මම චන්දෙ දෙන්නෙ මෙහෙම කරන කෙනාට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම චන්දෙ දෙන්නෙ මෙහෙම කරන කෙනාට

    මොකා හරි ප්‍රතිපත්ති ප්‍රකාශයට දාපියවු මෙන්ඩිටයි දික්වැල්ලටයි ක්‍රිකට් තහනම් කරනව කියල . අන්න ඌට මන් චන්දෙ දෙනව . :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාගෙ වේදනාව අපිටත් තේරෙනවා බ්‍රෝ..
    ඒක සාධාරණයි.
    මමත් එකගාායි...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකා හරි ප්‍රතිපත්ති ප්‍රකාශයට දාපියවු මෙන්ඩිටයි දික්වැල්ලටයි ක්‍රිකට් තහනම් කරනව කියල . අන්න ඌට මන් චන්දෙ දෙනව . :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    sirawatama bn :no::no::no:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුලින්ම අසන්ත ද මෙල් අයින් කරන්න වෙනවා බන්.
    ඌ හිටියොත් හැමදාම මුන් දෙන්නා ටීම් එකේ..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oke seen eka thiyenne asantha de mel kiyana eka nissa oka inakan duckwalla i badu mendis athule oka next series ekata dananjaya karayai thisarai denama danawa puluwan kamak thiboth.


    uwa ain karanna one okotoma kalin.