මම ඩයලොග් වලට මාරුවුනා.

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මම ඩයලොග් වලට මාරුවුනා.

ශී‍්‍ර ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන දැවැන්තයෙකු වන ඩයලොග් සමාගම සිය සමූහ අලෙවි ප‍්‍රධානියා ලෙස අමාලි නානයක්කාර මහත්මිය පත් කර ඇත
ඩයලොග් සමාගමේ ප‍්‍රධාන තරගකරුවෙකු වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිණිය ලෙස සේවය කල නානයක්කාර මහත්මිය වසර 20 කට අධික අලෙවිකරණ අත්දැකීම් ඇති තැනැත්තියකි.


ඩයලොග් සමාගමේ ප‍්‍රධාන සේවාවන් වන ජංගම දුරකතන ස්ථාවර දුරකතන බ්‍රෝඞ්බෑන්ඞ් සහ ඩිජිටල් ටීවී යන ක්ෂේත‍්‍රයන් සියල්ලම 2012 පෙබරවාරි මස සිට සිය ධුරයේ වැඩ බාරගන්නා නානයක්කාර මහත්මියගේ විෂයපථයට අයත් වන බව ඩයලොග් සමාගම පවසයි
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    sinhala danakota fonts size eka 3 ta wagewath danna .... mehema dapuwama kiyawana kenata amarui macho !!
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    8871197-very-good-hand-gesture.jpg