මගේFD එකේ පොලිය කාපු පරයා මූ තමයි...
ජනතාවගේ බඩු මිල 3 ගුණයකින් වැඩිකරල ජනතා බදු මුදල්ලින් ආතල් ගන්නවා මූ ..මූ වගේම තැරිදාර වහුකුණු බයියෝ හිතන් ඉන්නේ රට බංකලොත් කියලා ලෝකයා හිනස්සලා ඊට පස්සේ ණය ගෙවන එක නතර කරලා රට්ටුන්ට කන්න දුන්නම අර්බුදයෙන් ගොඩ ගියා කියලා.. පව් ඉතිම්..
O/L වලට ආර්ථික විද්‍යාව ආනිවාර්ය කරන්න ඕනේයි කියන්නේ මේ නිසා තමයි..

