මම ජෙප්පෙක්.ඒක මට ආඩම්බරයක් .තමන් කිසිම වරප්රසාදයක් බලාපොරොත්තු නොවී දේශපාලනය කරනව නම් ඒ ජෙප්පො විතරයි.සහොදරවරුණි පොත්පත කියවන්න,ඉතිහාසය හදාරන්න.

One sentence is enough to identify a jeppa. The sentence will usually be full of empty pora talks

88/99 උන දේ අපි දන්නව.
අපි පොරවල් නෙමෙයි.රනිල්,මහින්ද තමයි පොර.
අපි නිකම් ම නිකං සීයට තුන.
අපි ගැන කතා කරන්න,මඩ ගහන්න තරම් අපි නොවැදගත්.
හැබැයි පොඩ්ඩක් කට්ටිය බයයි

තර්කයක් නැති මෝඩ ප්රකාශ වලට උත්තර නොදෙමි

typical jvp logic 
මම ජෙප්පෙක්.ඒක මට ආඩම්බරයක් .තමන් කිසිම වරප්රසාදයක් බලාපොරොත්තු නොවී දේශපාලනය කරනව නම් ඒ ජෙප්පො විතරයි.සහොදරවරුණි පොත්පත කියවන්න,ඉතිහාසය හදාරන්න.
දැන් අපි පිළිගන්න ඕන ළමය ඉන්ටර්නැෂනල් දාගන්න බැරි තරං අපි හිඟන්නො නෙමෙයි කියන ලාල්වද කොණ්ඩෙ කපාගන්නෙත් නිකං කියන හඳුන්වද?