"මම ගෙදර යන්නේ නෑ නෑ මයි " - රට කෑ නන්දලාල් ගුගුලයි...🤬

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    මගේFD එකේ පොලිය කාපු පරයා මූ තමයි... :mad:ජනතාවගේ බඩු මිල 3 ගුණයකින් වැඩිකරල ජනතා බදු මුදල්ලින් ආතල් ගන්නවා මූ ..මූ වගේම තැරිදාර වහුකුණු බයියෝ හිතන් ඉන්නේ රට බංකලොත් කියලා ලෝකයා හිනස්සලා ඊට පස්සේ ණය ගෙවන එක නතර කරලා රට්ටුන්ට කන්න දුන්නම අර්බුදයෙන් ගොඩ ගියා කියලා.. පව් ඉතිම්..🤭 O/L වලට ආර්ථික විද්යාව ආනිවාර්ය කරන්න ඕනේයි කියන්නේ මේ නිසා තමයි..:yes:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357

    oka va ginithiyanna one
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    මේ මනුස්සයටත් හෙන ඉල්ලනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. IQ ලෙවල් එක ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබලගෙ. හිතාගන්න පුලුවන් මොලේ තරම. මෙකේ ඉන්නෙ නන්දලාල්ටත් වඩා සුපිරි මොල සහ වැඩකාරයො බලන් ගියාම. බිමටම වැටිච්ච රටක් යන්තම් හරි කෙලින් කරලා ගත්තේ මේ වගේ මිනිස්සු ගත්ත දැඩි තීරන නිසා. ඒ දේවල් කලේ නැත්‍තම් තව අවුරැදු 10ක් විතර පෝලිම් වලම ඉන්න තිබ්බා
     
    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    මේ මනුස්සය නැතිවෙන්න කබ්බ කරපු මරි මෝඩ වැඩ කරගන ගියානම් අද ලංකාව ලෙබනනයක් වෙලා ඉවරයි. මහ බැංකු වල තීරණ ගන්න පුලුවන් ලෙවල් එකේ උන් එලකිරි එන් නෑ බන්. FD වල ආදායමෙන් ජීවත් වෙන කාළකණ්නි කම්මැලි උන් නම් පොලිය අඩු වෙනවට බනිනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රනිල් සීයා පෝලිං නැති කලේ නන්දෙට පිං සිද්දවෙන්න තමයි...
    මොකුත් කියන්න එපා... නන්දෙට
     
    • Like
    Reactions: SL Hypocrite

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මේ මනුස්සයටත් හෙන ඉල්ලනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. IQ ලෙවල් එක ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබලගෙ. හිතාගන්න පුලුවන් මොලේ තරම. මෙකේ ඉන්නෙ නන්දලාල්ටත් වඩා සුපිරි මොල සහ වැඩකාරයො බලන් ගියාම. බිමටම වැටිච්ච රටක් යන්තම් හරි කෙලින් කරලා ගත්තේ මේ වගේ මිනිස්සු ගත්ත දැඩි තීරන නිසා. ඒ දේවල් කලේ නැත්‍තම් තව අවුරැදු 10ක් විතර පෝලිම් වලම ඉන්න තිබ්බා
    රට ඉන්න උන් එවපු ඩොලර් හින්දා යන්තමින් ගොඩ ගියෙ, ඕකං කරපු මගුලක් නෑ!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මේ මනුස්සයටත් හෙන ඉල්ලනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. IQ ලෙවල් එක ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබලගෙ. හිතාගන්න පුලුවන් මොලේ තරම. මෙකේ ඉන්නෙ නන්දලාල්ටත් වඩා සුපිරි මොල සහ වැඩකාරයො බලන් ගියාම. බිමටම වැටිච්ච රටක් යන්තම් හරි කෙලින් කරලා ගත්තේ මේ වගේ මිනිස්සු ගත්ත දැඩි තීරන නිසා. ඒ දේවල් කලේ නැත්‍තම් තව අවුරැදු 10ක් විතර පෝලිම් වලම ඉන්න තිබ්බා

    Nandalal mona ponnayekda ban. Loan repayment methods gana wath muta basic idea ekak nane. "We aren't going to pay Machan" kiyala loan ekak close karanna puluwan wechcha welawe mey hukanna debt restructuring karanna dangalanawa. Kana palenna deela eliyata danna ona

    🤭 🤭
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    උබලට හරියන්නේ කබ්රාල් වගේ ගූ ගොඩවල් තමයි
    උන් දෙන්නම එකම team එකේ, gu ගොඩවල් දෙකක්

    නන්ද කියලා එන උන්ගෙන් මාර කරුමයක් ලංකාවට.
    Absolutely

    මුගේ FD එකේ පොලිය වැඩි උනානම් ඇති රටට හෙනගැහුවත් කමක් නැහැ🤣
    උගෙ FD eke පොලිය හොරකම් කරලා රට හදල වැඩක් නැ!
    ------ Post added on Mar 27, 2024 at 11:01 AM
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    මේ මනුස්සයටත් හෙන ඉල්ලනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. IQ ලෙවල් එක ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබලගෙ. හිතාගන්න පුලුවන් මොලේ තරම. මෙකේ ඉන්නෙ නන්දලාල්ටත් වඩා සුපිරි මොල සහ වැඩකාරයො බලන් ගියාම. බිමටම වැටිච්ච රටක් යන්තම් හරි කෙලින් කරලා ගත්තේ මේ වගේ මිනිස්සු ගත්ත දැඩි තීරන නිසා. ඒ දේවල් කලේ නැත්‍තම් තව අවුරැදු 10ක් විතර පෝලිම් වලම ඉන්න තිබ්බා
    :yes: ape unta hadi gawilama giya nathi hinda teren na. Argentina wala ekek ekka katha karama terenwa api tikak hari wasanawanthai kiyala. padiya wadi kara ganna gihin habai tikak chora una :lol:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    මේ මනුස්සයටත් හෙන ඉල්ලනවා නම් උන් මිනිස්සු වෙන්න බෑ. IQ ලෙවල් එක ඒකෙන්ම හිතාගන්න පුලුවන් උබලගෙ. හිතාගන්න පුලුවන් මොලේ තරම. මෙකේ ඉන්නෙ නන්දලාල්ටත් වඩා සුපිරි මොල සහ වැඩකාරයො බලන් ගියාම. බිමටම වැටිච්ච රටක් යන්තම් හරි කෙලින් කරලා ගත්තේ මේ වගේ මිනිස්සු ගත්ත දැඩි තීරන නිසා. ඒ දේවල් කලේ නැත්‍තම් තව අවුරැදු 10ක් විතර පෝලිම් වලම ඉන්න තිබ්බා
    IMF පදේට නටන එක මහ ලොකු දෙයක් නෙමේ බන්.. ඕක පහ වසරේ ළමයෙක්ට උනත් කරන්න පුලුවන්.. 🤭 IMF එකෙන් මිනිස්සු පීඩාවට පත්වෙන්න ඉඩ නොතබා IMF එකෙන් වැඩ අරගෙන රටේ ආර්තිකය හදන එකයි හපන්කම..:yes: