මම ජනාධිපති වුනාම

Ranil_Wickramasinghe

Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    විශේෂයෙන්ම කියන්ටෝන ඉස්සරහ අවුරුදු පහ අමාරුයි

    උඹල බය වෙන්නෙ නැතුව ඉදහන්.
    හැමෝටම නෝවේජියන් සැමන් ෆිලට් කන්න පුලුවන් යුගයක් ඇති කරනවා කියලා මම කියන්න කැමතියි
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    දැන් ජනාදිපති කවුද හුත්තො එතකොට?
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,802
    113
    දෙහිවල
    මේ පාර ජෙප්පොන්ගේ රැස් බස්සනව මම
    සුම්මා තමයි. කරලා බලපන්.
    මුලින් බහින්නේ නැති කලිසමක් ඇදපන් යකෝ. මේකේ උන් කතිරේ ගහන්නේ කලිසම බහින්නේ නැති උන්ට විතරයි,
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    සුම්මා තමයි. කරලා බලපන්.
    මුලින් බහින්නේ නැති කලිසමක් ඇදපන් යකෝ. මේකේ උන් කතිරේ ගහන්නේ කලිසම බහින්නේ නැති උන්ට විතරයි,

    ජීවිතේ තරුන කාලේ....
    එකසේ නොරැදේ...
    සොයමී සෑම වේලේ...
    සිතු දේ පැතු දේ....