මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line


වෙලාවක් නෑ ලු එත් වෙන වෙන ඒවට ඕකට වෙලා තියනව..
fb එකේ දැම්ම කෙල්ලෙක් එක්ක photot වගයක් මූ මේ පෙරේදද කොහෙද කෝල් කරල අහනව කෙල්ලගෙ අල්ලන්නෙ කරන්නේ එහෙම නැද්ද නිකන් ම ඉන්නවද කියල :angry::angry:

අනිත් පරය අර sasliit කියන බැල්ලි..
පාන්දර තුනට විතර කෝල් කරල අහනව නිදිද කියල :angry:
:rofl::rofl:
LMAO
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගයාන්ගේ පුතා තාත්තා කෙනෙක් වෙනකං මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා..:yes:
    අනිවා ඒක ඉර හඳ වගේ විස්වාසයි..:yes:
    රනිල්ගේ වයි ෆයි පල්ලා ..:yes:
    මෛත්‍රීෙග් යහපාලන සංකල්පය පල්ලා..:yes:
    අකිලගේ ටැබ් සංකල්පය පල්ලා..:yes:
    මේක වෙනවා මයි:dull: