මම ජනාධිපතිවරණයට තරඟ කරනවා-Gota

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම ජනාධිපතිවරණයට තරඟ කරනවා-Gota

මහින්දගේ පුර්ව ආශිර්වාදය මත මම ජනාධිපතිවරණයට තරඟ කරනවා…” – ගෝටාභය රාජපක්‍ෂ
“මහින්දගේ පුර්ව ආශිර්වාදය මත මම ජනාධිපතිවරණයට තරඟ කරනවා…” – ගෝටාභය රාජපක්‍ෂ
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීම සදහා තමනට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
තමන් ජනාධිපතිවරණයකට තරග වැදීමට තවමත් අවසන් තීරණයකට එළැඹ නැති නමුත් ඉදිරියේදී ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් ජනාධිපතිවරණවයට තරග වැදීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති නිසා අලූත් මුහුණක් ගැන ජනතාව තුල බලාපොරොත්තුවක් තිබිය හැකි යයිද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.
යම් හෙයකින් තමන් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය තමනට ලැබෙනු ඇති බවත් එම ආශීර්වාදය නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
නාලා වරෙන් ජනාධිපති වෙන්න:lol::lol::lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගෝටාට සහ නාමල්ට දීර්ඝ කාලීන සිරදඩුවම් වසර 2017 නියම වෙනවා.මහින්දානන්ද, රෝහිත, ගම්මන්පිල විමල් වගේ එවුනුත් සිරදගෙවල් වල සිරදඩුවම් හම්බ වෙනවා.මේ අනුව මහින්දවාදීන්ට අපේක්ෂකයෙක් දාගන්න එක ලොකු අභියෝගයක්.
 

badeginiyama

Banned
Oct 9, 2016
124
10
0
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg
nokia-lumia-1020-pro-highres-1.jpg