මම ජෙප්පෙක්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මම ජෙප්පෙක්.ඒක මට ආඩම්බරයක් .තමන් කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී දේශපාලනය කරනව නම් ඒ ජෙප්පො විතරයි.සහොදරවරුණි පොත්පත කියවන්න,ඉතිහාසය හදාරන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Cereal-Guy-Spitting-Cereal-916x542.jpg
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මම ජෙප්පෙක්.ඒක මට ආඩම්බරයක් .තමන් කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී දේශපාලනය කරනව නම් ඒ ජෙප්පො විතරයි.සහොදරවරුණි පොත්පත කියවන්න,ඉතිහාසය හදාරන්න.

    වරප්‍රසාද බලපොරොත්තු නැත්තෙ ජෙප්පොන්ට විතරයි
    ඉතිහාසය (88-90 කාලය හැර) දන්නෙත් උන් විතරයි
    උබල ඔක්කොම මෝඩයෝ
    අපි පොරවල්පි
    අපි 3%
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමා යුද්දෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි වැඩ වර්ජන සංව්ධානය කලේ :yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    88/99 උන දේ අපි දන්නව.
    අපි පොරවල් නෙමෙයි.රනිල්,මහින්ද තමයි පොර.
    අපි නිකම් ම නිකං සීයට තුන.
    අපි ගැන කතා කරන්න,මඩ ගහන්න තරම් අපි නොවැදගත්.
    හැබැයි පොඩ්ඩක් කට්ටිය බයයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    88/99 උන දේ අපි දන්නව.
    අපි පොරවල් නෙමෙයි.රනිල්,මහින්ද තමයි පොර.
    අපි නිකම් ම නිකං සීයට තුන.
    අපි ගැන කතා කරන්න,මඩ ගහන්න තරම් අපි නොවැදගත්.
    හැබැයි පොඩ්ඩක් කට්ටිය බයයි

    උඹලව මිනිස්සුන්ට අප්පිරිය වෙලා තියෙන්නෙ. ඒ හින්ද බනිද්දි උඹල හිතන්නෙ මහා ලොකු වැඩ කාරයො ඒක හින්ද මිනිස්සු අනික් පක්ශ බේරගන්න බනිනව කියල :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    88/99 උන දේ අපි දන්නව.
    අපි පොරවල් නෙමෙයි.රනිල්,මහින්ද තමයි පොර.
    අපි නිකම් ම නිකං සීයට තුන.
    අපි ගැන කතා කරන්න,මඩ ගහන්න තරම් අපි නොවැදගත්.
    හැබැයි පොඩ්ඩක් කට්ටිය බයයි

    බයයි ලොල් :lol::lol::lol:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    තර්කයක් නැති මෝඩ ප්‍රකාශ වලට උත්තර නොදෙමි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තර්කයක් නැති මෝඩ ප්‍රකාශ වලට උත්තර නොදෙමි

    :rofl:
    ඔව් ජෙප්පො හොඳයි කියන පදනමෙන් පටං ගන්න තර්ක විතරයි තර්ක :lol: typical jvp logic :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ජෙප්පෙක්.ඒක මට ආඩම්බරයක් .තමන් කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී දේශපාලනය කරනව නම් ඒ ජෙප්පො විතරයි.සහොදරවරුණි පොත්පත කියවන්න,ඉතිහාසය හදාරන්න.

    දැන් අපි පිළිගන්න ඕන ළමය ඉන්ටර්නැෂනල් දාගන්න බැරි තරං අපි හිඟන්නො නෙමෙයි කියන ලාල්වද?.... කොණ්ඩෙ කපාගන්නෙත් නිකං කියන හඳුන්වද?
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැන් අපි පිළිගන්න ඕන ළමය ඉන්ටර්නැෂනල් දාගන්න බැරි තරං අපි හිඟන්නො නෙමෙයි කියන ලාල්වද කොණ්ඩෙ කපාගන්නෙත් නිකං කියන හඳුන්වද?

    :lol::lol: