මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
KaalaGola
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

Posts: 4,742
Join Date: Nov 2009
Location: දික්තලාගෙ ගෙදර



2.gif
වයිෆ්ට මොකද්ද වෙලා - 07-27-2012, 12:06 PM

මචන්ලා උබල දන්නවානේ මම ලඟදි කසාද බැන්දා කියලා

දැන් ටික දවසක ඉදන් බන් වයිෆ්ට උදේට උදේට කැරකිල්ලයි ඔලුවේ කැක්කුමයි . නිකන් වමනෙට වමනෙට වගේලු බන්

මොකෝ සින් එක



KaalaGola
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

Posts: 4,739
Join Date: Nov 2009
Location: දික්තලාගෙ ගෙදර



07-27-2012, 12:15 PM

අඩෝ සිරා බන් අද උදෙත් ඔෆිස් එනකොට මග දිගට බයික් එක නතර කර කර කෙල ගහ ගහ ආවේ. බබෙක් වත් ද? වැඩිය හු***න්න ලැබුනෙත් නැහැ බන්



ado mewa dakkama hina yanawa oi,ube lamaya elakiri account ekak hadala mewa dakkotaai bada athulata duwai:rofl::rofl: eka nisa dont give him an EK membership
 
Last edited:

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සුබ පැතුම් කොල්ල
    උබට
    ළමයට
    වයිෆ්ට
    හැමෝටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!!!!!!!!!!

    අපිටත් කියලා දීපන්කො තාත්තා කෙනෙක් වෙන්න කොහොමද කියලා
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සුබ පැතුම් කොල්ල
    උබට
    ළමයට
    වයිෆ්ට
    හැමෝටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා!!!!!!!!!!

    අපිටත් කියලා දීපන්කො තාත්තා කෙනෙක් වෙන්න කොහොමද කියලා

    ha ha ha ha ha ha hodata hukapan
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    "උට දැන්මම EK එකේ Account එකක් හදන්න ඔනා"

    පවුල් වාදය හෙලා දකිමු. :P

    Congratz machan. Wish you n your family all the wander in world.