මටනම් බිස්නස් කරපු එක මොඩම වැඩක් කියලා හිතිලා ඉන්නේjob එකක් කරානම් උඹ ඔයිට වඩා අඬනව...
අයියෝ මචං... උබ ලංකාවේ කැරියෝන්ගේ හැටි දන්නවා නේ බං... ගණන් ගන්න එපා මචං ඕවා... ලංකාවේ මිනිස්සු බහුතරයක් එහෙම තමා...මම හොස්ටින් කරනවා කියලා මේකේ උන් හිනා වෙනවා බිස්නස් නැති කරන්න එක එක පොස්ට් දානවා
මගෙන් හොස්ටින් ගත්ත අය වගේ ව්‍යාජ පොස්ට් දානවා
හිතට වේදනාවක් එන්නේ ඔය වැඩ කරන උන් එක්ක විතරක් නමේ මගේ අම්මා පවුලේ නෑ අය එක්ක මචන්ලා
අද හවස මට පට්ටම අවුල් මම අද මමට කෑගහලා අත ඇරියා මට ජොබ් එකක් හොයාගන්න උදව් කරේ නැහැ කියලා එහෙනම් මිනිස්සුන්ගෙන් මෙහෙම කතා අහන්න ඕනේ නැහැනේ මාර දුකයි මට.
මට ජෝබ් එකකට යන්න උදව් කරේ නැහැ මගේ අම්මා, ගෙදර ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා ඒ කාලේ හිතට මාර වේදනාවයි මගේ
සල්ලි තියෙන කාලේ මගේ අම්මා හොදටම උදව් කල අයවත් මට ජොබ් එකකට යන්න උදව් කරේ නැහැ ජොබ් එකක් හොයගන්න උදව් කරේ නැහැ මාමා ලග හිටිය අච්චි කෙනක් එයා අපේ අම්මා ලගට තල්ලු කරලා දැම්මා එයාට බෙහෙත් කර කර ඉන්න වුනා දියුණුවක් ගැන හිතන්නේ නැතුව
එළකිරි එකේ හැමදාම පොස්ට් දැම්ම මම කිසි කෙනක් උදව් කරේ නැහැ
ඒ කාලේ රනිල් සර් ට , මෙමත්‍රි සර් ට E-mail දැම්මා කිසි උදව්වක් ලැබුනේ නැහැ මචන්ලා
ගාමන්ට් හැම එකටම ගියා ගත්තේ නැහැ උන් , සමහරු ගැරේජ් වැඩ , පෙට්ටි උස්සන වැඩ දෙන්න ආවේ
ඔහොම ඉන්නකොට තමයි හොස්ටින් එකක් කරන කෙනක් උදව් කරේ එකත් අහබෙන් ලැබුණ දෙයක්
මම ගොඩක් අයට ෆ්‍රී Panel Install කරලා දුන්නා. මම එළකිරි එකේ පොස්ට් එකක් දාලා රු 500/- VPS එකක් ගන්න තැනක් අහලා හොස්ට් එකක් කරන කෙනක් හම්බුණා. එයාට කරන උදව්වක් විදියට මම දන්නා අදුරන හැමෝම එයාට සෙට් කළා එයා මට ගානක් හොයගන්න පුලුවන් විදියට සර්වර් එකක් හදලා දුන්නා ඒ සර්වර් එක විකුණලා තමයි ටික ටික දියණු වුනේ නිදි මරල පාරවල් දිගේ වෙබ් Order හොයා හොයා ගිහින් පට්ට කට්ටක් කෑවා අදට කියලා සැපේ ඉන්නවා නමේ
ඉතින් මචංලා මම අදට පසු තැවෙනවා මිනිස්සු මෙහෙම බ්යිනකොට ජොබ් එකක් නොකර ගත්ත එකට
අම්මා එක්ක තමයි මට මාරම දුකක් එන්නේ
හිතේ තියෙනවා මගේ සල්ලි නැතිව හිටිය කාලේ තිබුණ ඇමතු අසරණ දුකක් කියන්න තේරෙනෙන් නැහැ මට එක
ඒ දුක එනවා මගේ හිතට අද , ගොඩක් අසරණ වෙන වෙලාවල් වලදී ඒ දුක එනවා එක ආපු වෙලාවට මතක් වෙන්නනේ ජොබ් එකක් මට නැහැ නේද කියලා.
