මම තරඟ කරනවා–කරූගෙන් නිල නිවේදනයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම තරඟ කරනවා–කරූගෙන් නිල නිවේදනයක්

    karu-jaya.gif
    එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීම හා එක්සත් කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තරඟ කිරිමට තීරණය කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

    නායකත්වය සඳහා තරඟ කරන්නැයි කරන ලද බොහෝ ඉල්ලීම හමුවේ තමන් තවදුරටත් එකී ඉල්ලීම් නොතකා සිටිය නොහැකි තත්ත්වයකට තමන් පත්ව සිටින බවත් පවසන ජයසූරිය මහතා තමන් නිල තලවලට වඩා එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන බවද තියා සිටී.

    මෙම තීරණය හේතුවෙන් නොයෙක් බාධකවලට මුහුණදීමට සිදුවිය හැකි බව තමන් සහ සඟයින් හොඳින් දන්නා බව ජයසූරිය මහතාගේ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රනිල් ලොක්කත් තරග කරනවයි කියන්න!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි ඔකෙන් අන්තිමට වෙන්නෙ ආණ්ඩුවට තවත් දෙන්නෙක් තුන්දෙනෙක් පනින එක :lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි හොද මානුෂික හැගීම් තියෙන චරිතයක්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අම්මප ???:confused::confused:

    මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැති එකෙක්.. මම එලකිරි එකේවත් කිසිම පක්ෂයට කතාකරල නැහැ.. මම දැන් කිව්වෙ මේ මනුස්සය ගැන..
    උඹ අහල තියෙනවද?
    SOMETHING IS BETTER THAN NOTHING..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැති එකෙක්.. මම එලකිරි එකේවත් කිසිම පක්ෂයට කතාකරල නැහැ.. මම දැන් කිව්වෙ මේ මනුස්සය ගැන..
    උඹ අහල තියෙනවද?
    SOMETHING IS BETTER THAN NOTHING..
    මචන් මෙතන දේශපාලන කතාවක් නෑ..තමන්ගේ වාසියට පක්ෂ මරුකරන උන් මට පෙන්නේ ආත්මාර්ථකාමී කුහකයන් විදියටයි.එහෙම එකෙකුට ඔයා දුන්න චරිත සහතිකේ දැක්ක නිසයි මම කමෙන්ට් එකක් දැම්මේ.මාත් දේශපාලනය ගැන කතා කරන්න කැමති කෙනෙක් නමෙයි..:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මෙතන දේශපාලන කතාවක් නෑ..තමන්ගේ වාසියට පක්ෂ මරුකරන උන් මට පෙන්නේ ආත්මාර්ථකාමී කුහකයන් විදියටයි.එහෙම එකෙකුට ඔයා දුන්න චරිත සහතිකේ දැක්ක නිසයි මම කමෙන්ට් එකක් දැම්මේ.මාත් දේශපාලනය ගැන කතා කරන්න කැමති කෙනෙක් නමෙයි..:D:D

    :yes::yes: දේශපාලනය කරන ඔක්කොම
    ආත්මාර්ථකාමී කුහකයන් තමයි බන්... පැත්තක ඉන්න අපි තමයි තැලෙන්නෙ..:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ai ranilma dinaide danna :P

    රනිල්ම තමයි දින්නෙ මේපාරත් :yes::cool::lol:
    මම මේ හිත හිතා ඉන්නෙ මේ පාර කරූ කියක් අරන් ආණ්ඩුවට පනිද කියල :lol:
    ගිය පාරත් මතකයිනෙ,15-17 අරන් අවිත් තනියෙන්නෙ ගියෙ :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල්ම තමයි දින්නෙ මේපාරත් :yes::cool::lol:
    මම මේ හිත හිතා ඉන්නෙ මේ පාර කරූ කියක් අරන් ආණ්ඩුවට පනිද කියල :lol:
    ගිය පාරත් මතකයිනෙ,15-17 අරන් අවිත් තනියෙන්නෙ ගියෙ :lol::lol::lol:

