මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යකෝ සීයලත් එලකිරියේ ඉන්නවා කියලා අද දැන ගත්තේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    congratzzmachan
    :)
    Adoo congrats sahodaraya! Suba aranchiyakne :D
    :)
    Dan ithin wagakeem enna enna wadi wenawa.. :D kollata sahenna sathutui wage.. ela ela :D umba gena sathutui apitath
    :)
    Captain ජැක් ස්පැරෝ;12315948 said:
    අඩෝ පට්ටනේ.........:cool:
    මගේ උණුසුම් සුභ පැතුම් මචන්............
    :)
    unusum subapethum yaluwa..... mamath thattha kenek hetiyata ubata mulu hadawathinma suba pathanawa......
    :)
    ela. subapetum sahodaraya ;):rolleyes:
    :)
    subapathum thaththe :cool:
    :)
    Congradulation Machan..
    :)
    adoo sirada Suba aranchiyak suba pathum sahooo
    :)

    ඔක්කොටම බොහොම ඉස්තුතියි :):):):):):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් ඔව් පාටියක් ඕනේ .......... :yes::D
    00020534.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයැ...........!!!!!
    හද පිරි සුබ පැතුම් මචං........
    තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
    මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!!
    මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ.........
    ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!!
    දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!!
     
    • Like
    Reactions: Optimus Prime

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    CONGRATZZZZZZZZZZZ MACHOOOO
    බොහොම ඉස්තුතියි :)
    Captain ජැක් ස්පැරෝ;12315970 said:

    :)
    umba echchara wayasai da gayankuwait ta thaththa kenek widiyata wish karanna tharam :eek: LOL jk
    :shocked:naha naha eyath taththa kenek lagadi wela thiyenne:)
    මගේ උණුසුම් සුභ පැතුම් යාලුවා................
    බොහොම ඉස්තුතියි :)
    congratzz machan :D
    :)
    ai yakado uba hithuwada mama 60ka 70ka porak kiyalaa.... :eek::eek: mata innawa maasa 8 ka (adata hariyatama masa 8i) keli poddiyek.... :):):):)
    niyamayi machan ubatath suba pathanawaa:)
    Congrats machn :)
    බොහොම ඉස්තුතියි :)
    Thankz kolla........ :):):)

    ඔක්කොටම බොහොම ඉස්තුතියි