මම ජොබ් එකක් කළා නම් ඔයාලට මම එක්ක ඉර්ශියාවක් නැහැ තරහකුත් නැහැ
මගේම කරුවෙ මොනවා කරන්න ද
මේකේ අනිත් බිස්නස් කරන උන්වත් අරන් විහිළු කරපන් කෝ ඔය ඉන්නේ තව හොස්ටින් කරන උන් උන්වත් අල්ලන් කරපන් කෝ මාවම අල්ලන් කන්නේ ඇයිඋබට විහිලු තේරෙන්නෙ නැත්තෙ ඇයි බන්. මේ කිරියට එන අනික් උන්ට උබට වඩා ප්‍රශ්න තියෙනවා, උන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න උබෙන් ආතල් ගන්නවා, උබ ඒව සීරියස් අරන් නැති ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන දුක් විදිනවා, ඇයි බන් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඒක තේරුම් ගන්න?
සිරා ඔන්ලයින් ලැප් එක ඉස්සරහා ඉදන් බිස්නස් ඒකක් කරලත් මෙහෙමනම් ලොවෙත් මිනිස්සු එක්ක වැඩකරන්න වෙන ගාමන්ට් එකක හරි ජොබ් එකකට මූ ගියත් ඒකෙ උන් මූව බයිට් එකට අරන් මූ suicide කරගෙන මෙලහට.job එකක් කරානම් උඹ ඔයිට වඩා අඬනව...
අඩන්නේ නැතුව හිටු රණවීරයො![]()
job එකක් කරානම් උඹ ඔයිට වඩා අඬනව...
උබට විහිලු තේරෙන්නෙ නැත්තෙ ඇයි බන්. මේ කිරියට එන අනික් උන්ට උබට වඩා ප්‍රශ්න තියෙනවා, උන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න උබෙන් ආතල් ගන්නවා, උබ ඒව සීරියස් අරන් නැති ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන දුක් විදිනවා, ඇයි බන් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඒක තේරුම් ගන්න?
අයියෝ මචං... උබ ලංකාවේ කැරියෝන්ගේ හැටි දන්නවා නේ බං... ගණන් ගන්න එපා මචං ඕවා... ලංකාවේ මිනිස්සු බහුතරයක් එහෙම තමා...
සිරා ඔන්ලයින් ලැප් එක ඉස්සරහා ඉදන් බිස්නස් ඒකක් කරලත් මෙහෙමනම් ලොවෙත් මිනිස්සු එක්ක වැඩකරන්න වෙන ගාමන්ට් එකක හරි ජොබ් එකකට මූ ගියත් ඒකෙ උන් මූව බයිට් එකට අරන් මූ suicide කරගෙන මෙලහට.
ජොබ් වල තියන කැපිලි, කෙටිලි, මුට්ටි සීන් කේලම්, ටොක්සික් ලොක්කො වගේ ප්‍රශ්ණ මූට ආවනම් බලන්න තිබ්බා ආතල් එක
මටත් හොල්මන් වගේ බන් ඒ හෑල්ල කියවලාඋබට විහිලු තේරෙන්නෙ නැත්තෙ ඇයි බන්. මේ කිරියට එන අනික් උන්ට උබට වඩා ප්‍රශ්න තියෙනවා, උන් ස්ට්‍රෙස් රිලීස් කරගන්න උබෙන් ආතල් ගන්නවා, උබ ඒව සීරියස් අරන් නැති ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන දුක් විදිනවා, ඇයි බන් උබට කොමන් සෙන්ස් එකක් නැත්තෙ ඒක තේරුම් ගන්න?
මේකේ අනිත් බිස්නස් කරන උන්වත් අරන් විහිළු කරපන් කෝ ඔය ඉන්නේ තව හොස්ටින් කරන උන් උන්වත් අල්ලන් කරපන් කෝ මාවම අල්ලන් කන්නේ ඇයි
Job ekak karanna kamatinam mata pm ekak danna. mamanam lankawe neme eth mage company ekak tiyanawa ube qualification walata anuwa job ekak denna puluwan.මම හොස්ටින් කරනවා කියලා මේකේ උන් හිනා වෙනවා බිස්නස් නැති කරන්න එක එක පොස්ට් දානවා
මගෙන් හොස්ටින් ගත්ත අය වගේ ව්‍යාජ පොස්ට් දානවා
හිතට වේදනාවක් එන්නේ ඔය වැඩ කරන උන් එක්ක විතරක් නමේ මගේ අම්මා පවුලේ නෑ අය එක්ක මචන්ලා
අද හවස මට පට්ටම අවුල් මම අද මමට කෑගහලා අත ඇරියා මට ජොබ් එකක් හොයාගන්න උදව් කරේ නැහැ කියලා එහෙනම් මිනිස්සුන්ගෙන් මෙහෙම කතා අහන්න ඕනේ නැහැනේ මාර දුකයි මට.
මට ජෝබ් එකකට යන්න උදව් කරේ නැහැ මගේ අම්මා, ගෙදර ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා ඒ කාලේ හිතට මාර වේදනාවයි මගේ
සල්ලි තියෙන කාලේ මගේ අම්මා හොදටම උදව් කල අයවත් මට ජොබ් එකකට යන්න උදව් කරේ නැහැ ජොබ් එකක් හොයගන්න උදව් කරේ නැහැ මාමා ලග හිටිය අච්චි කෙනක් එයා අපේ අම්මා ලගට තල්ලු කරලා දැම්මා එයාට බෙහෙත් කර කර ඉන්න වුනා දියුණුවක් ගැන හිතන්නේ නැතුව
එළකිරි එකේ හැමදාම පොස්ට් දැම්ම මම කිසි කෙනක් උදව් කරේ නැහැ
ඒ කාලේ රනිල් සර් ට , මෙමත්‍රි සර් ට E-mail දැම්මා කිසි උදව්වක් ලැබුනේ නැහැ මචන්ලා
ගාමන්ට් හැම එකටම ගියා ගත්තේ නැහැ උන් , සමහරු ගැරේජ් වැඩ , පෙට්ටි උස්සන වැඩ දෙන්න ආවේ
ඔහොම ඉන්නකොට තමයි හොස්ටින් එකක් කරන කෙනක් උදව් කරේ එකත් අහබෙන් ලැබුණ දෙයක්
මම ගොඩක් අයට ෆ්‍රී Panel Install කරලා දුන්නා. මම එළකිරි එකේ පොස්ට් එකක් දාලා රු 500/- VPS එකක් ගන්න තැනක් අහලා හොස්ට් එකක් කරන කෙනක් හම්බුණා. එයාට කරන උදව්වක් විදියට මම දන්නා අදුරන හැමෝම එයාට සෙට් කළා එයා මට ගානක් හොයගන්න පුලුවන් විදියට සර්වර් එකක් හදලා දුන්නා ඒ සර්වර් එක විකුණලා තමයි ටික ටික දියණු වුනේ නිදි මරල පාරවල් දිගේ වෙබ් Order හොයා හොයා ගිහින් පට්ට කට්ටක් කෑවා අදට කියලා සැපේ ඉන්නවා නමේ
ඉතින් මචංලා මම අදට පසු තැවෙනවා මිනිස්සු මෙහෙම බ්යිනකොට ජොබ් එකක් නොකර ගත්ත එකට
අම්මා එක්ක තමයි මට මාරම දුකක් එන්නේ
හිතේ තියෙනවා මගේ සල්ලි නැතිව හිටිය කාලේ තිබුණ ඇමතු අසරණ දුකක් කියන්න තේරෙනෙන් නැහැ මට එක
ඒ දුක එනවා මගේ හිතට අද , ගොඩක් අසරණ වෙන වෙලාවල් වලදී ඒ දුක එනවා එක ආපු වෙලාවට මතක් වෙන්නනේ ජොබ් එකක් මට නැහැ නේද කියලා.
මම ජොබ් එකක් කළා නම් ඔයාලට මම එක්ක ඉර්ශියාවක් නැහැ තරහකුත් නැහැ
මගේම කරුවෙ මොනවා කරන්න ද
ඒක නම් මාරම පිං සිද්ධ වෙන වැඩක්Job ekak karanna kamatinam mata pm ekak danna. mamanam lankawe neme eth mage company ekak tiyanawa ube qualification walata anuwa job ekak denna puluwan.

butthole_laughing.gifඒ කාලේ රනිල් සර් ට , මෙමත්‍රි සර් ට E-mail දැම්මා කිසි උදව්වක් ලැබුනේ නැහැ මචන්ලා