    ඒ කලින් මචන්. යුද්දේ කාලේ ජනතාව හිටියේ මහින්දත් එක්ක. විපක්ෂේ එක්ක නෙමේ. ඒ කාලේ ඉවරයි. දැන් ආණ්ඩුවේ පරණ නිදහස් පක්ෂේ දර දිය ඇදපු, මහින්දව පුටුවට ගෙනාපු අයටම කළ කිරිලා ඉන්නේ. හොඳ, මහින්දගේ ආණ්ඩුවට ගේමක් දෙන්න පුළුවන් විපක්ෂයක් බිහි උනාම ඔය ඔක්කොම ඒ පැත්තට එනවා. ඒ කාලේ වැඩි දුර නැහැ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ කලින් මචන්. යුද්දේ කාලේ ජනතාව හිටියේ මහින්දත් එක්ක. විපක්ෂේ එක්ක නෙමේ. ඒ කාලේ ඉවරයි. දැන් ආණ්ඩුවේ පරණ නිදහස් පක්ෂේ දර දිය ඇදපු, මහින්දව පුටුවට ගෙනාපු අයටම කළ කිරිලා ඉන්නේ. හොඳ, මහින්දගේ ආණ්ඩුවට ගේමක් දෙන්න පුළුවන් විපක්ෂයක් බිහි උනාම ඔය ඔක්කොම ඒ පැත්තට එනවා. ඒ කාලේ වැඩි දුර නැහැ. :yes:

    ඒක හොදයි :yes: ඒ මොකක් කරන්ඩත් රනිල්ව එලවන්ඩ වෙනව :yes:
    ඔන්න පුලුවන්නමි වැඩේ.මම නමි හිතන්නෙ දුම්මල ගහලවත් රනිල්වනමි එළවන්ඩ වෙන්නෙ නැ. මොකද ඔය උඩින් මහින්දට බැන්නට රනිල් යටින් සපෝටි,ඒක අතින් පැත්තතෙනුත් වෙනවනේ.දැක්කනේ හිටපු ගමන් සිරිකොතගාව පාර කාපටි කරපු හැටි :lol: මම ඔය පාරේ කොචිචර යනවද,සිරිකොත ගාව පාර පොඩිඩක්වත් කැඩිල තිබිබෙ නැ :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක හොදයි :yes: ඒ මොකක් කරන්ඩත් රනිල්ව එලවන්ඩ වෙනව :yes:
    ඔන්න පුලුවන්නමි වැඩේ.මම නමි හිතන්නෙ දුම්මල ගහලවත් රනිල්වනමි එළවන්ඩ වෙන්නෙ නැ. මොකද ඔය උඩින් මහින්දට බැන්නට රනිල් යටින් සපෝටි,ඒක අතින් පැත්තතෙනුත් වෙනවනේ.දැක්කනේ හිටපු ගමන් සිරිකොතගාව පාර කාපටි කරපු හැටි :lol: මම ඔය පාරේ කොචිචර යනවද,සිරිකොත ගාව පාර පොඩිඩක්වත් කැඩිල තිබිබෙ නැ :lol::lol::lol:

    ආණ්ඩුවෙන් කොහොමත් රනිල්ට සපෝර්ට්. එකනේ ආණ්ඩුවත් රනිල්ව තියාගෙන ඉන්න ෆුල් ගේම් එක දෙන්නේ. රනිල් ගිය දාක විපක්ෂයේ සැහෙන වෙනස් කම් වෙයි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුවෙන් කොහොමත් රනිල්ට සපෝර්ට්. එකනේ ආණ්ඩුවත් රනිල්ව තියාගෙන ඉන්න ෆුල් ගේම් එක දෙන්නේ. රනිල් ගිය දාක විපක්ෂයේ සැහෙන වෙනස් කම් වෙයි. :yes:

    :yes::yes: රනිල් ආණ්ඩුවට සපොටි,ආණ්ඩුවෙන් රනිල්ට සපෝර්ට්, රනිල්ට විපක්ෂ නායකකම ඇතිවෙලා දාල ගියපු දවසක විපක්ෂයේ සැහෙන වෙනස් කම් වෙයි.:yes::yes: