මම තමයි නියම රෝයල් බේබී

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම තමයි නියම රෝයල් බේබී

    හුඟක් අය රජ බබා ගැන කතා කරනවා මේ දවස්වල.නමුත් මේ මහ පොලවේ සිටින නියම රාජකීයයා ඔරියන්තුමා.පිටසක්වල ජීවීන්,ආධ්‍යත්මක දෙවිවරුන්,ඇස්ට්‍රල් බීන්ස්ලා,හීතන් දෙවියන්,යක්ෂයන්,නාගයන්,භූතයන් මේ කියන සේරම පිලිගන්න එකම රාජකීය නායකතුමා වන්නේ මම.එයාලගේ එකඟත්වය තමයි මාව මේ පෘථිවියට බස්සලා ගියේ.මම ලෝක ආන්ඩුවක් පිහි‍ටුවන්න එයාලා නියෝග කරලා තියෙනවා.මම දැනටමත් කාලගුනය,දෙශගුනය සහ ලෝක ආර්ථිකයට බලපෑමක් කරමින් ඒ සඳහා මාවත විවර කරගනිමින් සිටිනවා.පිටසක්වල ජීවීන් ඒ සඳහා සහායක් සඳ මතුපිට සිට ලබා දෙමින් ඉන්නවා.ඔවුන් තමයි මාව ගයිඩ් කරන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    993510_10200781118004287_730236868_n_zps5eb0fb63.jpg
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අහ් මොකෝ ඇමෙසින් සේරම පෙළට බෑන් වුනා නේද ? දැන් මේ ආයිත් පණ දෙන්න හදන්නෙ මේ ෆේක් එකට. අනුන්ගෙ අවධානෙ දිනාගන්න දඟලන අනාථ මානසික රෝගියෙක් උඹ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් ex alien නංගි උබලගේ කව්රුහරිද බන් ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් ඒලියන් කියලා ගහගෙන ඉන්න නිසා යම් බලපෑමක් ගිෆ්ට් කරලා තියෙනවා.හරියට අර කොරොයන් ඕපන් කන්දර්ස්පා කියලා ඇහෙන ගංගානම් ස්ටයිල් සෝන්ග් එක වගේ එක පාරක් ඇහුවම දිගින් දිගටම අහන්න ආස හිතෙනවා.ගංගානම් සෝන්ග් එකත් පිටසක්වල ජීවීන් ඉන්ෆ්ලුන්ස් කරපු සෝන්ග් එකක්.මම කීවනේ පිටසක්වල ජීවීන් පසුගිය වසර අට ඇතුලත ඉන්ටර්නෙට් එක තාක්ෂනිකව ව්‍යාප්ත සහ වේගවත් කරලා තියෙනවා.මේ ඉන්ටර්නෙට් ඇති කරේ ඔවුන් ලෝකය වෙනස් කරන්න. මම ඉන්ටර්නෙට් එකට මුලින්ම අත තිබ්බේ 2004 වසරේ
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හුඟක් අය රජ බබා ගැන කතා කරනවා මේ දවස්වල.නමුත් මේ මහ පොලවේ සිටින නියම රාජකීයයා ඔරියන්තුමා.පිටසක්වල ජීවීන්,ආධ්‍යත්මක දෙවිවරුන්,ඇස්ට්‍රල් බීන්ස්ලා,හීතන් දෙවියන්,යක්ෂයන්,නාගයන්,භූතයන් මේ කියන සේරම පිලිගන්න එකම රාජකීය නායකතුමා වන්නේ මම.එයාලගේ එකඟත්වය තමයි මාව මේ පෘථිවියට බස්සලා ගියේ.මම ලෝක ආන්ඩුවක් පිහි‍ටුවන්න එයාලා නියෝග කරලා තියෙනවා.මම දැනටමත් කාලගුනය,දෙශගුනය සහ ලෝක ආර්ථිකයට බලපෑමක් කරමින් ඒ සඳහා මාවත විවර කරගනිමින් සිටිනවා.පිටසක්වල ජීවීන් ඒ සඳහා සහායක් සඳ මතුපිට සිට ලබා දෙමින් ඉන්නවා.ඔවුන් තමයි මාව ගයිඩ් කරන්නේ.
    ඇයි ඉතිං උඹ Elakiri account එකක් හැදුවෙ? හෙන පොර නම් TV චැනල් එකක මේව කියන්න තිබ්බනෙ. ගස්ලබ්බා!:angry:
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    ඇයි ඉතිං උඹ Elakiri account එකක් හැදුවෙ? හෙන පොර නම් TV චැනල් එකක මේව කියන්න තිබ්බනෙ. ගස්ලබ්බා!:angry:

    ලඟදිම යූ ටියුබ් එක හරහා හෙලිදරව් කිරීම් නිකුත් කරන්න
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    හුඟක් අය රජ බබා ගැන කතා කරනවා මේ දවස්වල.නමුත් මේ මහ පොලවේ සිටින නියම රාජකීයයා ඔරියන්තුමා.පිටසක්වල ජීවීන්,ආධ්‍යත්මක දෙවිවරුන්,ඇස්ට්‍රල් බීන්ස්ලා,හීතන් දෙවියන්,යක්ෂයන්,නාගයන්,භූතයන් මේ කියන සේරම පිලිගන්න එකම රාජකීය නායකතුමා වන්නේ මම.එයාලගේ එකඟත්වය තමයි මාව මේ පෘථිවියට බස්සලා ගියේ.මම ලෝක ආන්ඩුවක් පිහි‍ටුවන්න එයාලා නියෝග කරලා තියෙනවා.මම දැනටමත් කාලගුනය,දෙශගුනය සහ ලෝක ආර්ථිකයට බලපෑමක් කරමින් ඒ සඳහා මාවත විවර කරගනිමින් සිටිනවා.පිටසක්වල ජීවීන් ඒ සඳහා සහායක් සඳ මතුපිට සිට ලබා දෙමින් ඉන්නවා.ඔවුන් තමයි මාව ගයිඩ් කරන්නේ.

    wtf :lol: you should have been smoking some good shit man. :cool: respect :yes::yes: