මම ඩයස්මි ඉතාලියේ සිට ආමි.. Part 2

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔප්පු කරන්න තිබ්බ පිටු ටික ගලවාගෙන ගියා එක සෙට් එකක් අනික් කට්ටිය එක අතේ තියාගෙන black mail කරනවා. හැමෝගෙම කිල්ලෝටවල හුණු ඇති කියල තමා හිතන්න වෙන්නේ.
    හැමෝගෙම කිල්ලෝටවල නෙවෙයි වැඩේ කරවපු උන්ගෙයි වැඩේ වෙනකම් බලන් හිටපු උන්ගෙයි තමා කිල්ලෝට වල හුණු තියෙන්නේ. අර අනුරයා ඒ දවස් වලම කිව්වේ තුවක්කුව බැඳපු එකා තමා දඩයම කරේ තියන් යන්නේ කියලා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218

    අනුර කියන කතා ෂුවර් කරන්න පුළුවන්ද බං එක පාර. පොර ඉතින් කාගේත් අඩුපාඩු දකිනවා විතරයි නේ. බලමුකෝ දැන් දීන්නම කියපු විදියට ඔය එළියට දාන දේවල් කරයිද කියල.

    ඔය අයින් කාරා කියන පිටු ටික අනුර දැකලා නැද්ද? සාමාන්‍යයෙන් ඔය අනික් රහස් ලියකිවිලිත් එළියට දාන එකේ ඔය වගේ සීන් එකක් මිස් වෙන්නේ කොහොමද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කොරනෙල් 2 ඉදියා , කොමියුනිස්ට් බුවා 1 වත් ඉදීද මන්ද එකේ ටෙම්පරිය අදින්න වෙන්නෙත් අන්තිමට රනිල්ට තමා 🤣🤣
     
    • Haha
    Reactions: Honda.putha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුර කියන කතා ෂුවර් කරන්න පුළුවන්ද බං එක පාර. පොර ඉතින් කාගේත් අඩුපාඩු දකිනවා විතරයි නේ. බලමුකෝ දැන් දීන්නම කියපු විදියට ඔය එළියට දාන දේවල් කරයිද කියල.

    ඔය අයින් කාරා කියන පිටු ටික අනුර දැකලා නැද්ද? සාමාන්‍යයෙන් ඔය අනික් රහස් ලියකිවිලිත් එළියට දාන එකේ ඔය වගේ සීන් එකක් මිස් වෙන්නේ කොහොමද?
    තරහ වෙන්නෙපා මචං කිව්වට. ගෝටා කියපුවා විශ්වාස කරපු උඹලට අනුරයා කියපුවා විශ්වාස කරන්න බැරි වෙන්නෙ ඉතින් වෙන හේතුවක් නිසා.
    ගෝටා එනකොටම අනුරයගෙ පක්ෂෙන් තමා කිව්වේ රාජපක්ෂ පවුලේ දුර්වලම කෙනා,අනිවාර්යෙන්ම හානවා කියලා.

    දිනන්න කලින්ම සෑහෙන්න දේවල් එලියට් දැම්මනේ මීඩියා වලටත් එන්න කියලම. ඕක ගැනත් උන් හොදට ස්ටඩි කරල තියෙනව කියල කියන දේවලින් තේරෙනවා. උන් දන්නවා ගෝටා ඇතුලු සෙට් එක වංගු ගහපු තැන්. බලයක් නැතුව ඉතින් කියන්න කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    තරහ වෙන්නෙපා මචං කිව්වට. ගෝටා කියපුවා විශ්වාස කරපු උඹලට අනුරයා කියපුවා විශ්වාස කරන්න බැරි වෙන්නෙ ඉතින් වෙන හේතුවක් නිසා.
    උන් 71 ඉදලම කරේ අන්දන එකනෙ. ගොටට එහෙම history එකක් තිබ්බේ නෑනේ දේශපාලනය කරලා.

    දිනන්න කලින්ම සෑහෙන්න දේවල් එලියට් දැම්මනේ මීඩියා වලටත් එන්න කියලම. ඕක ගැනත් උන් හොදට ස්ටඩි කරල තියෙනව කියල කියන දේවලින් තේරෙනවා. උන් දන්නවා ගෝටා ඇතුලු සෙට් එක වංගු ගහපු තැන්. බලයක් නැතුව ඉතින් කියන්න කරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ
    එක තමා දැන් රැල්ල එක්ක අනුර දින්නම අපිට හරියටම ඔය සිද්දිය දැනගන්න පුළුවන් වෙයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උන් 71 ඉදලම කරේ අන්දන එකනෙ. ගොටට එහෙම history එකක් තිබ්බේ නෑනේ දේශපාලනය කරලා.

    එක තමා දැන් රැල්ල එක්ක අනුර දින්නම අපිට හරියටම ඔය සිද්දිය දැනගන්න පුළුවන් වෙයි.
    එතකොට මිග් ජෙට්ස් 8ක් ගන්න සල්ලි පාස් කරගෙන 4ක් විතරක් ගත්ත එක. ඒව ඇන්දිලි නෙවෙයිද?
    අනික දැන් ජෙප්පෝ අන්දලා නෙවෙයිනෙ තියෙන්නෙ. උන් ඇත්තනෙ කියලා තියෙන්නෙ. ගෝටා ගැනම කියපු ටික බලපංකො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    එතකොට මිග් ජෙට්ස් 8ක් ගන්න සල්ලි පාස් කරගෙන 4ක් විතරක් ගත්ත එක. ඒව ඇන්දිලි නෙවෙයිද?
    ඕක ගැන නඩුව තාම ඉවර නෑනේ.
    අනික දැන් ජෙප්පෝ අන්දලා නෙවෙයිනෙ තියෙන්නෙ. උන් ඇත්තනෙ කියලා තියෙන්නෙ.
    දැන් ජෙප්පෝ නන් අන්දලා නෑ. මාලිමා උන් තාම අපි සමාජවාදී නෑ කියලා අන්දගෙන යන්නේ. උන්ටයි unp උන්ටයි නොදෙන්නේ උන් දෙගොල්ලගෙන්ම අතීත කෙරුවාව නිසා. සජීයට දෙන්නේ නැත්තේ ඌ මෝඩ බූරුවෙක් නිසා. මහින්ද ගෑවුණ එකෙක්ට දෙන්නේ නැත්තේ උන් මේ රට ගොඩ ගන්න තිබ්බ ලොකු අවස්ථාවක් නැති කරපු නිසා.
    ගෝටා ගැනම කියපු ටික බලපංකො
    උන් හැමෝටම හොරු කියල බණින එකේ ඕකේ විතරක් විශේෂයෙන් හයිලයිට වෙන්න දෙයක් නෑනේ. 100කට හොරු කිව්වොත් 2න්නෙකේ විතර ඇත්ත වෙනවා.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,840
    9,987
    113
    මේ එන උන්ට චන්දෙන් පස්සේ අඩුම අවුරුද්දක්වත් රටින් පිට වෙන්න දෙන්න හොඳ නෑ.
    එන්නෙ ඡන්දෙ දාන්නමනෙ. එතකොට උන් දිනුවොත් ඒ සම්පූර්ණ කාලය පුරාම ඉන්න කියන්න ඕනෙ. අපිට කෙලවුනොත් උනුත් ඒක විඳවන්න ඕනේ.
    ඔය සෙට්ම තමයි කලින් ගෝඨාභයට ඡන්දෙ දෙන්නත් ආවෙ.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    යකෝ තව පෝය තුනක් තියනවා නේ?
    මුන් දැන් ඇවිල්ලා මොනවද කරන්නේ
    2i

    කොරනෙල් 2 ඉදියා , කොමියුනිස්ට් බුවා 1 වත් ඉදීද මන්ද එකේ ටෙම්පරිය අදින්න වෙන්නෙත් අන්තිමට රනිල්ට තමා 🤣🤣
    3%යි මොනවා කරත් => දිනන්න බෑ කීයටවත් => දිනලා ඉන්න බෑ
    ------ Post added on Aug 5, 2024 at 5:31 PM
     
    • Love
    Reactions: Don GasCan

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕක ගැන නඩුව තාම ඉවර නෑනේ.

    දැන් ජෙප්පෝ නන් අන්දලා නෑ. මාලිමා උන් තාම අපි සමාජවාදී නෑ කියලා අන්දගෙන යන්නේ. උන්ටයි unp උන්ටයි නොදෙන්නේ උන් දෙගොල්ලගෙන්ම අතීත කෙරුවාව නිසා. සජීයට දෙන්නේ නැත්තේ ඌ මෝඩ බූරුවෙක් නිසා. මහින්ද ගෑවුණ එකෙක්ට දෙන්නේ නැත්තේ උන් මේ රට ගොඩ ගන්න තිබ්බ ලොකු අවස්ථාවක් නැති කරපු නිසා.

    උන් හැමෝටම හොරු කියල බණින එකේ ඕකේ විතරක් විශේෂයෙන් හයිලයිට වෙන්න දෙයක් නෑනේ. 100කට හොරු කිව්වොත් 2න්නෙකේ විතර ඇත්ත වෙනවා.
    නඩුව ඉවර නෑ නෙවෙයි. ජනාධිපති මුක්තිය පාවිච්චි කරලා නඩුව අයින් කරගත්තා

    නඩුව ඉවර නෑ නෙවෙයි නඩුව අයින් කරගත්තා ගෝටා ජනාදිපති වෙලා. එකවුන්ට්ස් වලට සල්ලි ආපු චෙක් අංකත් එක්කනෙ බන් එලියට ආවේ.කපිල චන්ද්‍රසේන හිරේද කොහෙද තාමත්.

    සමාජවාදී නෑ කියල අන්දගෙන යන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ මොකද්ද කියල බලන්න ඕන නම් නුවන් බෝපගේ sl vlog එකත් එක්ක කරපු ඉන්ටවීව් එක බලපන්.එහෙම එකක් මුන්ගෙ නෑ.
    උඹේ ප්‍රතිපත්ති වල හිනා යන කෑල්ල තමා අවුරුදු තිස් ගානකට කලින් අතීත කෙරුවාවක් නිසා ජෙප්පන්ට දෙන්න බෑ කියන උඹට අවුරුදු ගෝටා වටකරන් හිටපු උන්ගේ අවුරුදු හත අටකට කලින් කෙරුවාව පේන්නැති එක. ඒ වගේම ගෝටගෙ අතිත කෙරුවාවත්. අනික ඔය අතීත කෙරුවාවට අදාල එකෙක්වත් දැන් ජේවීපි එකේ නායකත්වයෙ නෑනෙ.
    අනිත් එක උන් හැමෝටම හොරු කියන්නෑ හොරුන්ට විතරයි හොරු කියන්නෙ.උඹ පිලිගන්න අකමැති උනාට ගෝටා හොරෙක් තමා බන්.උසාවි වල ඔප්පු වෙලා නැති උනාට ඒවට සාක්කි ඕන තරම් තියෙනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    නඩුව ඉවර නෑ නෙවෙයි. ජනාධිපති මුක්තිය පාවිච්චි කරලා නඩුව අයින් කරගත්තා

    නඩුව ඉවර නෑ නෙවෙයි නඩුව අයින් කරගත්තා ගෝටා ජනාදිපති වෙලා. එකවුන්ට්ස් වලට සල්ලි ආපු චෙක් අංකත් එක්කනෙ බන් එලියට ආවේ.කපිල චන්ද්‍රසේන හිරේද කොහෙද තාමත්.
    මේ අවුරුද්දේ ජනවාරි වලත් මොසමක් දාලා තියෙනවා. අවුරුදු 8ක් තිස්සේ හොයන්න කියපු එකක් හොයලා නෑ කියලා. ඕක ඉවර වෙලා නෑ තාම.
    සමාජවාදී නෑ කියල අන්දගෙන යන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ මොකද්ද කියල බලන්න ඕන නම් නුවන් බෝපගේ sl vlog එකත් එක්ක කරපු ඉන්ටවීව් එක බලපන්.එහෙම එකක් මුන්ගෙ නෑ.
    ඒක interview එකකින් දෙනගන්නාවට වඩා කැමතියි උන්ගේ ප්‍රතිපත්ති පෘකාෂයකින්ම බලන්න.
    උඹේ ප්‍රතිපත්ති වල හිනා යන කෑල්ල තමා අවුරුදු තිස් ගානකට කලින් අතීත කෙරුවාවක් නිසා ජෙප්පන්ට දෙන්න බෑ කියන උඹට අවුරුදු ගෝටා වටකරන් හිටපු උන්ගේ අවුරුදු හත අටකට කලින් කෙරුවාව පේන්නැති එක
    තමන්ගේ ප්‍රතිපත්ති වලට එකග නැති උන්ව මරන්න තීරණ ගන්න උන්ට සාපේක්ෂව හොරා කන උන්ගේ අනතුර අඩුයි.
    . ඒ වගේම ගෝටගෙ අතිත කෙරුවාවත්. අනික ඔය අතීත කෙරුවාවට අදාල එකෙක්වත් දැන් ජේවීපි එකේ නායකත්වයෙ නෑනෙ.
    ෂුවර්ද?

    අනිත් එක උන් හැමෝටම හොරු කියන්නෑ හොරුන්ට විතරයි හොරු කියන්නෙ.උඹ පිලිගන්න අකමැති උනාට ගෝටා හොරෙක් තමා බන්.
    මගේ අකමැත්තක් නෑ හොරෙක් නන් හොරෙක් එකට මොකටද මගේ කැමැත්ත අකැමැත්ත
    උසාවි වල ඔප්පු වෙලා නැති උනාට ඒවට සාක්කි ඕන තරම් තියෙනව.
    මෝරෙක් ඇති කරලා තිබ්බ රත්තරං අස්සයෝ හිටියා වගේ සීන්ද?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    චන්දෙ ලං වෙන්න ලන් වෙන්න හයිබනේට් වෙච්ච යූඇන්පී කාරයො එකා දෙන්න ඇක්ටිව් වෙන හැටි පේනව නේද

    ඒ විතරක් නං මදැයි , ඇට තලාගත්ත ඇට නමලක්ශේ වැදගත් සුවාදින පුන්නක්කු බයියොත් එලි බැහැලා අන්න උඩහ තෙත් කරගෙන 😂 :P

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    එතකොට මුලු ගාන එක්කොටි විසිලක්ශ පහයි.. හම්මො.. පට්ට බන්..🧋🙏

    හප්පට ලිදේ හිටපු හොග් පොරක් නූලට බැහලා 😄🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ අවුරුද්දේ ජනවාරි වලත් මොසමක් දාලා තියෙනවා. අවුරුදු 8ක් තිස්සේ හොයන්න කියපු එකක් හොයලා නෑ කියලා. ඕක ඉවර වෙලා නෑ තාම.

    ඒක interview එකකින් දෙනගන්නාවට වඩා කැමතියි උන්ගේ ප්‍රතිපත්ති පෘකාෂයකින්ම බලන්න.

    තමන්ගේ ප්‍රතිපත්ති වලට එකග නැති උන්ව මරන්න තීරණ ගන්න උන්ට සාපේක්ෂව හොරා කන උන්ගේ අනතුර අඩුයි.

    ෂුවර්ද?

    මගේ අකමැත්තක් නෑ හොරෙක් නන් හොරෙක් එකට මොකටද මගේ කැමැත්ත අකැමැත්ත

    මෝරෙක් ඇති කරලා තිබ්බ රත්තරං අස්සයෝ හිටියා වගේ සීන්ද?
    ඉවර වෙන්නෙ නැත්තෙ ගෝටා ජනාධිපති උන නිසා.නැත්තම් ඕකට ඕන සාක්කි ඔක්කොම තියෙනවා.

    ප්‍රතිපත්ති ඉතින් කියනවනෙ උන්. වැඩේ තියෙන්නෙ උඹලා ඔලුවෙ මවාගෙන ඉන්න එකක්නෙ උන්ගෙ ප්‍රතිපත්තිය කියල හිතන් ඉන්නේ. ඒක උඹලගෙ අවුලක්.

    ප්‍රතිපත්ති වලට එකඟ නැති උන්ව මැරුවෙ කවුද?ගෝටනෙ බන් තමන් ගැන ලියපු පත්තරකාරයො පවා මැරුවෙ.ජේවීපී එක 94න් පස්සෙ මරපු එකක් තියා අතක්පයක් කඩපු එකක්වත් තියෙනවද?

    ඔව් ෂුවර්

    ගෝටට හොරා කියනවට උඹ කැමති නෑ නේ බන්

    නෑ බන් ගෝටා ජනාධිපතිවරණෙට ඉල්ලනකොටත් නඩු තිස් ගානක් තිබ්බ උඹ නොදන්නව උනාට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඉවර වෙන්නෙ නැත්තෙ ගෝටා ජනාධිපති උන නිසා.නැත්තම් ඕකට ඕන සාක්කි ඔක්කොම තියෙනවා.
    ජනාධිපති ට විරුද්ධව නඩු අහන ඒක කරන්න බෑනේ practically දැන් ආයේ අහගෙන යනවාද කොහෙද?
    ප්‍රතිපත්ති ඉතින් කියනවනෙ උන්. වැඩේ තියෙන්නෙ උඹලා ඔලුවෙ මවාගෙන ඉන්න එකක්නෙ උන්ගෙ ප්‍රතිපත්තිය කියල හිතන් ඉන්නේ. ඒක උඹලගෙ අවුලක්.
    ඉතින් දාන්න කියපන්කෝ බං අපිටත් කියවල බලන්න. අපි දැන් එකතු කරගෙන තමා එක හදාගෙන ඉන්නේ.
    ප්‍රතිපත්ති වලට එකඟ නැති උන්ව මැරුවෙ කවුද?ගෝටනෙ බන් තමන් ගැන ලියපු පත්තරකාරයො පවා මැරුවෙ.ජේවීපී එක 94න් පස්සෙ මරපු එකක් තියා අතක්පයක් කඩපු එකක්වත් තියෙනවද?
    ලාල්කාන්ත තමා කියන්නේ අවස්ථාවක් ආවොත් කරනවා කියල

    ගෝටට හොරා කියනවට උඹ කැමති නෑ නේ බන්
    එහෙම මගේ අකමැත්තක් නෑ බන් ඔයා කියන්න.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජනාධිපති ට විරුද්ධව නඩු අහන ඒක කරන්න බෑනේ practically දැන් ආයේ අහගෙන යනවාද කොහෙද?

    ඉතින් දාන්න කියපන්කෝ බං අපිටත් කියවල බලන්න. අපි දැන් එකතු කරගෙන තමා එක හදාගෙන ඉන්නේ.

    ලාල්කාන්ත තමා කියන්නේ අවස්ථාවක් ආවොත් කරනවා කියල

    එහෙම මගේ අකමැත්තක් නෑ බන් ඔයා කියන්න.
    ලාල්කාන්ත මරනවා කිව්වේ කොහෙද? උඹ රට ලෝකෙ ගැන තොරතුරු දැනගන්නේ හිරු ටීවී පත්තරේ විස්තරෙන්ද?

    උඹ ජවිපෙ ප්‍රතිපත්ති ගැන එකතු කරගෙන ඉන්න තොරතුරු ගන්නේ කොහෙන්ද කියපන්කෝ පොඩ්ඩක් දැනගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ලාල්කාන්ත මරනවා කිව්වේ කොහෙද? උඹ රට ලෝකෙ ගැන තොරතුරු දැනගන්නේ හිරු ටීවී පත්තරේ විස්තරෙන්ද?
    නෑ TV බලන් නෑ.

    මේ නූලේ වීඩියෝ එකක් ඇති එක බලන්න.

    https://elakiri.com/threads/ලාල්-කාන්තට-දින-21-දඹදිව-සංචාරයක්-සෙට්-කරමු-jvp-චන්ද-ගොදදාගමු.2168555/