මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගයාන් අයියෙ අද පුතාගේ බර්ත්ඩේ එක නේද ? :D අදට හරියටම අවුරුද්දයි නේද ?.. :love:
ඔන්න මම මතක් කරලම සුබ පැතුවා හොඳේ..:dull::rofl: .......
ඔයාගෙ පුංචි පුතාට සුබම සුබ උපන්දිනක් වේවා !! ;):D

260vccp.jpg
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගයාන් අයියෙ අද නෝනගේ බර්ත්ඩේ එක නේද ? :D අදට හරියටම අවුරු 60යි නේද ?.. :love:
    ඔන්න මම මතක් කරලම සුබ පැතුවා හොඳේ..:dull::rofl: .......
    ඔයාගෙ පුංචි නෝනට සුබම සුබ උපන්දිනක් වේවා !! ;):D
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගයාන් අයියෙ අද අල්ලපු ගෙදර නෝනගෙ බර්ත්ඩේ එක නේද ? :D අදට හරියටම අවුරු 14 යි නේද ?.. :love:
    ඔන්න මම මතක් කරලම සුබ පැතුවා හොඳේ..:dull::rofl: .......
    ඔයාගෙ පුංචි නෝනට සුබම සුබ උපන්දිනක් වේවා !! ;):D