මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රට ජෙප්පෝ ලංකාවට අැවිත් උෟට චන්දේ දාලා රට යයි ලංකාවේ උන්ට තමා අායෙත් පෝලිම් වල ලගින්න වෙන්නේ.😼.මේකෙත් ඔය වැඩ බැරි කයි ජෙප්පොන්ට කඩේ යන 90%ක්ම ඉන්නේ වෙන රටවල..😹😹😹
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,530
    10,291
    113
    44
    Living in an Atom
    453973065_810636957873225_4242138849225654210_n.jpg




    454007933_2157751741272351_4392371280609827129_n.jpg
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    මේ එන උන්ට චන්දෙන් පස්සේ අඩුම අවුරුද්දක්වත් රටින් පිට වෙන්න දෙන්න හොඳ නෑ.
    ගෝථා භල්ලා කරපු හදියට ඌවම කර තියං ගිය මහසොහොන්, යක්ඛ බෝයිස්ලා භය වෙලා තියෙන තරමක්...
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    රට ඉදන් චන්දෙ දාන්න එන උන බලෙන් මෙහෙ තියාගන්න බැරිද ආපහු රට යන්න බැරි වෙනන. එතකොට උන්ට පුලුවන්නෙ උන් චන්දෙන් පත්කර ගත්තඑකා දෙන ආතල් බලාගෙන මෙහාටම වෙලා ඉන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ගෝථා භල්ලා කරපු හදියට ඌවම කර තියං ගිය මහසොහොන්, යක්ඛ බෝයිස්ලා භය වෙලා තියෙන තරමක්...
    අපි නන් ඡන්දෙ දුන්න විතරයි හම්බ්බස්ල නන් ශක බුම් උනත් එක්කනේ පොර වෙනුවෙන්.