මම ගොඩක් වේදානාවෙන්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කල යුත් ගේ එක වදනකින් පවසමි...........

    "ජිවිතේ මුල ඉදන් පටන් ගනින්"

    මිනිස්සුන්ට වරදිනවා. හැබැයි වැරදිච්ච එක මත්තේ නහිනව නම් ඒ උඹේ ගොංකම මල්ලි. වරදින දේවල් අත්දැකිම් කර ගනින්. මේ ලියන මම ප්‍රේමය නිසා ජිවිතේ 0 වට වඩා පහලට දාගත්ත එකෙක්. නමුත් ගොඩ දාගත්තා. නමුත් ඒක ලේසි නෑ. මම හිතන විදියට හැමෝටම කරන්නත් බෑ.
    ඒ මට්ටමට, මම වැටිච්ච මට්ටමට වැටෙන්න හිතන්නවත් එපා. ඒක තමා අපාය.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ගෑනියෙක්; ඉඩමක්; වාහනයක්; ලැප්ටොප් එකක් ගන්නකොට බෝහෝ දෙනෙක්ගෙන් අහලා, හැමදෙයක් ගැනම් හිතලා, එපාවෙනකම් හොයල හොදඑකක් වැදගත් තැනකින් ගනින්.:yes::yes::yes::yes::yes:
    :yes::yes: මට සරලව කියන්න තියෙන්නේ මෙච්චරයි ඔය කෙල්ල ගැන ඔයිට වඩා හොයල බැලුවනම් උඹට ඔහොම වෙන්නේ නෑ දැන් ඕක අතෑරලා වෙන හොඳ කෙල්ලෙක් හොයා ගනින්
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපි කොල්ලොන්ට බොක්කෙන්ම ලව් කළාට ඇයි බන් කෙල්ලෝ එහෙම කරන්නේ නැත්තේ :(:(
     

    N96

    Member
    Jan 27, 2012
    87
    7
    0
    Melbourne
    මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...

    උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
    උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
    උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක ගැන සතුටු වෙයන්. උඹට තව කල් තියෙනවා ඕනේ තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    උඹ මොනා වුනත් අම්ම එක්ක මේක ගැන කතා කරපන් :)
    උඹට උදව් කරාවි දුක අඩු කරගන්න :)
    aniwa :yes::yes:
     

    kasun.r

    Member
    Jan 10, 2011
    112
    2
    0
    අපි කොච්චර කිව්වත් එකේ දුක දැනෙන්නේ ඒ දේ විඳපු උන්ට තමයි.එත් මචං උඹ ඇත්තට මුණ දියන් මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා.එත් දැන් මම හිතා ගත්ත මට කෙනෙක් හම්බෙනවා නම් හංබෙඉ කියල සතුටින් ඉන්න...එකී කරපු දේ ගැන කවද හරි කලකිරෙයි.උඹ ඒකිට සමව දීපන්..ජිවිතේ ගැන වැඩි තේරුමක් නැති නිසා මෙහෙම වෙන්න ඇති ඒකිට...සමහර විට අනිත් කොල්ලගේ ආදරේ බොරුවක් වෙන්න ඇති.ඒ කොල්ලට උඹට වඩා දේවල් ඇති.කවද හරි එකිටම තේරිලා අයෙ උම්බලඟට එන්නත් පුළුවන්..
    ජීවිතේ මේ මොහොත සතුටින් ගෙවන්න බලපන් ..උබට ජය...
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    uba marry karalath kella ehema kala nan anik aya gana mona kathaada :dull: mokak hari jobak karahan ban ethakota e wadeta hitha yodawanakota oka himeeta amathaka wela yai :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචෝ කවදාවත්ම කෙල්ලෙක්ට ඕනෙවට වඩා ආදරේ කරන්න යන්න එපා...

    උඹට ඔහොම වුනේ උඹේ හොඳට කියල හිතාගනින්.
    උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව.
    උඹ ඒකිව බැඳලා ළමයි ඉන්න දවසක එකී මෙහෙම කලානම් උඹ මීට වඩා අනාතයි නේද? ඒක නිසා දැන්මම ඕක නැති වුන ඒක ගැන සතුටු වෙයන්. උඹට තව කල් තියෙනවා ඕනේ තරම් හොඳ කෙල්ලෙක් හොයාගන්න.

    උඹ මොනා වුනත් අම්ම එක්ක මේක ගැන කතා කරපන් :)
    උඹට උදව් කරාවි දුක අඩු කරගන්න :)

    :yes::yes:උඹට නැති වුනේ උඹට ආදරේ කරපු නැති කෙල්ලෙක්. හැබැයි ඒකිට නැති වුනේ ඒකිට සෑහෙන්න ආදරේ කරපු කොල්ලෙක් ව. :yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි කොල්ලොන්ට බොක්කෙන්ම ලව් කළාට ඇයි බන් කෙල්ලෝ එහෙම කරන්නේ නැත්තේ :(:(

    මෙතන මොකක් හරි අවුලක් වගේ පේනවානේ මට ...:nerd:.නැත්තං මූ ගේ කුරුල්ලෙක්ද මන්දා..:baffled:..
     

    Born to Love

    Member
    Feb 11, 2012
    161
    3
    0
    Divorce her on the spot.. You have given so many chances to her

    She is a bloody bitch/arse hole
    Kick her arse

    Now life gives you shit because you have choosen wrong bitch

    Try to control your emotion and use your brain

    All the best my friend

    Bloody hell...
    Mona magulak welada Lankawe Kellonta
     

    handyx111

    Member
    Jun 7, 2008
    296
    3
    0
    mchn api monava kivvath uba monava kiyala kellata bennat devors case file kalath
    uba kellata aaadari.uba vagiii piriminta tiyan ni ahensaka aaadarayak.eth gehenunta
    CHAPALAI kiyana nama vetuni nikan nimi.mokada samahara genu godak chapalai but godaaak homda berindevaruth ennava.
    mchn kavru monakivvat uba kellata adatath aadari.eth kella ubata karala tiyan ni chapala kamak.ekata eyata me athmayidi hari next aathmedi hari padisan di.
    but ubata mehema kella peta yanna ubeth mokak hari prasnyak ethi.
    however uba hethapan man mechara hondata endala me geheniya mata chapalakam
    karaaanam future 1kidit ehemmama venava eya kavadavat hedin ne.so ehema kinek ekka mata thavat enna be,mage jivithaya man nevathat lassanata patangannava kiyala hethaganin.merina thuravata ubata kellava amathaka karan na be eth thavath lassana jivithayak aaarambakarapan.ubata thavath pissukelin na be uba aaathak pathak nethi kollik nemi ubata amma thata ennava e nisa eyalava sathutin thiyan na
    lejjavak nethuva enna oona nisa nevathat honda jivithayak arambakarapan.
    podi drink 1kak demmata kamak ne godak nam bonna epa kollo
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    machng mama elakri ene na wadiya..but meka dakkahama mata comment ekak dannama hithuna..uba wecha dewal walata duk wenna epa.yana aya nawathanath epa yanama deepan,anith eka uba marry kala.. ubata lamai hitiyanam.e kella e lamai tikath dala yanna thibba..eka nisa dan hitha hadaganing..duk wenna ona nahane.uba waradak karala na,eyata thmai awanka adarayak nathi une.... :)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් මුලින්ම කියන්න ඕන උඹ සිරාම සිරා කොල්ලෙක්.Real Gentleman :) මචන් ඔයාට ඔය සිද්ධ උන දේම මටත් උනා.අපේ Ek එකේ ගොඩක් දෙනෙකුට වෙලා තියෙනවා.අද ඔයා විඳිනවා නේද වේදනාව.ඕක මමත් විංදා,අපේ එළකිරි එකේ කොල්ලෝ ගොඩක් ඔය වේදනාව විඳලා තියෙනවා. උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි, හැමදේම උනේ උඹේ හොඳට කියලා හිතපන්.ආයේ අතීතයක් ගැන හිතන්න එපා යාළුවා.ඒ අතීතේ........... ජීවිතේ ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා.:) ඔයා එක පාරක් තමන්ගේ දෙමව්පියන්ගේ හිත රිදෙව්වා.ආයේ ඒ දේ නොවෙන්න එයාලගේ හිත සතුටු වෙන තැනට වැඩ කරපන්. කවදාවත් තමන්ගේ මුළු ජීවිතේම ආදරේ කර ගන්න එපා. ජීවිතේ මුළ ඉඳන් පටන් ගනින්.ජොබ් එකක් හොයන් ඒකට බැහැලා කරපන්.

    කාළය තමයි ඕකට හොඳම බෙහෙත මම දන්න........... ඔන්න බලපන් කාලෙත් එක්ක උඹට ඕක අමතක වෙනවා.මටත් එහෙමයි.හිටී ගමන් මතක් වෙලා ෆුල් ලකා ගහයි.. :eek:ඒක සාමාන්‍යයි.මුලින්ම තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගනින් යාළුවා.ඒ දවස වෙද්දි උඹට සෙට් වෙන හොඳම්ට කෙල්ල උඹ ඉස්සරහා උඹ ලඟ ඉඳීවී........... එදාට උඹ අතීතේ ගැන හිතලා සැනසුම් සුසුමක් හෙලලා පසු තැවෙයි.... හැමදේම අමතක කරලා ආයේ මුල ඉඳන් ජීවිතේ පටන් ගනින්... ජය!!!;)
     
    • Like
    Reactions: maxxaa

    pissaaaa

    Member
    Jan 28, 2011
    74
    14
    0
    ලොවෙත් නෑ
    :sorry::sorry::sorry::sorry::sorry: මේ එලකිරි එකේම මම ඔයවගේ කතාවක් අහලා තියනවා මචන්''''''''' උබ අහලා තියනවද මෙහෙම කතාවක් ගොරවනකොට දෑනගන්න ඕනි අකුනු ගහලා ඉවරයි කියලා ඒවගේම අකුනු ගහනකොට දෑනගන්න එපා ඊලගට ගොරවනවා කියලා "එක පාරක් විස්වාසය කඩකරාම දෑනගන්න ඕනි දෙවනි පාර විස්වාස කරන්න බෑ කියලා" මොනවා උනත් හෑමදේම හොදටයි කියලා හිතපන් මචන් :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: laknath123

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් මටත් ඔය දේම උනා. මමත් දුක් වින්ද හැබැයි මම එක දෙයක් ඉගෙන ගත්ත. ලෝකේ ගැහැණුන්ගෙන් අම්ම ඇරෙන්න කිසිම ගැහැණියෙක් විශ්වාස කරන්නේ නැ කියල ඒ වගේම මැරෙනකම් කිසිම කෙල්ලෙක්ට සිරා ලව් කරන්නේත් නැ කියල. උබ හිත හදා ගනින් මචන්. මෙහෙම ඉක්මනටම ඉවර වෙච්ච එක ගැන උබ සතුටුවේයන්. අනිත් එක පිස්සෙක් වෙන්න හදන්න එපා. තනියම කල්පනා කරන්නේ නැතුව මොනවා හරි වැඩක කරපන් එතකොට ඔය ප්‍රශ්න මග ඇරිලා යනවා.
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    mchn ay bn kello ohoma karanne..meka dakkama mata hithenne mage kellath wedikal inne nethi wei kiyala bn.eya amathi knkge duwak bn.ahanna epa kageda kiyala.mama fatta duppath bn.ath eya mata godak adarei.ath apita meet wenna tiyena welavath godak adui.anthimata mata wedi kanna weida waha bonna weida danne neh bnzzz.