මම ජීවිතේ සතුටින් සිටිමට ඉගෙනගත් ක්‍රම,

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    1. ඔබේ FB Story බලා ඇත්තේ කවුදැයි බැලීම නවත්වන්න.✋

    2. ලයික් මදි නිසා පෝස්ට් ඩිලීට් කිරීම නවත්වන්න.✋

    3. හොද සවන් දෙන්නෙක් වෙන්න.👂

    4. සිදු උන දේවල් ගැන ලැජ්ජාවට පත්වීම නවත්වන්න,
    ඔබට සතුටක් ඇති කරන දේවල් කරන්න🙂

    5. වෙන අයගෙන් ආදරය බලාපොරොත්තු වීම නවත්වන්න,
    ඔබට ආදරය කරන්න.🥀

    6. වෙනත් මිනිස්සු සමඟ ඔබව සංසන්දනය කිරීම නවත්වන්න, ඔබ ලස්සනයි වෙනස් විදියකට.😍

    7. අතීතයේ ජීවත් වීම නවත්වන්න.🚫

    8. පැරණි කෙටි පණිවිඩ කියවීම නවත්වන්න🚫.

    9. ඔබ නොවන කෙනෙකු වීමට උත්සාහ කිරීම නවත්වන්න.🚫

    11. ඔබේ පාටට වෛර කිරීම නවත්වන්න.🌚

    12. සමාජ මාධ්‍ය පිළිගැනීම ඔබේ වටිනාකම තීරණය කරන බවට විශ්වාස කිරීම නවත්වන්න🚫

    13. ඔබේ දෙමව්පියන් සමඟ වාද කිරීම නවත්වන්න👨‍👩‍👧

    14. ඔබේ සංගීත රසාස්වාදය ගැන ලැජ්ජා වීම නවත්වන්න🎼

    15. බලහත්කාරයෙන් මිනිස්සුන්ට ලංවීම නවත්වන්න.🚫

    16. තනිවම සතුටින් සිටින්න. 😊

    17. සමාව දීමට ඉගෙන ගන්න.✌️

    18. සෑම දෙයක් ගැනම උද්යෝගිමත් වන්න.💪

    19. නිහඬතාවයට බිය වීම නවත්වන්න.✋

    20. අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් ඇහුම්කන් දෙන්න.🤐

    21. මිනිසුන් හැර යාම ගැන කනස්සල්ලට පත්වීම නවත්වන්න, ඔවුන් සඳහා දොර විවෘතව තබා ගන්න.😎

    22. ඔබට බොහෝ ආදරය කරන්න.😘

    23. වැරදි පිළිගන්න.🤗

    24. කැමති ඇඳුමක් අඳින්න.👖👚

    25. එළිමහනේ වැඩි කාලයක් ගත කරන්න.🏡

    26. හිනාවෙන්න, හැමෝටම හිනාව බෙදන්න.
    සමහර විට ඔබට වඩා ඔවුන්ට සිනහවක් අවශ්‍යයව ඇත.😉

    27. හැමදාම උදේට හිනා වෙලා නැගිටින්න සහ හිනා වෙලා නින්දට යන්න හේතුවක් හොයාගන්න.😃

    28. කෙතරම් බොලඳ උනත් ආස දේවල් කරන්න.💃

    29. අනාගතය සැලසුම් කරන්න, නමුත් සැලසුම්කරණය තුළම නොසිටින්න.✋

    30. හොඳ නින්දක් ලබා ගන්න.😴

    31. පොතක් කියවන්න.📖

    32. ගායනා කරන්න.🎙️

    33. මිනිසුන් ඔබ සොයා එන තුරු බලා සිටීම නවත්වන්න,
    ඔවුන් ඔබ සමඟ නොසිටියේ නම්, ඔවුන් සුදුසු නැත.😌

    34. වෛර නොකරන්න.✋

    35. වැඩියෙන් ආදරේ කරන්න.❤️

    36. මුහුදු වෙරළකට වී හිරූ බැසයාම රස විදින්න.🏖️
    උ.ගැ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    mama oya okkoma karanawa.

    eth petrol tikak gas tikak hoyaganne kohomada hithuwama dukai.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේක ලියලා තියෙන්නේ social media වල රගලා කෙල්ලෙක්ගෙන් හොද බූටක් කාලා
    පස්සේ homosexual වුණ, social anxiety තියෙන එකෙක් කියලා
    කරුණු විග්‍රහ කිරීමෙන් කියන්න පුලුවන්
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    + අනුන්ගෙ ජයග්‍රහන වලදි අවංකවම සතුටු වෙන්න...(අපිට ගහලා දිනන ක්‍රිකට් මැච් වගෙ දේවල් නෙවෙයි )ඔය ටැලන්ට් ශෝ,quiz ප්‍රොග්‍රම් වගෙ ඒවා....
     
    • Like
    Reactions: caltonhp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක ලියලා තියෙන්නේ social media වල රගලා කෙල්ලෙක්ගෙන් හොද බූටක් කාලා
    පස්සේ homosexual වුණ, social anxiety තියෙන එකෙක් කියලා
    කරුණු විග්‍රහ කිරීමෙන් කියන්න පුලුවන්
    ඔහෙත් එක්ක බැ ආරියරත්න මේක කරන්න :p :lol: