මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)

    dad20and20pregnant20wif.jpg


    virginiabeachnewbornpho.jpg


    dadbaby.jpg

    :):):):)
    11.gif
    11.gif
    11.gif

    Congratz Man...
     
    • Like
    Reactions: gayankuwait

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැන් නම් අවුරුදු ගානක් ගිහිල්ලා. සුබපැතුම්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ මූ දැන් කි පාරක් තාත්තා කෙනෙක් වුනාද? මේකේ ඉවරයක් නෑ නේ! :dull:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ ආයේ පාරක් ? :eek:
    20000 ගන්න හිතුනා නේද?
    ලැජ්ජ නැද්ද යකෝ මරාට කඩේ ගිහින් සිරාගෙයි පොනිල්ගෙනුයි 20000 ඉල්ල ගන්න.... :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ ත්‍රෙඩ් එක පරණයි මචන්ලා දැන් පුත‍ාට අවු 3 ක් වෙන්න එනවා තැන්ක්ස් හැමෝට ම