මේ ගිය මුල්ම ආරණ්‍ය සේනාසනය නම් නෙවෙයි.
ඔය වීඩියෝ එකේ මුලින්ම පෙන්නන කුටියෙ තමයි රංවල ආතා ( පෙර මිනිස් භවයේ) දැන් රංවල දෙවියො කියන කෙනා භාවනා කරල තියෙන්නේ.
මේ වීඩියෝ එක කරපු කාලෙ ආරණ්‍ය හදල සම්පූර්ණ කරල තිබිල නෑ.
මෙතනින් බලන්න ඉවර කළාට පස්සෙ පින්තූර
Lagumbima Gallen Aaranya
https://maps.app.goo.gl/2SJe6FHP8rK2dCxA6
මම ගිය කාලේ ආරණ්‍යයේ හිටපු ලොකුම හාමුදුරුවෝ එංගලන්තෙ සුදු හාමුදුරුනමක්.
නමුත් නායක හාමුදුරුවෝ හැටියට වැඩ ඉන්නෙ සුදස්සී කියල හාමුදුරුනමක් (ගම උඩුගම්පොළ).
මෙතෙන්ට ගියොත් බලාගන්න පුළුවන් ධර්මාවබෝධය ලබන්න මහන්සි වෙන හාමුදුරුවරු.
මෙව්ව තමයි මිහිපිට සැබෑ දිව්‍ය විමාන.

Last edited: