්ට උබට වඩා ප්‍රශ්න තියෙනවා, උන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න උබෙන් ආතල් ගන්නවා, උබ ඒව සීරියස් අරන් නැති ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන දුක් විදිනවා, ඇයි බන් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඒක තේරුම් ගන්න?
    මටත් හොල්මන් වගේ බන් ඒ හෑල්ල කියවලා :rolleyes2:
     
    • Haha
    Reactions: psiko1

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    මේකේ අනිත් බිස්නස් කරන උන්වත් අරන් විහිළු කරපන් කෝ ඔය ඉන්නේ තව හොස්ටින් කරන උන් උන්වත් අල්ලන් කරපන් කෝ මාවම අල්ලන් කන්නේ ඇයි

    මේකෙ හැම ත්‍රෙඩ් එකේම වගේ එක එකා අනික් උන්ට, රජයට, දේශපාලුවන්ට, එකි මෙකී හැම එකාටම බනින එක, ජෝක් කරන එක, නෝන්ඩි කරන එකනෙ බන් වෙන්නෙ, උබ ඇස් පියාගෙනද ඉන්නෙ?

    උබට පෙන්නෙ උබට මිනිස්සු කියන දේවල් විතරයිද?

    අනික, උබට ප්‍රොෆෙශනල් විදියට බිස්නස් දේවල් විතරයිනම් කතා කරගෙන ඉන්න ඕනේ, උබෙ පර්සනල් ප්‍රශ්න මේකේ දාගෙන අඩන්නවත්, විහිලු කරන උන් එක්ක එල්ලීගෙන යන්නවත් එපා, මාසයක් එහෙම ඉදල බලපන්.
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ඕවා ගණන් ගන්න එපා බං එක එකාට එකා එකා ප්‍රශ්න තියනවා මටත් තියනවා ... ඔයා මට මැසේජ් එකක් දාන්න මම ඕනේවෙළවක උදව කරන්නම් ..මන් මේ දවාස් වල ලොකු වැඩක් කරනවා හරි ගියොත් උබටත් උද ව් කරනවා
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මම හොස්ටින් කරනවා කියලා මේකේ උන් හිනා වෙනවා බිස්නස් නැති කරන්න එක එක පොස්ට් දානවා
    මගෙන් හොස්ටින් ගත්ත අය වගේ ව්‍යාජ පොස්ට් දානවා
    හිතට වේදනාවක් එන්නේ ඔය වැඩ කරන උන් එක්ක විතරක් නමේ මගේ අම්මා පවුලේ නෑ අය එක්ක මචන්ලා
    අද හවස මට පට්ටම අවුල් මම අද මමට කෑගහලා අත ඇරියා මට ජොබ් එකක් හොයාගන්න උදව් කරේ නැහැ කියලා එහෙනම් මිනිස්සුන්ගෙන් මෙහෙම කතා අහන්න ඕනේ නැහැනේ මාර දුකයි මට.

    මට ජෝබ් එකකට යන්න උදව් කරේ නැහැ මගේ අම්මා, ගෙදර ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා ඒ කාලේ හිතට මාර වේදනාවයි මගේ
    සල්ලි තියෙන කාලේ මගේ අම්මා හොදටම උදව් කල අයවත් මට ජොබ් එකකට යන්න උදව් කරේ නැහැ ජොබ් එකක් හොයගන්න උදව් කරේ නැහැ මාමා ලග හිටිය අච්චි කෙනක් එයා අපේ අම්මා ලගට තල්ලු කරලා දැම්මා එයාට බෙහෙත් කර කර ඉන්න වුනා දියුණුවක් ගැන හිතන්නේ නැතුව

    එළකිරි එකේ හැමදාම පොස්ට් දැම්ම මම කිසි කෙනක් උදව් කරේ නැහැ
    ඒ කාලේ රනිල් සර් ට , මෙමත්‍රි සර් ට E-mail දැම්මා කිසි උදව්වක් ලැබුනේ නැහැ මචන්ලා
    ගාමන්ට් හැම එකටම ගියා ගත්තේ නැහැ උන් , සමහරු ගැරේජ් වැඩ , පෙට්ටි උස්සන වැඩ දෙන්න ආවේ

    ඔහොම ඉන්නකොට තමයි හොස්ටින් එකක් කරන කෙනක් උදව් කරේ එකත් අහබෙන් ලැබුණ දෙයක්
    මම ගොඩක් අයට ෆ්‍රී Panel Install කරලා දුන්නා. මම එළකිරි එකේ පොස්ට් එකක් දාලා රු 500/- VPS එකක් ගන්න තැනක් අහලා හොස්ට් එකක් කරන කෙනක් හම්බුණා. එයාට කරන උදව්වක් විදියට මම දන්නා අදුරන හැමෝම එයාට සෙට් කළා එයා මට ගානක් හොයගන්න පුලුවන් විදියට සර්වර් එකක් හදලා දුන්නා ඒ සර්වර් එක විකුණලා තමයි ටික ටික දියණු වුනේ නිදි මරල පාරවල් දිගේ වෙබ් Order හොයා හොයා ගිහින් පට්ට කට්ටක් කෑවා අදට කියලා සැපේ ඉන්නවා නමේ

    ඉතින් මචංලා මම අදට පසු තැවෙනවා මිනිස්සු මෙහෙම බ්යිනකොට ජොබ් එකක් නොක‍ර ගත්ත එකට
    අම්මා එක්ක තමයි මට මාරම දුකක් එන්නේ
    හිතේ තියෙනවා මගේ සල්ලි නැතිව හිටිය කාලේ තිබුණ ඇමතු අසරණ දුකක් කියන්න තේරෙනෙන් නැහැ මට එක
    ඒ දුක එනවා මගේ හිතට අද , ගොඩක් අසරණ වෙන වෙලාවල් වලදී ඒ දුක එනවා එක ආපු වෙලාවට මතක් වෙන්නනේ ජොබ් එකක් මට නැහැ නේද කියලා.

    මම ජොබ් එකක් කළා නම් ඔයාලට මම එක්ක ඉර්ශියාවක් නැහැ තරහකුත් නැහැ
    මගේම කරුවෙ මොනවා කරන්න ද
    Job ekak karanna kamatinam mata pm ekak danna. mamanam lankawe neme eth mage company ekak tiyanawa ube qualification walata anuwa job ekak denna puluwan.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113

    උඹට තියෙන ප්‍රශ්න හැම එකම හැම එකාටම කියන්න එපා​

    උඹට හරි කියා හිතන විදියට වැඩ කරපන්

    "Never tell your problems to anyone…20% don't care and the other 80% are glad you have them." —Lou Holtz​

    දැනුත් බලපන් උඹ මේකෙ Joke එකක් වෙනව විතරයි
    පොඩ්ඩක් විදියට වැඩ කරපන්
    උඹට විතරක් නෙමෙයි පටාචාරාට වගේ හැම එකක්ම වෙන්නෙ
    යකූ අපිට උඹට වඩා කෙලවෙනව ඕනි තරම්
    අපි හැබැයි ලැජ්ජාවට කටක් අරින්නෙ නෑ
    මොකෙක්ටවත් නොකියපු කෙලවුන කතාත් තියෙනවා මටත්
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    සතුටු වෙයන් ඔහොම හරි කරගෙන යන එක ගැන ඒකට කිසි ස්කිල් එකක් නැති මම එක එකාට පීචන් වෙවී පොඩි ජොබක් කරගෙන ඉන්නව අර හතරෙ සීමාවෙ බෝලෙ අහුලන එකා වගේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Job ekak karanna kamatinam mata pm ekak danna. mamanam lankawe neme eth mage company ekak tiyanawa ube qualification walata anuwa job ekak denna puluwan.
    ඒක නම් මාරම පිං සිද්ධ වෙන වැඩක් :yes:
     
    • Like
    Reactions: Bulathaa

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි. Job එක කරගෙන ඉන්න. පුළුවන් නම් කට්ටිය කියනවා වගේ හොඳ කෙනෙක් ගාවට counselling යන්න.